The Mentalist [S02 : E22] | අපහාස චෝදනාව… [සිංහල උපසිරසි සමඟ]
පොරොන්දු වුනු විදියටම The Mentalist කතා මාලාවේ දෙවන සමයේ, අන්තිම උපසිරැසියට කලින් උපසිරැසිය දෙන්නයි මම සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම ගෙතෙන්නේ, වහල් සේවය සඳහා මිනිසුන් ජාවාරමට එරෙහිව කටයුතු කරන හෙක්ටර් බ්‍රාවා නම් තැනැත්තෙකු ඝාතනය කිරීම පිලිබඳ සිදුවීමක්. ව්‍යසකයා විසින් උත්සවයකට එනවා කතාවත් පවත්වන්න කියලා. මෙතැනදී මොහුට කාර්මන් කියලා කෙනෙකුගෙන් දුරකථනයට පණිවිඩයක් එනවා, යම් ස්ථානයකට එන්න කියලා. උත්සවය පැවැත්වෙන්න තිබෙන්නේ කෙටි වෙලාවක් වුනත්, ඒ පණිවිඩය කියපු තැනට ඔහු යනවා. නමුත් බ්‍රාවා නැවතත් පැමිණීමේ ප්‍රමාදය නිසාවෙන්, ඔහුගැන සොයන්න ස්ටේස් කියලා කාන්තාවක් එතැනට යනවා. නමුත් ඇයට දකින්න ලැබෙන්නේ ඔහු ලේ විලක් මැද වැටිලා ඉන්නවා. මෙතැනින් පසුව තමයි CBI කාර්යාංශයෙන් එතැනට පැමිණෙන්නේ. ජේන් විසින් එතැනදී අපරාධ ස්ථානය විමර්ශණයට ලක් කරලා, බොහෝමයක් දේවල් කියනවා. ඒ වගේම කාර්මන් කියන තැනැත්තාගෙන් ආපු කෙටි පණිවිඩයත් හොයාගන්නවා.
කතාවේ සිදූවීම ආරම්භයේම, ඔයාලට පලමු සමයේ 7වන කතාංගයේ දකින්නට ලැබුණු ක්‍රිස්ටිනා ෆ්‍රයි කියන චරිතය දකින්නට ලැබෙනවා. ඒ කතාව බැළුවා නම් ඔයාලට මතක ඇතිනේ ජේන්ට ඇයත් එක්ක තියෙන යාළුකම ගැන. ජේන් විසින් ඇයගේ වැඩ බොරු කියලා ඔප්පු කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් ඇය විසින් කියන සමහර දේවල් කොහොම කියනවාද කියලා හිතාගන්නවත් බෑ. හැල හැප්පීම් අස්සේ විමර්ශණය දිගටම සිදුවීගෙන යනවා. ලොකුම උත්සාහයක් දරනවා දුරකථනයට පණිවිඩයක් එවාපු කාර්මන් කවුද කියලා හොයාගන්න. අන්තිමේදී තිබුණූ බොහෝම ප්‍රශ්ණ විසඳුවත් අන්තිමට ඉතිරිවෙන ගැටළුව තමයි මිනීමරුවා කවුද කියන එක. ඒ ගැටළුවට විසඳුම හැමදාමත් වගේ හොයාගන්නේ ජේන් විසින්ම තමයි. හැමදාකම වගේම උපක්‍රමයක් බාවිතා කරලා තමයි මිනීමරුවා අල්ලන්නේ. හැබැයි අද උපක්‍රමය තරමක් හුරු පුරුදු උපක්‍රමයක් වේවි, පලමු සමයේ 7වන කතාංගය බලපු ඇත්තන්ට එහෙම.
කතාව රසවිඳලා ලබාපු සතුටින් බිඳක්, මං වෙනුවෙන් පහලින් ඉතිරි කරලා යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන ගමන්ම මම ලිපියේ අවසානයට එනවා.
හැමෝටම ආයු -බෝ- වේවා !!! __/|\__
[button link=”http://tinyw.in/pDWZ” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TEny” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5415 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
Thnx sub ekta…
සබට බොහෝම ස්තූතියි…….!!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස්
ජයම වේවා..
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks praneeth saho niyama kathawa
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$
ela mchn,,, meke season3 tiyanawada
supirima kathawa
THANKZZZZZZZZZZ SAHOOO……
😀
THANXXXXXXXXXXXXXX
neyame apita seson 6ma denna natara karanna hetannavat epa onna jaya wewa……….
ස්තුතියි ප්‍රනීත් සහෝ!
ජය වේවා!
uba nam deiiyek sahoo…
sabata thuthi……
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks !
ස්තූතියි සහෝ උපසිරසියට
ජයවේවා 🙂
Thnx, S 3 enakam maga balagena inne………
thanks
pattama asawen balapu katawk..season 3 denakan asawen balan innawa..:)