The Mentalist [S03 : E06] | මිනී 2යි පෙට්ටි 1යි… [සිංහල උපසිරසි සමඟ]
මනෝ වේදියාගේ තවත් කතාවකට උපසිරැසියක් අරගෙන අදත් මම ඔබව බයිස්කෝප් වලින් හමුවෙන්නට ආවා. අද කතාව ගෙතෙන්නේ, උසස් නීතිඥවරියකගේ මවගේ අවමංගල්‍ය දවසේ සිදුවුණු මිනීමැරුමක් ගැන. ව්‍යසකයා වෙන්නේ ඔස්ටින් මාර් නැමැති තැනැත්තෙක්. මොහු නීතීඥ්‍යවරියගේ බාල දුව වන ඇබීගේ පෙම්වතා. ඒ වගේම ඇබී අතුරුදහන් වෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඔස්ටින්ව මරන්න පාවිච්චි කරපු ආයුධයේ තිබිලා ඇබීගේ ඇඟිලි සලකුණු සොයාගත්තු නිසාවෙන් මෙයාලා විශ්වාස කරන්නේ ඇබී විසින් මරණය සිදුකලා කියලා.
මෙයාලා මෙතැන් පටන් ඇබීව සෙවීම තමයි සිදුකරන්නේ. නමුත් ජේන් විශ්වාස කරන්නේ ඇබීත් මැරිලා කියලා. නමුත් නීතිඥවරිගේ නිවසේ ආරක්ශකයින් විසින් කියන්නේ, ඔවුන්ට නොදැනී කිසිවෙකුට එලියට හෝ ඇතුලට යන්න බැහැ කියලයි. ඒ වගේම ඔවුන් සහතික කරනවා ඇබී නිවසේ සිටිය බවට වාර්ථා තිබුණත් එලියට ගිය බවක සටහනක් දකින්න ලැබෙන්නේ නෑ කියලා. මේක නිසා CBI විශ්වාස කරන්නේ ඇය ඇතුලේම ඇති කියලයි. නමුත් ඇය නිවසේ හෝ වත්තේ කිසිම තැනකින් හොයාගන්න බැරිවෙනවා.
අපි බලමු ඇබීව හොයාගනීවිද? ඇය මැරිලද නැද්ද? ඇයද තම පෙම්වතාගේ ඝාතනය සිදුකලේ? කියලා. මේ ප්‍රශ්ණාර්ථ තුන තියලා පිලිතුරු සෙවීම ඔබට බාර කරනවා. එහෙනං මීලඟ උපසිරැසියත් අරගෙන එනකං බලාපොරොත්තුවෙන් ඉන්න. 🙂
ආයු- බෝ- වේවා ___/|\___
[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5922 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi.. JAya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සබට තුති ප්‍රණීත් සහෝ !!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
denakan maga balgena hitiye thanks saho
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thankzz sahooo… 😀 😀 😀
jaya wewa