MENU

AllSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයසචිර සංදීපසිංහල උපසිරැසි

The Marine 6: Close Quarters (2018) With Sinhala Subtitles | නිර්භීත සෙබළා නැවතත් ක්‍රියාන්විතයේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 65 votes.
Please wait...

හොදයි ඔයාලා සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් බලන්න කැමති නම් මෙන්න අද මම ගෙනාවා 2018 නොවැම්බර් මස 13 වන දින නිකුත් වූ Marine චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන The Marine 6: Close Quarters නවතම චිත්‍රපටය. මුලින්ම මේ චිත්‍රපටය මට බාර දුන්න ශාන් විමුක්ති අයියට ස්තුති වන්ත වෙනවා. මේ චිත්‍රපටිය Marine චිත්‍රපට මාලාවේ 6 වැනි චිත්‍රපටයයි බොහෝ දුරට මේ චිත්‍රපටිය Marine චිත්‍රපට මාලාවේ අවසානය විය හැකී. Marine චිත්‍රපට මාලාවේ අතීත චිත්‍රපට පිළිබඳ මතක් කිරීමක් සිදු කළොත්,

The Marine (2006) රංගන දායකත්වය John Cena විසින්,

The Marine 2 (2009) රංගන දායකත්වය Ted Dibiase Jr විසින්,

The Marine 3 Homefront (2013) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

The Marine 4 Moving Target (2015) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

The Marine 5 Battleground (2017) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

ඉතින් සුපුරුදු පරිදි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Michael Gregory Mizanin හෙවත් සුපිරි රෙස්ලින් ක්‍රීඩක The Miz විසින්. ඔහුත් සමග තවත් සුපිරි රෙස්ලින් ක්‍රීඩකයෙකු වන Shawn Michaels හා රෙස්ලින් ක්‍රීඩිකාවක් වන Becky Lynch ද රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ WWE Studios ආයතනය විසිනි. මෙම චිත්‍රපටයට IMDB අගය 5.4/10 ලැබී තිබෙනවා.

හොදයි කතාව පැත්තට හැරුණොත්, ජේක් කාටර් සහ ලූක් ට්‍රැපර් කියන්නේ හමුදාවේ එකට සේවය කරපු මැරීන් සෙබළුන් දෙදෙනෙක්. ඉතින් මේ ජේක් දවසක් ලූක් ට්‍රැපර් ගේ ඉල්ලීමක් මත එයත් එක්ක යනවා ඇත ඇරලා දාපු ගොඩනැගිල්ලක ජිවත් වෙන හිටපු මැරීන් සෙබළෙකු නැවතත් ගෙදර එක්කන් එන්න. නමුත් දෙන්නගෙම උත්සාහය නිෂ්ඵල වෙනවා මොකද ඒ මැරීන් සෙබළා කැමති වෙන්නේ නෑ ආපහු එයාලත් එක්ක යන්න. ඉතින් මේ ජේක් කාටර් සහ ලූක් මේ අත ඇරලා දාපු ගොඩනැගිල්ලෙන් පිට වෙලා යන්න හදනකොටම කෙල්ලෙක් උදව් ඉල්ලලා කෑ ගහන සද්දයක් ඇහෙනවා… මම ඔච්චරයි ඔයාලට කියන්නේ එහෙනම් මේ චිත්‍රපටිය රස විදීම ඔයාලට භාර කරමින් මන් නිහඩ වෙනවා ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14372 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-04-24
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

66 thoughts on “The Marine 6: Close Quarters (2018) With Sinhala Subtitles | නිර්භීත සෙබළා නැවතත් ක්‍රියාන්විතයේ… [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනේ

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Hasitha Madush

    සුපිරි ෆිලුමකට නේ සබ දීලා තියෙන්නෙ..එල…!!!

    Reply
  • nirmal creed

    thanx for the sub brother

    Reply
  • MudithaDissanayaka

    thanks sub dunnata
    blueray awa
    onna api gattha

    Reply
  • sumudunamal

    Jaya weva digatama sub karanna..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you wewa bro sub ekata

    Reply
  • ස්තූතියි

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • sureshsuresh

    Y macho extract karanna bari

    Reply
  • McMillanStyles

    Bluray sub dennako, thanks.

    Reply
  • Udara Damith Dissanayaka

    reslin wala wena ekek hitiyema nedda appa mewata ganda
    mata miz karaya allanema nee ne

    Reply
    • McMillanStyles

      Next wwe champion the miz venne, miz hodai.

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dhanushka-Suresh

    Tn q brother

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • supiri move ekk bro

    Reply
  • machoo blapu ayagen ahanne Film eka pattada….
    thanx sub ekata.. jaya wewa

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Haritha245

    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…මේක ට උපසිරැසි දානකන් හිටියේ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • Good work friend, Thanks!!

    Reply
  • Uvindu Dilshan

    Thankx bro sub ekata

    Reply
  • Anushka Sanjuna

    ටහුඩු… තෑන්ක්ස් මචන්… යකෝ ෆල්ම් එක එන පරක්කුව විතරයි… පට්ට්ම… ආදරෙයි බන් මේ සබ් හදන එවුන්ට එකෙන්ම

    Reply
  • ranga11112

    පට්ට සහො….. ආසම කතාවක් තමා මේක….
    සබ් එකට බොහොම ස්තුයි

    Reply
  • තැන්කු බ්‍රෝ..**

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු…

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ…
    ජය වේවා…!!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Patta .. thanks brother .. jaya wewa..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *