MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසොහාන් ජයසූරිය

The Man in the High Castle [S02 : E09] with Sinhala Subtitles | බෝම්බය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Man in the high castle Season 2 [pic 2]

මේ කතා මාලාවේ අද ගෙනාපු මේ නව වෙනි කොටසට 9.3 ක තරම් ඉහළ IMDB අගයක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා හිට්ලර් මැරෙනවා. එහෙම කියන්න හොඳ නෑනේ නේහ් . අභාවප්‍රාප්ත වුනා කියමුකෝ. ජනාධිපති විදිහට පත්වුනේ වෙන කවුරුවත් නෙමෙයි මාර්ටින් හූස්මන්. ස්මිත් ජූලියාගෙන් දැනගන්නවා චිත්‍රපටිවල ඇත්තටම තිබුන දේවල් ගැන. උපනායක ඩීල්ස් දෙපිටිකාට්ටු වැඩක් කරන බව අපි දැක්කා. ඒ වගේම (මාර්ටින් හූස්මන් කලින් හිටපු තනතුරේ වෙන්න ඕනි) ජෝ දිවුරුම් දුන්නා.

ඒ කොටසෙ අන්තිමට ස්මිත්  දැවැන්ත කුමන්ත්‍රණයක සුලමුල හොයාගත්තා. ඉතින් අද කතාව යන්නෙ එතන ඉඳන්. ඔයාලගෙ කුතුහලේ මම ඉතුරු කරන්නම් අද කොටස ගැනත් කලින් මුකුත් නොකියා. එහෙනම් මේ කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අන්තිම කොටසින් හමුවෙමු. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E09.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E09.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1641 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “The Man in the High Castle [S02 : E09] with Sinhala Subtitles | බෝම්බය [සිංහල උපසිරසි සමඟ]

  • Tharindu07

    Thanks Machoo….!!! Patta wedak…!!!

    Reply
  • thnx machan patta story eka

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • ස්තූතියි සොහාන්. එතකොට තව එකයි නේද? ඒක හෙට ලැබෙයි වගේ.සබ ගන්නවා ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply to tharindu gunarathna Cancel reply

Your email address will not be published. Required fields are marked *