The Mentalist [S03 : E03] | දෘශ්ඨී-කරණය… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතාංගයේ තෙවන සමයේ තෙවන කතාවේ උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. කොහොමහරි අද කතාව නම් වෙන හැම කතාවකටම වඩා අමුතු වේවි.
ඒකට වැඩිදුර හේතු කාරණා කතාව බලලාම හොයාගන්න වේවි. මේ කතාවේදී රෙඩ් ජෝන් සිදුවීමක් ඇතුලත් වෙනවා. ඒ වගේම තමයි Vishualize (දෘශ්ඨි-කරණය) කියන අමුතු ආගමික සංවිධානයත් මේකට සම්බන්ධ වෙනවා. ඔයාලට මතක ඇති දෙවැනි සමයේ 20 වන කතාවේදී මෙයාලා ගැන සඳහනක් වුනා (පිය උරුමය). අද කතාවේදීත් මෙයාලා මේකට පැටලෙනවා.
කතාවේ ආරම්භය සිදුවෙන්නේ ගඟ ඉවුරක ගොඩගසාපු තරුණියකගේ මල සිරුරක් පිලිබඳව. Vishualize එක මේකට සම්බන්ධ වෙන්නේ මේ මියගිය තරුණිය හරහා. ඇය හෙරොයින් වලට ඇබ්බැහි වූවෙක් විදියට Vishualize එකට බැඳිලා පුනරුත්ථාපනය ලබාගෙන, එහිම ජීවත් වෙන තරුණියක්. මේ අතරතුර ජේන්ට ක්‍රිස්ටිනා ෆ්‍රයි පිලිබඳව අතුරුදහන් වූ පුද්ගලයින්ගේ දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක් ලැබෙනවා. එතැනදී ක්‍රිස්ටිනා ෆ්‍රයි පිලිබඳව හෝඩුවාවක් ලැබුණත්, ඇය මාස 4ක් අතුරුදහන් වෙලා ඉඳලා තවමත් ජීවතුන් අතරද කියලා කියනඑක ලොකු ප්‍රශ්ණයක්. මේ අතරේ මියගිය තරුණියගේ පරීක්ශණයත් ඒ ආකාරයෙන්ම සිදුකරගෙන යනවා. එතැනදී බ්‍රෙට් ස්ටයිල්ස් කියන Vishualize ප්‍රධානියා විසින් ජේන්ට යම් කරුණු කිහිපයක් කියනවා. මෙතැනදී ජේන්ට තේරෙනවා බ්‍රෙට් ස්ටයිල්ස් කියන්නේ තමුන් හිතාගෙන හිටියාටත් වඩා අමුතු මනුස්සයෙක් කියලා. ඔහු ජේන්ටත් වඩා රෙඩ් ජෝන් ගැන කරුණු දන්නවා. මේ සිදුවීම අතරතුර තරුණියගේ මරණය විසඳනවා.
ලිපිය අවසාන කරන්න වෙන්නේ ප්‍රශ්ණාර්ත කිහිපයක් සමගින්. තරුණියගේ මිනීමරුවා කවුද? මිනීමරුවා අල්ලන්නේ කොහොමද? ක්‍රිස්ටිනා ෆ්‍රයි ජීවතුන් අතරද? මේ හැම දෙයක්ම කතාව බලන අතරතුර කලියෙන්ම අනුමාන කරන්න පුළුවන්. නැතිනම් කතාව බලලාම හොයාගන්න පුළුවන්. ඒත් කලින්ම අනුමාන කරද්දී අමුතු ගතියක් තියෙනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
එහෙනං හැමෝටම ආයු- බෝ- වේවා !!! __/|\__
[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5920 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබට බොහෝම ස්තූතියි…….!!!
ilaga eklath ikmanata demu thanks
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ai saho me daws 2ke sub natte?
සුපිරියි සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thankz bro
තෑන්ක්ස්
ජයම වේවා
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai sahoo….digatama ohoma ikmantama demu 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති !
ඔබට ජය !!!!
thanks
ස්තුති සහෝ ! 😀 😀
….: P
ඔබට ජය : 😛
sub ekata thanx. welawatama dena hinda digatama balanawa. podi awlak thiyanawa 3.6gb torrent ekata samahara welawata sub eka gelapenne nee ne
HDTV කොපි එකට තමයි හැදුවේ.
Synchronize කරලා ගන්න වෙනවා සහෝ.
හැම කොපියටම Synchronize කරන්න අමාරුයි. විවිධ කොපි වල Time Difference හොයාගන්න අමාරුයි.
මම සිංහලෙන් නම ගහලා තියෙන කොපිය තමයි මගේ Hand Copy එක.
මම නම් ගොඩක් වෙලාවට Subtitle Edit Software එකෙන් Synchronize කරගන්නවා.