The Mechanic (2011) | කෙනෙක් ප්‍රශ්ණ විසඳිය යුතුය….[සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තවත් සලරුවක් අරගෙන ඔබ හමුවට අවා. මේකනම් අපේ බයිස්කෝප් යාළුවො වැඩි දෙනෙක් බලලා ඇති. නමුත් මේකට සබ් එකක් දීලා තිබුනේ නැහැ. දැන් ඒ අඩුපාඩුවත් හරි. ඒවගේම මේක බලලා නැති අයත් ඇති. මම කලින් සබ් දීපු Swordfish එකට දිමුතු කියලා සහෝ කෙනෙක් කමෙන්ට් එකක් දාල ඉල්ලීමක් කරලා තිබුණා මේකට සබ් දෙන්න කියලා. ඔන්න ඒ ඉල්ලීමත් ඉටු කලා.
Simon west ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ සලරුවේ රගන්නේ ක්‍රියාදාම චිත්‍රපට වලට තමන්ගේ රංගනයෙන් උපරිම සදාරනත්වයක් කරන අපි හැමෝම හොඳට අදුරන Jason statham. මම හිතන්නේ චිත්‍රපට පිස්සන් වන අපි මෙයාව නම් හොඳට දන්නවා. ඒවගේම මෙයා ඉන්න බයිස්කෝප් කොහොමද කියලත් හොඳට දන්නවා. තවත් මෙහි Ben foster අපේ ජේසන් ගොයියත් එක්ක හරි හරියට රංගනයක යෙදෙනවා.
බිෂොප් කියන්නේ කුළි ගාතකයෙක්. තමන් බාර ගන්න වැඩේ නියෙමෙට තිතට කරන කෙනෙක්. නමුත් එක දවසක එයාට ලැබෙන වැඩෙත් එක්ක ඔක්කොම කණපිට හැරෙන්න පටන් ගන්නවා.තමන් ගරු කරන තමන්ගේ ගුරා වගේ ඉන්න හැරිව මරන්න එයාට දවසක කොන්ත්‍රාත් එක හම්බවෙනවා. ඇයි මෙයාට හැරිව මරන්න කියන්නේ.හැරීගේ මරණින් පසු එයාගේ පුතා ස්ටීව් මොන විදිහටද හැසිරෙන්නේ. බිෂොප් මේ ස්ටීව් එක්ක ක්‍රියා කරන්නේ කොහොමද, මේ හැමදේම කරවන මෙයාලගේ ලොක්කා මොනවගේ පුද්ගයෙක්ද, එයාට අවසානෙදි වෙන්නෙ මොකක්ද. මේ හැමදේම කරලා බිෂොප් ට බේරිලා ඉන්න පුළුවන් වෙයිද, මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු මේක බලලම හොයා ගන්නකෝ. සුපිරි ක්‍රියාදාම රස විදින්න කැමති හැමෝටම මේක නම් රස ගුලාවක් තමයි. ඒ තරමට මේකේ තියෙන ක්‍රියාදාම තාත්විකව සහ මවිත කරවන සුළු වේගයකින් තියෙනවා. තවත් ලිපියක් ඇති නිසා වැඩි විස්තර ඕනේ නැහැ. ඔබ සැමට ජය.
මීට පෙර පළකල ලිපිය.
අද තමා මගේ පලවෙනි ලිපිය ලියන්නෙ. 2011 ජනවරි මාසෙ එලියට දාපු Jason Statham ගෙ පට්ටම පට්ට බයිස්කොප්පුවක්. Action, Drama, Thriler. ගණයට වැටෙන IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.5 / 10 අරගෙන තියන, සිදුවිය නොහැකි බොහෝ දේ සිදුවෙන අකාරය තාත්විකව පෙලගස්සපු චිත්‍රපටියක් කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි.
වැඩි විස්තර ඔනි නෑ. ආතර් බිෂොප් [Jason Statham] කියන්නෙ කාර්මික ශිල්පියෙක්. නමුත් ඔහුගේ රැකියාව ඊට හාත්පසින්ම වෙනස්. අති දක්ෂ, තීක්ශන, අපක්ෂපාතී කුලී ඝාතකයෙක්. දැනට ක්ෂේත්‍රයේ දක්ෂයා. එහෙත් මේ සියල්ල වෙනස් වෙනවා නමුත් ඔහුගේ සමීපතමයා වගේම තමුන් අනුගමනය කරන්නා ව ඝාතනනය කිරීමට ඔහුටම කොන්ත්‍රාත්තුවත් ලැබීම සමඟම. ඊට පසුව ඔහු තනි ගමනක් යන්න සැරසෙනවා. මේ අතර තමා ඝාතනය කල සමීපතමයාගේ පුතා ඔහුට මුනගැසෙනවා. ඔහු ඉල්ලා සිටින්නේ තමාටද මේ ක්ෂේත්‍රයේ මඟ පෙන්වන ලෙසයි. මේ රැකියාව බොහොමත්ම පෞදගලිකව කල යුත්තක් වුනත් ඔහුට තම සමීපතමයාගේ පුත්‍රයාගේ ඉල්ලීම ඔහුට අහක දමන්නට බැරිවෙනවා.
