The Mentalist [S04 : E01] | නිදහස් වීම….. [සිංහල උපසිරසි සමඟ]
⌂ පසුගිය කොටසින්…!
ඔයාලට 3වන සමයේ අවසාන කොටස ගොඩක්ම මතක ඇති. ඒක ගොඩක්ම උද්වේගකර අවස්ථා සහිත නිසා ගොඩක්ම මතක ඇති කියලා හිතනවා. ඒ කතාවේදී මුලින්ම බෝම්බ පිපිරීමක් සහ තවත් හයිටවර් පිලිබඳ රෙඩ් ජෝන් විසින් තොරතුරු සෙවීමක් දකින්නට ලැබුණා. ඒ වගේම නියෝජිත ලරෝශ් විසින් ලබාගත්තු සැකකාර ලයිස්තුවෙන් රෙඩ් ජෝන්ට ඇතුලේ ඉඳන් තොරතුරු දෙන්නේ කවුද කියලාත් හොයාගන්න උප්පරවැට්ටියක් දැම්මා. නමුත් ලබාගත්තු තොරතුර වැරදියි කියලා අවසාන මොහොත වෙනකං ජේන්ට වැටහුනේ නෑ. මේ හේතුව නිසාවෙන් වෑන් පෙල්ට්ට තමුන් කසාද බඳින්න කියලා හිටපු ක්‍රේග් ඔ‘ලාෆ්ලින්ව මරන්න වෙනවා. ඒ වගේම ජේන් විසින් රෙඩ් ජෝන්ව මිනිස්සු දෙනෝදාහක් මැද්දේ වෙඩි තියලා මරලා දානවා.
ඉතිං අද කතාව එතන ඉඳන් මොනාද වෙන්නේ කියලා.
⌂ අද දින කතාව….!
අද දින The Mentalist කතාංගයේ සිව්වන සමයේ 1 වන කොටසට තමයි මම උපසිරැසි දෙන්නට සූදානම් වෙන්නේ. හැමදාම වගේ නෙමෙයි, අද අළුත් සමයක් ආරම්භ වෙන්නේ පැරණි සමයේ අවසානයක් සමගයි. ඒ කියන්නේ, මේ සමයේදී පෙන්වන්නේ ජේන් විසින් රෙඩ් ජෝන් කියපු මිනිහාව මැරුවා, කොහොම නමුත් රජයේ අනුමැතිය නැතිව මිනිහෙක් මැරුවා කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතිං මේක නිසා ජේන්ට හිරබාරයේ ඉන්න වෙනවා. ඒ වගේම ජේන්ට නඩු ඇසීමක් පවා පවත්වනවා. අපි බලමු ජේන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ජේන් විසින් රෙඩ් ජෝන් කියලා මරපු මිනිහා ටිමොති කාටර් කියන අහිංසක මිනිහෙක් කියලා තමයි ජේන්ට දැනගන්න ලැබෙන්නේ. අපි කතාව බලලාම දැනගමු මෙතනදී මොනවායින් මොනවා වෙයිද කියලා…
දෙවන කතාංගයට උපසිරැසි ගේනකං හැමෝටම කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. තේරුමක් ඇතිව කතාව රසවිඳින්න.
ආයු – බෝ – වේවා !!! __/|\__
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6135 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
ස්තූතියි 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
menna ikmanatama deela ela niyamai thanks godaaaaaaaaaaaaaaaaaaaakkk praneeth saho
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks bro
සබට තුති සහෝ !!!!!
thanks
maaaxxxxaaa bro digatama demu machan meka… aniwa ekenma patta aaa 🙂 🙂
එල මචන් දිගටම sub ඕනේ…………..තවත් එකකට sub දෙන්ඩකො ..GRIMM serise එක super ඔයාගෙන්මයි ඕනේ අපට sub ජය෴෴෴
pattane..ohoma yn bro…thank u..
niayamai…thanks PRANETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pissu hadenawa ne.ela kiri me wage ikmanata dena eka watinawa.jaya wewa
tnx sub aketa……..
amooooooooooooooooooooooo mare sanipyak dananna….tnx for you සබ් එකට
meka Baganna bane