The Mentalist [S03 : E11] | සටන් බිම… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතාංගයේ තෙවන සමයේ 11වන උපසිරැසිය ඔයාලට දෙන්නයි සූදානම. අද කතාව ආරම්භයේදීම පෙන්නන්නේ බොක්සින් තරඟයක්. තරඟය අතරතුරදී කාන්තාවක් විසින් මැරුණු කාන්තාවකගේ මල සිරුරක් හොයාගන්නවා. මේ සිදුවීම වෙන අතරතුර රිස්ග්බි ඉන්නේත් මේ බොක්සින් තරඟය නරඹන ගමන්. මල සිරුර පිලිබඳව විමර්ශණ කරන්න සිදුවෙන්නේ CBI කාර්යාංශයට.
ව්‍යසකයාගේ නම තමයි චාලට් මිචෙල්. ඇයගේ රැකියාව තමයි පත්තර වාර්ථා සහ පොත් ලිවීම. ඇය සටන් භූමියට ඇවිල්ලා තියෙන්නේ සටන්කරුවෝ දෙන්නෙක් ගැන විමර්ශණ සිදුකරලා, ඔවුන් ගැන වාර්ථාවක් ලියන්න. මේ අතරේ තමයි ඇයට වෙඩි තියලා මරලා දාලා තියෙන්නේ. ඒ වෙලාවේ එම ස්ථානයේ ගොඩක්ම මිනිස්සු ගැවසුනු නිසාවෙන්, හරියටම සැකකරුවෙකු සොයාගන්න ලැබෙන්නේ නෑ. නමුත් ඇය විසින් සටන් කරුවන් දෙදෙනෙකු පිලිබඳ කරපු විමර්ශණය මරණයට සම්බන්ධයක් ඇති කියලා, ඒ පිලිබඳව සෙවීමට පටන් ගන්නවා. මේ විමර්ශණ අතරේ ලරෝශ් විසින් ටොඩ් ජොන්සන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම් පවා සිදුවෙනවා. මේ ප්‍රශ්ණ හේතුවෙන් චෝ සහ රිස්ග්බි අතර පොඩි හිත් නොහොඳකුත් වෙනවා. මිනීමැරුම් විමර්ශණය අතරතුරේදී කොහොමහරි ජේන් විසින් පොඩි පොටක් ඇදලා මිනීමරුවා අල්ලනවා.
අපි බලමු ජේන් විසින් යොදාපු උප්පරවැට්ටිය මොකක්ද කියලා මිනීමරුවා අල්ලන්න. ඒ වගේම මිනීමරුවා කවුද කියලා බලන්න, උපසිරැසි එක්ක කතාව රසවිඳින්න කියලා අදට සමුගන්නවා.
ආයු- බෝ- වේවා !!! __/|__
[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5578 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් ප්‍රණීත් සහෝ , ඔයා නං පට්ට , දිගටම ඔහොම යං , ඒ වගේම මට කියනවද සබ් ෆයිල් එකේ මොන සබ් එකද 3.6GB එකේ කොපියට හරියටම සෙට් වෙන්නේ කියල , අයත් පාරක් තැන්කූ සහෝ
ela thanks niyamai digatama demu
පට්ටයි
සබට තුති
ඔබට ජය…………….
සුපර්………සුපර්………..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks sahooo
sub ekata
thanks saho sub walata……
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තුති ප්‍රණීත් සහෝ !!!!
thanks
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Thank you…………dawasa gane edena nisa maru
onna mamai 1. 😀 ela mchn digtma digen ymu. patta athala kthwak meka. (y)