ඔහු සියල්ල උගන්වමින් යනමුත් කොයියම් වෙලාවක තම පියා ඝාතනය කල මිනී මරුවා තමා බව අඳුනා ගනීද? මුලින් හාම්පුතුන් මේ වෙනස අනුමත කරයිද? මේ සියල්ල කොහොම වෙවිද කියල බලා ගන්න එක ඔයාලටම බාරයි. බලලා නැති අය බාගෙන බලන්න. බලලා තියෙන අය කමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අසේල සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
SInhala Subtitles
-- Count 31824 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුනෙත් සේවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එලකිරි සබ් එක
thanks
thank you for the subtitle brother
VIP 2 එකේ සබ් එක දාන්න පුලුවන්ද … තියන එකේ ටයිම් සෑහෙන්න අවුල් … හදාගන්නත් අමාරුයි ප්ලෙයර් එකෙන්
උපසිරැසියට ස්තුතියි ♥️
.
tnx
thank you brother
thanks bro
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks bro
ela ela
tnx bro
The accidental spy 2001 eke sub eka denn puluwan da?
tnz saho
man asama naluwek jason statham thankas machn mekata sub eka karata patta machan
උපසිරසියට බොහෝම ස්තූතියි සුනෙත් සහෝ.
දිගටම මේ වගේ සුපිරිම ෆිලුම් වලට සබ් දෙමු.
ලිපිය ලියු අසේල සහෝ සහෝටත් ස්තූතියි.
ලිපියත් සුපිරියටම තියෙනවා.
දිගටම සබ් දෙමු…..
120 වන අදහස් දැක්විම මගෙන්
Thanks saho….
ස්තුතියි සබට බ්‍රෝ
Niyama wadak…tnkz
Ptta saho
තැන්කු ඔන්න…..
Sub title play wenne sceen ekata pasei
, pls help me
onna mn singhala sub eka gaththo…thank u bro
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ…
බොහොම ස්තූතියි සුනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මම කැමතිම ෆිල්ම් එකක් තියෙනවා (Con Air)1997 ආව පට්ට ෆිල්ම් එකක් ගොඩක් කටිටය බලලා නැතුව ඇති පුළුවන්නම් සිංහල සබ් එක්ක දාන්න සුපිරිම ෆිල්ම් එකක් මේක අපිවා දාන්න ගොඩක් කටිටය බලනවා අනිවා……….
මම කැමතිම නළුවා film එකත් නියමයි ජයවේවා බයිස්කෝප් එකට……………
thnxxxxxxxxx.!!!
මම නම් මේක කලින් බැලුවා
කොහොමනමුත් සබට තුති
ඔබට ජය…………..
100 වෙනි කොමෙන්ට් එක ඔන්න මගෙන්.
ස්තුතියි සහෝ.
Ela ela sub eka ekkama aith blnva….thanks thanks sub ekatahhh….eagle eye ekatai echelon conspiracy kiyana film dekama thiyenava habai sinhala sub na…
e dekama maxxanee kiyanna deyak naneee….puluvannam e dekama sinhala sub ekkama ai dennakoo….plss plsss…e dekama patta…
ෆිල්ම් එක තියෙන හින්ද සබ ගත්තා………
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
elama thama
thanks saho..thanks very much for sinhala sub…
but meka tv eke balala thiyenawa..
jayawewaa….pinsiduweewa..wasanaweewa..
නියමයි බලලා නම් තියනවා හැබැයි. නමුත් නොබැලු කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න ජේසන් කොල්ලගේ නියම සලරුවක්. සුනෙත් කොල්ලා අපුරුවට සිංහලට හරවලා තියනවා. සහෝ Hangover 1 (2009) ලබා දෙන්නකෝ පුළුවන් නම්.
