The Man in the High Castle [S02 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියාට දඬුවම [සිංහල උපසිරසි සමඟ]
හත්වෙනි කොටසත් අරගෙන ආවා. මේ කොටසෙ IMDB අගය 8.5 ක්. කලින් කොටසෙදි අපි දැක්කා ටගෝමි අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි වගේම තෝමස්ට වෙන්න යන දේ ගැන. එ වගේම කිඩෝ දැනගත්තා යකූසා නාසින්ට උදව් කරනවා කියලා.එඩ්ලා අද එයාලා හදපු හොර ආකෘතිය විකුණලා යකූසට සල්ලි ගෙවන්නයි යන්නේ. තෝමස්ගෙ තත්වෙ නම් එන්න එන්නම නරක අතටයි හැරෙන්නේ. වැඩි දෙයක් මේ කොටස් ගැන කියන්න යන්නෙ නැත්තෙ දැන් කතාවෙ හොඳම හරියට ඇවිල්ලා තියෙන හින්දා. අටවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Man.in.the.High.Castle.S02E07.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E07.WEBRip.RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1696 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Machoo….!!! Patta wedak…!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි සොහාන්. ඔන්න එහෙනම් 7වෙනි කොටසත් ගත්තා. ජයවේවා
sub ekata thanks saho..
e kathwath iwara wegena enwa wagee …
sthuthi godak me krna deta bro godak
ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanksssss!!!!!
ස්තුතියි සහෝ සබ් එකට
thanks thanks 3 more