The Mentalist [S01 : E03] | මහ වෙරලේ රල පෙරලේ… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතා මාලාවේ පලමු සමයේ තෙවැනි කතාංගයට උපසිරැසි දීමටයි අද මේ සූදානම. අද කතාව තියෙන්නේ මුහුද සම්බන්ධව. ඒ කියන්නේ මුහුදක් අයිනේ ජීවත් වුනු යුවතියකගේ මරණයක් මූලික කොටගෙනයි, අද කතාව නිර්මාණය වෙන්නේ. මෙම සිදුවීමේදී කුඩා දරුවෙකුට මුලදීම මියගිය යුවතියකගේ මෘත ශරීරයක් මුහුදු වෙරලේ තිබිලා හමුවෙනවා. ඊට පසුව එය CBI අපරාධ කාර්යාංශය වෙතට යොමුවෙන්නේ, මිනීමැරුමක් විදියට සලකාගෙනයි. එය දියේ මුහුදේ ගිලී සිදුවුණු මිය යෑමක් වගේ පෙනුනාට, ඇයගේ පෙනහළු වල තිබෙන්නේ මුහුදු වතුර වෙනුවට පල්වූ මිරිදිය වතුර. ඒ වගේම ඇයගේ හිසට පහරක් එල්ලවෙලා තියෙනවා. මේක නිසාවෙන් මෙය මිනීමැරුමක් ලෙස විමර්ශණයට භාජනය වෙනවා.
මුලදීම ජේන් පොඩි මැජික් වැඩක් කරලා තමයි කතාව පටන් ගන්නේ. පසුව මූලික විමර්ශණ වලට ජේන්, චෝ සහ රිස්ග්බි තමයි වෙරල ප්‍රදේශයට යන්නේ. එතැනදී , පාට වර්ග සත්තු ගැන වගේ විකාර තමයි ජේන් විසින්, මිය ගිය යුවතියගේ මිතුරන්ගෙන් අහන්නේ. ඒත් ඒවා පස්සේ වැදගත් වෙනවා. පස්සේ ජේන් වෙරලේ නවතිනවා චෝට සහ රිස්ග්බිට යන්න කියලා. එතැන් පටන් ජේන් විසින් ජේන්ගේ විදියටම තමයි මේක විසඳන්නේ. කොහොමහරි විකාර වැඩ නිසා ජේන් නාහේ පවා තලාගන්නවා. ඒ වගේම තව ජොලි වැඩත් තරනවා. නමුත් එයා හොඳ උගුලක් අටවලා, මිනීමැරීමේ සිදුවීම සහ එයට සම්බන්ධතා තියෙන අයව කොහොමහරි හොයාගන්නවා. ඒක සිදුවෙන්නේ අමුතුම විදියකට. ඒක කතාව බලලාම දැනගන්න.
කතාව බලන ගමන්ම ඔයාලත් අනුමාන කරන්න බලන්න කවුද මිනීමැරුමට සම්බන්ධ කියලා. එහෙම පුළුවන් වුනෝතින්, අපේ රටෙත් අපරාධ මර්ධනයට හොඳ දක්ශයෝ කිහිප දෙනෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑ. කතාව බලන හැමෝටම තවත් අපරාධයක වගතුග අරගෙන, නැවතත් බැහැදකින්න එන්නම්. බයිස්කෝප් එකේම රැඳිලා ඉන්න.
එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.
[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8466 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
thanks
Thnx for sub…
නියමයි ප්‍රනීත් සහෝ..
උපසිරැසියට ස්තූතියි..
ජය 😀
thankzzzzzzzzzzzzzzzzzzzzz
thnx saho 😀
thanks lot saho!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි ලබාදුන්නු අදහස් වලට……෴෴
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා…!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
සුපිරි කතාව ආහ්…… ඊළඟ එකේ සබ් එකත් ඉක්මනටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන…….
anith eka ikamanata dendooo
thanx
thanks bro…
එල එල
සබට තුති
ඔබට ජය…………..
niyamai saho…digatama demu…
Arrow season 03 lagadima anawa machan Apu gaman ona
ඒක මම බාරගත්තු වැඩක් නෙමෙයි.
මට දුන්නොත් කරන්නම්.
බොහෝම ස්තුතියි සහෝ..
thanks
denakan balan hitiye,,thaxx sahooo…..ithuru ewath ikmanta denna…
denakan unne..elaz…anikwat ikmanatama denna..
නියමයි සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀 😛
bohoma stuti saho…. .
Patta tv series ekak.
Thnx mchn
බොහෝම ස්තුතියි සහෝ..
පට්ට කථාව. ස්තූතියි
supiri mcn,meka hoya hoya htapu seson ekak,puluwannm seson 5 dapan,ohma yan
Thanks !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thank ada ikmanin dunnata anith ekak ikmanin danna
mama 1 ada tnx saho