The Mandalorian [S01 : E05 & E06] Sinhala Subtitles | හැම තැනකම දඩයම්කරුවෝ! [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගතය සම්පුර්ණයෙන්ම රැඳී තියෙන්නෙ මැන්ඩො මත.
අද කොටස් වලින් අපිට දැකගන්න ලැබෙනව තවත් තිලිණ දඩයම්කරුවෙක් ගැනත් අලුත් ග්‍රහ ලෝකයක ගැනත්, ඒ ලෝකේ තියෙන තිළිණයක් ගැනත්. කොහොම නමුත් වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එකේ ඉන්න ඒජන්ට් මේ අද කතාවේදී අපිට දැකගන්න ලැබෙනව. ඒ වගේම තව තිලිණ දඩයම්කරුවෙකුගේ ද්‍රෝහී වීමක් ගැනත්. ඒ විතරක් නෙමෙයි, අලුත් කණ්ඩායමක් ගැනත් දැනගන්න පුළුවන් අද අපිට. ඒ හයවැනි කොටසින්. ඒ සෙට් එකම ඒ හැටි හිතට ඇල්ලුවේ නැහැ හැබැයි මැන්ඩොගේ. එහෙනම් අන්තිම කොටස් දෙක කවිෂල් මලයා අරගෙන ඒවි හෙට. හැමෝටම ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8478 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks sub ekat,a. Jayawewa
thnx sis
Thanks
Thank you baiscopelk
Thanks…
Thank
උපසිරැසියට බොහොම ස්තුතියි … !
Sub ekata tnx Sis
Thanks ……………….good luck ………………
supiri….ella
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එපි දෙකයි…
බොහොම ස්තුතියි නංගි නියම වැඩක් .
Thnks sis
Thanks for Subtitle……….
Jayawewa……….!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි
niyamaiii
Thanks for the sub akke.
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!