The Mentalist [S03 : E10] | සටන් බිම… [සිංහල උපසිරසි සමඟ]
අද කතාව සාමාන්‍ය මිනීමැරුමක් වුනාට නත්තල් කාලේ සිදුවෙච්ච මිනීමැරීමක්. මුලදීම පෙන්නනවා නත්තල් සීයා කෙනෙක් උඩ ඉඳන් කරත්තයක් උඩට වැටෙනවා. මේක නිසාම නත්තල දවසේ නත්තල් සීයා උඩින් වැටිලා මැරෙනවා. ඒත් නත්තල් සීයා වැටෙන්නේ හිම කරත්තේ යද්දීවත්, චිමිනියක් අස්සේ රිංගන්න යද්දි ලිස්සලා වත් නෙමෙයි. මෙයා මැරෙද්දී හොඳට බීලා හිටපු බවක් පේන්න තියෙනවා. ඒ වගේම ඔහුගේ නත්තල් සීයා ඇඳුමේ සාක්කුවක මට සමාවෙන්න කියලා නත්තල් පතක ලියලා තියෙනවා. ඒක නිසාවෙන් පෙනීයන්නේ එය සියදිවි හානි කරගැනීමක් බව. ඒත් ජේන්ගේ කරුණු පැහැදිලි කිරීමක් මත මේක මිනීමැරුමක් කියලා තමයි ඔහු තීරණය කරන්නේ.
ව්‍යසකයාගේ නම තමයි බෙන්ජමින් රිප්ල් කියන තැනැත්තා. මොහුගේ රස්සාව තමන් නත්තල් සීයා කෙනෙක් වගේ රඟපෑම. නමුත් කොහොමහරි මොහු ගැන කරුණු කාරණා හොයලා බලද්දී, මෙය සියදිවි හානියක් නෙමෙයි කියලා පැහැදිලි වෙනවා. මේ හේතුවෙන් විමර්ශණය දීර්ඝව සිදුකරගෙන යනවා. මේ හැම හුටපටයක් අස්සේම ටොඩ් ජොන්සන් හිර කූඩුව ඇතුලේ ගිනිතියාගත්තු සිදුවීම ගැන විමර්ශණ ජේ. ජේ ලොරෝශ් කියලා තඩි මහත මනුස්සයෙක් විසින් සිදුකරනවා. මේකට හේතුව තමයි, ටොඩ් ජොන්සන් පොලිස් මිනීමරුවෙක් නිසාවෙන් ඔහුගෙන් පලිගැනීමට CBI තුල කවුරුන් හෝ ඔහුට ගිනි තැබුව බවට සැක කරනවා. මේ සිදුවීමට ප්‍රධාන සැකකාරයා වෙලා තියෙන්නේ ජේන්. මේක නිසා ලරෝශ් විසින් ජේන්ගෙන් කටඋත්තර ගන්න එනවා, ඒත් ඒ හැම වෙලාවකම ඔහු උත්තර නොදී පැනගන්නවා. මේ සිදුවීම් දෙක අතරතුරම කොහොමහරි නත්තල් සීයාගේ මිනීමැරුම සිදුකල කෙනාවත් හොයාගන්නවා.
අපි එහෙනං කතාව බලලාම දැනගමු අද කතාවේ මොනාද වෙන්නේ කියලා. ඒ වගේම මිනීමරුවා අල්ලන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි කතාවේ ඉස්සෙල්ලා හිටපු මිනෙලි ලොක්කාත් මේ කතාවේ ඉන්නවා. එහෙනං මම ඊලඟ කතාව ගේනකං මේ කතාව බලන්න කියලා අදට සමුගන්නවා.
ආයු- බෝ- වේවා !!! __/|__
[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6271 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පට්ට
සබට තුති
ඔබට ජය…………..
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Interstellar 2014 ඔනේ……………………..
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
කව්රු හරි දෙන්නකෝ
නියමයි ප්‍රණීත් නියමයි..
සබට තුති..
ජයම වේවා..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela thanks
thanks
ජයවේවා සහෝදරයා මමත් ආසම කතාවක් තමා මේක.
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා…………..
thanxxxxxxxxxxx sahooooo
Niyamai anith tikath ikmanata denna
සබට තුති !!!
ඔබට ජය !!!!!!!!
thanks.
mama dan thamai season 1 balanne.
meka nam niyama kathawak.
sherlock wage.
ela niyamai