The Mentalist [S01 : E06] | වේගාස් වල තනිවූ අත… [සිංහල උපසිරසි සමඟ]
අද දිනයේ The Mentalist කතා මාලාවේ පලමු සමයේ 6 වන කතාංගය සමග එකතු වෙන්නයි මේ සූදානම. අද කතාව ගොඩක්ම විනෝදකාමී වගේම, අමුතුම කතාවක් වේවි. අද කතාවට මුල්වෙන්නේ කැලිෆෝනියාවට යාබද ප්‍රාන්තයක් වන, නෙවාඩාව අසල සීමාවට අඩි කිහිපයක් මෙපිටින් (කැලිෆෝනියාවට අයත් කොටසේ) කපා දැමූ අතක කොටසක් පාර මැද තියලා තිබී හමුවීම. මෙතැනදී සියල්ලන්ගේම අදහස තමයි, අතකින් විස්තර කියන්න හොයාගන්න පුළුවන් එකම විදිය ඇඟිලි සලකුණු විතරයි කියලා. නමුත් ජේන් චෝ එක්ක ඔට්ටුවක් දානවා, ඇඟිලි සලකුණු වල විස්තර වලට කලියෙන් මැරුණූ මිනහාගේ තොරතුරු ඔහු අත් කෑල්ලකින් හොයාගන්නවා කියලා. අන්තිමට ඇඟිලි සලකුණු වාර්ථා පැමිණියාට පස්සේ, චෝ කරන්න වෙන්නේ සාක්කුවට අත දාලා ජේන්ට සල්ලි දෙනඑක විතරයි. ඒ කියන්නේ ජේන් අත් කෑල්ලකින් කියපු විස්තර ඔක්කෝම පොලිස් වාර්ථා එක්ක ගැලපෙනවා. කොහොමහරි මේ මිනීමැරුම විසඳන්න වුනත්, මෙයාලට යන්න වෙන්නේ වේගාස් වලට. දන්නවනේ වේගාස්?
කවුරුත් කදමළු බැඳගෙන වේගාස් යනවා මිනීමැරුම සම්බන්ධ විමර්ශණ සිදුකරන්න. ඒ අතරේ ජේන් මිනීමැරුම විසඳන්න උත්සාහා කරන ගමන්ම, සූදු කෙලලා හොඳ ගතමනාවකුත් හොයනවා. ජේන් කොහොමත් හිටපු මැජික් වැඩ කරන්නෙක් නිසා, ඔහුට මේක කජ්ජක් නෙමෙයි. කොහොමහරි මෙයාලා විමර්ශණය කරගෙන යන අතරතුර, මැරුණු මිනිහාගේ මිනිය හමුවෙනවා. මැරුණු පුද්ගලයා, ඒ කියන්නේ ව්‍යසකයා, කැසිනෝ එකක අයිතිකාරයෙක්. කැසිනෝ එකේ ප්‍රධාන ආරක්ශකයාගේ නිවසේ ගරාජයේ තිබිලා තමයි ව්‍යසකයාගේ මෘතශරීරය හමුවෙන්නේ. නමුත් මිනීමරුවා ඔහු නෙමෙයි කියලා ඔප්පු වෙද්දී, ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට තිබෙන හෝඩුවාවන් ටිකෙන් ටික අඩුවෙලා යනවා. ඒත් ජේන් හැමදාමත් වගේ එයාගේ හෝඩුවාවන් හිතේ තියාගෙනයි ඉන්නේ. ඒත් වේගාස් වලට ගියෝතින් ජේන් හිස් අතින් එන්නේ නම් නෑ. එයා ලිස්බන්ටත් වෑන් පෙල්ට් යන දෙන්නටම ආභරණ ගෙනත් දෙනවා. ඒ වගේම තමයි රිස්ග්බි සහ චෝ දෙන්නටත්. එයාලට ඔරලෝසු. කොහොමහරි මෙයා මිනීමරුවා අල්ලන්නේ ලොකු ගාණක් හොයාගෙනම තමයි. ඒත් එයා ඒ මුදල් කවදාවත් තමුන්ගේ සුබසිද්ධිය උදෙසා පාවිච්චි කරන්නේ නෑ. ජේන් හැම වෙලාවකම ඒවා පාවිච්චි කලේ පුන්‍ය කටයුතු සඳහා. අන්තිමේදී මිනීමරුවා අල්ලද්දී ඔහු විසින් $300 000ක මුදලක් දිනා ගත්තත්, ඔහු ඒක පාවිච්චි කරන්නේ මනුස්සයෙකුගේ ජීවිතයක් බේරන්න.
මේ වගේ දෙයක් කලෝතින් අපේ හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි, මේ උපසිරැසි බලලා ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර වලට මගේ සතුට නිම්හිම් නෑ. එහෙනම් 7වන කතාංගයේ උපසිරැසියෙන් නැවත හමුවෙමු.
එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.
[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7934 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi.. Jaya wewa!
thanks
Thnx for sub…
සබට බොහොම ස්තුතියි සහෝ
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා…!!
niyamai…
bohoma stuti… .
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
එල සහෝ… තැන්කූ වේවා… ඔබට ජය…
thanks
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්ක් යු මචෝ……………….
onna bawa thaz niyamai subapatum…. degatama karagana ymu ……!!
niyamai machan
jaya
thanks
Thanks !
uba ela kollekne 😀 dawasata eka ganema diga harapan…
thanks saho…
thanks saho
ස්තූතියි උපසිරැසියට ජයවේවා !
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
ජය වේවා…
අපරාදේ අප්පා මම අද උදේ බැලුවා
දැන් අයෙමත් බලන්න ඕනේ සබත් එක්ක
සබට තුති මචෝ ජය.!!
එල
සබට තුති
ඔබට ජය……….
උඹ දෙයියෙක් දෙයියෝ…………… එළ. එළ. දිගටම ඔහොම යන්…………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanxx sahoo sub 1 ta 😀 😛
Thanks saho