The Mentalist [S03 : E17] | වෙද හොරු. [සිංහල උපසිරසි සමඟ]
මනෝවේදියාගේ තවත් අළුත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම අදත් ඔයාලා ගාවට ඇවිල්ලා තියෙන්නේ. අද කතාව ආරම්භයේදීම පෙන්වනවා ගෝල්ෆ් පිටියක සිදුවුණු මරණයක් පිළිබඳව. ඒ වගේම තමයි ඔහු වෛද්‍යවරයෙක් බව දැනගන්නට ලැබෙනවා.
මිනීමැරුම විමර්ශනය අතරතුර හයිටවර් පිළිබඳ ප්‍රශ්න ලරෝශ් ලිස්බන් ළඟට පැමිණෙනවා. ඒක හේතුවෙන් ලිස්බන්ට ලිස්බන්ට ලරෝශ් එක්ක බොහෝම තරහා ගිහින් ඔහුට බනිනවා. ඒක හේතුවෙන් ලිස්බන්ට අංශයේ ලොක්කාගේ තනතුර නැතිවෙනවා. ඒක ලැබෙන්නේ චෝට. දැන් චෝ තමයි අංශයේ ලොක්කා. ව්‍යසකයාගේ නම තමයි වෛද්‍ය නිව්ටන්. ඔහු වැඩකරපු රෝහලට ගිහිල්ලා තොරතුරු හොයන්න වෙන්නේ ලිස්බන්ට සහ ජේන්ට. ඒකේ ඉන්න වෛද්‍යවරු සහ වෛද්‍යවරියන් එක්ක ජේන් විකාර වැඩත් කරනවා. මේ සියලුම දේවල් අතරේ ජේන් විසින් මිනීමරුවා අල්ලන්න උපායක් යොදනවා.
මම මීළඟ උපසිරැසිය ගේනකං හැමෝටම කතාව බලලා මිනීමරුවා කවුද කියලා බලන්න කියනවා. අදට එහෙනං මම සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! __/__
[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 125 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 351 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5651 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
ස්තූතියි සහෝ ❤️
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය…….
niyamai thanks
තෑන්ක්ස් වේවා…
ඉදිරියටම යමු..
ජය වේවා…!!!
thanks
thanks saho.digatama demu…………..
Thank you bro. anit tikat ekmanata denna balanna. a wagema oyala add tikak dala salli hoya ganna. eturu ganak beda ganna. bs essaratat karanna
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai matchan ikmanata sub denawata thnkz
thnkZ bro,
සබට තුති සහෝ !!!