අනේ ඔවු බන්
ඒක ගැනත් බලහන් පොඩ්ඩක්
මට ආයෙ බලන්න ඕන තුන එන්න කලින් 😉
දෙක තියේ
එක නෑ නොවැ
සමීර සහෝ
Hangover 1 (2009)එකට අපේ සහෝ කෙනෙක් සබ් දානවලු .
වෙන එකක් තියෙනවනම් කියන්න.
meka maxxxxa film ekak… .
man meka beluwa….
sub tiyana nisa ayet balanna ona… .
bohoma stuti saho… .
මේක ඈවිල්ලා පට්ට පතුරු ෆිල්ම් එකක්…… 🙂
patta machan supiri…
අනෙ අප්පේ මේකට සබ් දාල තිබුනෙ නැද්ද.ස්ටේතම් ගොයියගෙ ෆිල්ම් ගැන නම් කියන්න වචන නෑ.මේකත් එහෙමම තමයි.කොහොමත් ආය බලන්නම වටින ෆිල්ම් එකක්.නියමයි සුනෙතයෝ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
mchan transporter 1,2,3 walatath sub dana.. 4 eka 2014 relese wenawa
පට්ටම කතාවක්.
බොහොම ස්තූතියි සුනෙත් සහෝ සිංහල උපසිරැසියට
එළ…සබ් එක්ක ආපහු බලනවා..
මෙන්න දීලා බාන්ඩෙ
ස්තුතියි සහො
thanks
මෙතන තියෙන තරුණයන්ගේ ෆොටෝ දැක්කම අපේ වයසක ෆොටෝ දාන්න ලැජ්ජයි වගේ විමා සහෝ
මොනවට ලජ්ජා වෙනවා ද? තරුණයෝ ඉන්නවා නම්, වැඩිහිටියෝ ඉන්න බව පෙනුනාහමනේ ඒ තැන කවුරුත් එක වගේ ඉන්නවා කියලා හිතන්නේ. අනික ඔය විමාගේ වයසක පින්තුරේ වගේ ඒවා ලෝකේ තියෙන්නේ කිහිපයයි නෙව.;) ඔයා දන්නා සහෝ ඊලග වතාවේ පින්තුරයක්.
elazz thnxzz
ස්තුතියි සුනෙත් සහෝ සබ් එකට
ජය වේවා!
subs nathuwa baluwa sub akka balanna one 🙂
ජය වේවා මචෝ දිගම දෙමු 🙂
thanks so much
sub akata txz
Thanks Macho..
එහෙනම් ඔන්න බානවා….. පස්සෙ කියන්නම් කොහොමද කියල.
hoday ohoma yan good luck
ane 18- balana bayida
aiya mata mee web side eke photos penne nee…mokadda hethuwa??google chrome my browser…thanxx..
pizzu hadena pattama film ekak. niyamaiiiiiiiii
THANK YOU.
අය්යෙ මෙක DVDRi ද?
anyone cn tel me whts the difernt of tht two copys i mean
365MB
701MB
එල film 1 පුලුවන්නමි ඉක්මනටම උපසිරස දෙන්න
පහුවෙලා හරි ඔන්න සබ් එක ඉල්ලපු සේරටස සබ් ෆයිල් එක මම දුන්නා
apita sub file vitarak ganna berida.700mb,300mb film apita download karanna bee.
sinhala subtitile nadda
matath one sinhala sub loku udawwak bro [email protected]
bawa bawa
thanx dr………….
@kapa
ඔන්න ඔයාටත් සබ් mechanic සිංහල සබ් ෆයිල් එකයි මම දාපු ඉතුරු සිංහල සබ් ටිකයි මේල් කලා…
මරු බයිස්කෝප් එක.
අනේ මටත් සිංහල සබ් එවන්නකො..
[email protected]
ජය වේවා හැමෝටම……..
ඔන්න එවපු අය සේරටම සිංහල උපසිරැසි ෆයිල් එක එව්වා…තව ඔන අය ඉන්නවා නම් කියන්න…
365MB වගේ ඒවා දිගටම දන්නා පුලුවන්නම්
නියමයි………………….
