The Mentalist [S01 : E15] | සතුරු මිතුරු… [සිංහල උපසිරසි සමඟ]
පොරොන්දු පිටම The Mentalist කතාංගයේ කොටසකට උපසිරැසි අරගෙන තමයි නැවතත් ඔබේ හමුවට පැමිණියේ. අද කතාව ගෙතී යන්නේ ස්කාලට් නම් තැනත්තියකගේ මරණයක් වටා. ඇයගේ නිවසේ ඇය සාදයක් පවත්වමින් තිබෙන අතරතුර, ඇය කටේ සෙම පුරවාගෙන නිවසේ බැල්කනියෙන් පහලට වැටෙනවා. මරණ පරීක්ශණ අනුව තහවුරු වෙන්නෙ ඇයට වස දීලා කියලා. කොහොම නමුත් වස දීපු බවක් හෙලිවන නිසා මේක මිනීමැරුමක්ම තමයි.
විමර්ශණය සිදුකරන්න කියලා, මෙයාලට මියගිය තැනැත්තියගේ යෙහෙලියන් සමග තමයි කතාබහ කරන්න වෙන්නේ. ඒක අතරතුර ගෑණු උදවියගේ බැන දොඩා ගැනීම් අහගෙන ඉන්නත් වෙනවා. ඒ වගේම ජේන් හරිම ෆන්එකේ තමයි වැඩේ කරගෙන යන්නේ. රිස්ග්බිටත් මෙදාපාර ජය මඟුල් තමයි. මොකද කිව්වොත් ලස්සන ලස්සන ගැණු උදවිය එක්ක කයියක් ගහගෙන ඉන්න පුළුවන්නේ. ඒ වගේම තමයි කට උත්තර ගන්නත් හරිම ලේසියි. ප්‍රශ්ණයක් ඇහුවාම හෝ ගාලා උත්තර දෙනවා CR පොත් දෙකක් විතර පිරෙන්න. ඒවායින් මේවායින් හෝඩුවාවන් හොයාගෙන මියගිය තැනැත්තිය මත්ද්‍රව්‍ය වෙලඳාම් කරන විත්තිය හොයාගන්නවා. ඒ සම්බන්ධ දෙයක් නිසා තමයි මිනීමැරුම සිදුවෙලා කියලා තමයි ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායම හිතන්නේ.අන්තිමේදී හැමදාම වගේ මිනීමරුවා අල්ලනවා.
ලිපියේ නම් ගොඩක් කියලා ලියන්න දේවල් ඇත්තේ නෑ. ඔයාලට බලලාම තමයි තේරුම්ගන්න තියෙන්නේ. වෙනදා වගේම උපායක් යොදලා තමයි මිනීමරුවා අල්ලන්නේ. ඒත් ඉතින් අද ලෝකයේ තියෙන වේගවත් වගේම සාර්ථක සන්නිවේදන ක්‍රමයක් භාවිතා කරලා තමයි උගුල අටවන්නේ. අද පොඩි වැඩකටත් එක්ක කියලා කතාව බලලා මම කියපු සන්නිවේදන මාර්ගය මොකක්ද කියලා කමෙන්ට් එකක් දමන්න බලන්න. හරි උත්තරේ කියන අයට දෙන්න තෑගි නම් නෑ. ඒත් ඉතිං දාන්න.
හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__
[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7022 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
thanks
Thnx bro
patta 🙂 <3
උපසිරැසියට තුති……
මචං මේකෙ 250mb කොපියෙ sub හරියන්නෑ නෙ/
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
degatama karagana ymu thaz…
නියමයි ප්රණිත් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
තෑන්ක්ස් සහෝ.සුපිරි වැඩක්..
ජයම වේවා…
thx kollo……..
ethuru tikath ikamanata danna………..
Thanks !
daneta ghin thiyane kotase wale sex sin kiyak thiyanewade…
දැනට නම් එහෙම ඒවා අහුවුනේ නෑ.
එහෙම කතාවක් නෙමෙයි මේක.
ai natha thibba..
thanks
බොහොම ස්තුති මචෝ..
thanks machan,porondu una wagema hamadama denawata……..
:)එල මචෝ එහෙනම්
සබට තුති
ඔබට ජය………:)
බොහෝම ස්තූතියි සහෝ…
thanks ikmanata denawa
saho ikmanin denawata thank ithuru ewath pata pata gala damu