The Mentalist [S01 : E21] | කපටිකම හා මගඩිකම… [සිංහල උපසිරසි සමඟ]
ආරම්භක කතා පෙලෙහි අවසාන කතා ත්‍රිත්වයේ පලමු කතාගයයි අද දින The Mentalist තුලින් ඉදිරිපත් කරන්නට මගේ මේ සූදානම. ඒත් බොහෝම බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. කතාවේ උපසිරැසි පමාව සම්බන්ධයෙන්. (අනේ සමාවෙන්න) හේතුව වුනේ මට මේ කතාංගයේ ලිපිය යොමු කරන්න බැරි වීම. ඒක සම්පූර්ණ අතපසුවීමක්. ඒත් මම නිදහසට කරුණු කියන්න සූදානම් වෙන්නේ නෑ. ඒ වගේම මේ වැරැද්ද ආයෙමත් සිදුවෙන්නේ නැතිවෙන්න මම වගබලාගන්නවා.
කතාව ගැන කිව්වොත් ආරම්භය සනිටුහන් වෙන්නේ යාත්‍රාංගනයක් අසලින්. ජේන් ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායම එතැනට එන්නට හේතුව වෙන්නේ අතුරුදහන් වුනු පුද්ගලයෙකුගේ බෝට්ටුවක් පරීක්ශා කිරීමට. ව්‍යසකයාගේ නම තමයි ජිමී ගූල්බ්‍රැන්ඩ්. ඔහු ගයා මැට්‍රික්ස් කියලා මෘදුකාංග සමාගමක අයිතිකරුවෙක්. ඔහු අතුරුදහන් වෙලා, ඒ නමුත් ඔහුගේ ලේ සලකුණක් බෝට්ටුව මත දකින්නට ලැබෙනවා. ඒ හෝඩුවාවෙන් ජේන් ව්‍යසකයාගේ මෘතශරීරය සොයාගන්නවා. ඒකෙන් මේකෙන් ඔවුන්ට සුපුරුදු පරිදිම මිනීමැරුමක් දක්වා පරීක්ශණය පුළුල් කරන්න වෙනවා. මේ කතාව අතරතුර කපටි වංචාවන් සිදුකරන කෙල්ලෙකුත් ජේන්ට මුනගැහෙනවා. ජේන් කොහොමත් ඒ වගේ අයත් එක්ක අංචි අදින්න කැමතියි කියලා ඔයාලා දන්නවානේ. ඒ වගේ අවස්ථාවන් මේ කතාවේ ඔයාලට දකින්න පුළුවන් වේවි. ඒ වගේම වෙනවා වාගේම හොඳ විදියේ උගුලක් අටවලා තමයි මිනීමරුවාව අල්ලන්නේ.
බලමු එහෙනං අද කතාව රසවිඳින්න හොඳ විදියේ කතාවක්. එහෙනං තව දෙකයි තියෙන්නේ මේ සීසන් එක ඉවරයක් කරන්න. ඒ තුන පටාස් ගාලා දෙනවා. එහෙනං ලොකුවට සමාවක් භජනය කරන ගමන්ම මම ලිපියේ විස්තර මෙතැනින් හමාර කරනවා. 22 කතාංගයෙන් හැමෝම හමුවෙමු.
ආයු- බෝ- වේවා !!! __/|\__
[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6783 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Godak sthuthi..Jaya wewa!
thanks
ස්තූතියි බං ගොඩක්
උපසිරැසියට තුති……
එලස්
සබට තුති
ඔබට ජය………………..
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
thanks machan…..
Thanks !
Thnx bro…………
THANK’S MACHO.BEST OF LUCK.
නියමයි ප්රණිත් සහෝ..
පරක්කු උන එක ලොකු දෙයක් නෙමෙයි.
“මේ වැරැද්ද ආයෙමත්
සිදුවෙන්නේ නැතිවෙන්න මම වගබලාගන්නවා. ”
මේ කියපු කතාවම ලොකු දෙයක් නෙමෙයිද?
ඊළග එකත් ඉක්මනින් ගෙමු.

සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
Elazzzzzzzzzzz……
niayamai…thanks PRANETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks saho denakan hitiye
බොහෝම ස්තූතියි සහෝ…පුළුවන් නම් elementry session 2 එකේ සබ් දෙන්න….
thank subta ilaga ekath ikmaninma demu
Niyamai enakan balagenna hitiye….Thank u wewa saho..
thanks
හම්මෝ යන්තම් ඇති..
yahhhhhhhhhhhhhhhhh tnx tnx tnx yalu…….amoooooooooooo anekam mage balagena unne………
akanma onna bawa thaz subapatum..