ඔන්න මමත බැලුවා. පට්ට …………….
mamath mail ekak damma matath sub file eka ewanna puluwannam thanks
ah onna aythikaara akkama inne sub file eke..ona set eka mail 1k daala illa gaththanam wede goda…
hasithakapugamage@gmail ලිපිනයට මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි ඔන අය කියන්න…අනිවාරයෙන් එවන්නම්…කිපදෙනෙක් අහපු නිසා දැම්මේ..ඔන අය කියන්න…
සිංහල සබ් ඔන කෙනෙක් මට කියන්න ෆයිල් එක එවන්නම්..මේකේ දාන්න නම් වෙන්නේ නෑ යාලුවනේ…කැමති අය කියන්න නැත්නම් ඒ අයගේ ඊමේල් ලිපිනය හරි දෙන්නකෝ
මේක මම හොය හොයා හිටියේ….. 🙂 මේ සිංහල සබ් එකත් තියෙනවා කියන කෙනා ගැන සලකා බලන්නෝ …. 😀
patta supiri macho.. mama asama ekak
sinhala sub thibbanam aye balanna thibba
onna apith gatta ehenam…..godak sthuti mekata…..
thnxxx
සින්හල උප සිරෑසි තියනවනම් රොයිලි අය්යගෙන් අහල ඕකටම දාන්න. ෆිට් තමා.
sinhala subthiyenawa nam dennakoooooooooooooo
Mamath balanna patan gannawa.
ela ela ….
ane Da vinci code sinhala sub danna puluwanda. plz………….
නියමම චිත්‍රපටයක් නම් තමයි…
චිත්‍රපටයේ සිංහල උපසිරැසි ෆයිල් එක නම් ඇත..මෙහි පල කිරිමට අවසර නැති නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන එතකොට දෙන්න පුලුවන්… 🙂
එල එල…. මේ ෆිල්ම් එක එනකම් මමත් බලගෙන හිටියෙ… තෑන්ක්ස් රොයිලිඅය්යා…..
එළකිරි..!
Me wage patta new films tikak danna.thnx baiscope……
කට්ටියම දන්නවා ඇතිනේ Jason Statham කියන්නෙ දැනට තියෙන [ක්‍රැන්ක් ඇරෙන්න] සුපිරිම සුපිරි බයිස්කෝප් වල රඟපාමු නලුවෙක් කියල
ඒත් බලන්න , එයාට එක සම්මානයක් වත් තාම නෑ
අඩු ගානෙ නිර්දේශ වෙලාවත් නෑ
හරි පුදුමයි නේද ?
Ammo Meka Nam OUT Weccha Gaman Bewaaaa
Thanks Machan
Jaya Wewaaaa
aniwa bami.thnaku wewa saho.
meke nam patta movie 1k..sinhala sub one nam kiyanna man gawa tiyenawa..
ම් නියමයි මම කැමතිම නලුවෙක්….
කැමතිම ගනයෙ කතාවක්….
අනිවා බානවා
Woow Great
super movie
phattai
oita samana film ekak mun balala tiyanava meeta godak isara ela ela
thanks machan.
Thanks….!
බලපු එව්ව දෙකක් එක දිගට දැම්මා…මට දැන් කට්ට පැනගෙන එන්නේ…කුඩු කරනවා බොල
thanks
ela kiri maxxxxxxxxxxxa film ik sure 1tama.onna man banawa.mewa hoyala dena 1ta nam bokkenma thanxxxxxxxxxxxxx wenda oni.
mama nam baluwa
patta pathuru
kiyala wedak ne…..
balannako anith ayath…
tnx
Jason Statham film 1k nam nobala kohomada ? Onna danama danawa film 1a banna 🙂
Thankzzzzzzzzzzz 🙂
thanx dear….
onna banawa mama kamathima naluwa aniwa wadak dala athi,,,,,,,,,,thnxxx..thawa danda….ela…
kawru hari mata udawwak karanawada?man use karanne airtell unlimitad pakg ekak.bit torrent walin download kalama maarama slow…mokada karanne?
thnks macho…balanna hitapu film ekak
thank you !!!
niyamai
thanx machan 🙂
Thank you very much
onna banoo!!!!!!!!
wedi wediyen film danna lebewa!!!!!!!
math beluwa machan…….
fatta…………..
මෙක බැලුවා.. එළකිරි..!
baluwa…. but thanks….
Great Film.! thanks you.
තෑන්ක්ස්…………………
Ai meka denna mechchara parakku une?Meka supiri baiscope ekak ne.Kamak na parakku wela hari dunna eka watinawa.
sirama film ekak.. aniwa aragena balanna hamoma..
thanx
mamanam balala nehe.. namuth kalin kohenda manda bewa!! aulak nehe, elazzz film1k lu.. adama balanna one..
නියම ෆිල්ම් 1 ක් මම නම් බැලුවා….!! පහුවෙලා හරි දාපු 1 හොඳයි..
pattama action thiyana film ekak
thanks
Thanks sahoooo….!!! aith 365 mb wage copy denna gatta eka godak hodai…!!!!
thank you !!!