The Mentalist [S02 : E11] | මිතුරු හමුව… [සිංහල උපසිරසි සමඟ]
අද දවසේ උපසිරැසි දෙන්නට සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ 2වන සමයේ 11වන කතාංගයට. කතාව පටන්ගනිද්දීම රිස්ග්බි වෑන් පෙල්ට්ව දැකලා ලඟට ගිහිල්ලා හාද්දක් දෙන්න හදනකොටම, ඔන්න එතනට ලිස්බන් එනවා. එයාලාට හදිසියේම මිනීමැරුමක් ගැන විමර්ශණයක් කරන්න ලැබිලා. ඒ පාරක් අතරමග කාර් එකක් ඇතුලේ ගැහැණු කෙණෙක් සහ පිරිමි කෙනෙක්ව මරලා දාලා. කට්ටියම එතනට ඇවිල්ලා හිටියත්, රිස්ග්බිට මෙතනට එන්න ලැබෙන්නේ නෑ. මොකද කිව්වොත්, වෑන් පෙල්ට් හැමදාම ක්ශේත්‍ර වැඩ වලට එක්කගෙන යන්නේ නැතිව කාර්යාලේ වැඩ වලට නවතින නිසා, ඇයව එලියට එක්කගෙන ගියේ රිස්ගිබිව කාර්යාලේ නවත්තලා. කරන්න දෙයක් නැති නිසා අකමැත්තෙන් වුනත් රිස්ග්බි කාර්යාලේ නවතින්න වුනා.
මෙයාලා ඔක්කෝම මෙතනට ගිහිල්ලා මෘත ශරීර දෙක පරීක්ශා කරලා, පස්සේ ජේන් විසින් කරුණු කාරණා ගෙනහැරපානවා මෙයාලා කොහාටද යන්නේ කියලා. පස්සේ මෙයාලා කෙලින්ම යොමු වෙන්නේ පාසලට පරණ මිතුරු හමු සාදයටකට. ජේන් හැමදාමත් ලිස්බන් එක්කනේ යන්නේ. ඉතිං ඉස්සර හිටපු පොඩි ළමයි එහෙම ලොකු මිනිස්සු වෙලා මෙතනට ඇවිල්ලා සතුටු සාමිච්චියේ යෙදෙනවා. ඒ අතරින් ලිස්බන් සහ ජේන් එද්දී, කොහේද හිටපු නසරානි කොල්ලෙක් ලිස්බන්ව සිපගන්නවා, වෙන කෙනෙක් කියලා රැවටිලා. එතන ඉඳන් ජේන් කරන කියන දේවල් නිසා වලි කෝටියයි. ඒ අතරේ ලිස්බන් පාසල් කාලේ වාදනය කරපු සංගීත භාණ්ඩයක් ජේන් විසින් අනුමාන කරන්න කොච්චර උත්සාහා කලත්, ඒක හරියන්නේම නෑ. කොහොම නමුත් කාර්යාලයෙන් එලියට බහින්න ආසාවෙන් හිටපු රිස්ග්බිව බ්ලැක්මේල් කරලා බොහොම අමාරුවෙන් පාසල් චරිතෙකට අන්දවලා උත්සවේට යවනවා. ඒ මිනිමරුවා අල්ලන්න උප්පරවැට්ටියක් යොදන්න. කොහොමහරි එයාලා සාර්ථක වෙනවා.
කවුරුත් බලන්න එහෙමනම් කවුද මිනීමරුවා කියලා. ඒ වගේම පුළුවන් නම් පලවෙනි විනාඩි 10යේ මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න උත්සාහා කරන්න, හරි ගියෝතින් ඔයාටත් දැනේවි ඔයාත් රහස්පරීක්ශකයෙක් වගේ නේද කියලා. කෙට්ටු අයට මේක බලලා හිනාවෙලා තර වෙන්නත් පුළුවන්, මහත අයට මේක බලලා හිනාවෙලා තෙල් පුච්චගන්නත් පුළුවන්.
එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|__
[button link=”http://tinyw.in/pDWZ” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TEny” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5794 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
ස්තූතියි බං එල ❤️
thanks ela praneeth saho
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි ප්‍රණිත් සහෝ..
අද කොමඩි කතාවක්ද?????
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks sahooo
thanks…..
Thanks !
එල එල කොල්ලො
සබට තුති
ඔබට ජය………..
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
පින් සිද්ද වෙච්චාවේ….
thanks
සිරාවට මචං තෑන්ක්ස් ආහ් මේක දවස ගානෙ දෙන එක.. නවත්වන්න නම් එපා හෙන ආසාවෙන් බලන්නෙ..
බොහොම ඉස්තුති සහෝ උපසිරැසියට !
😀 😀
……. ජය වේවා 😀 😀
බොහෝම ස්තූතියි සහෝ…
thankzzz sahooo 😀