The Man in the High Castle [S02 : E04] with Sinhala Subtitles | සතුරු මිතුරු [සිංහල උපසිරසි සමඟ]
මේක මේ කතා මාලාවේ හතර වෙනි කොටස. IMDB අගය 8 ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් කෙටියෙන් මතක් කළොත් ජූලියාට උදව් කරනවා ජෙනරාල් ස්මිත්. ඒත් අපි දැන් දන්නවනේ ජෙනරාල් ගැන. යටි අදහසක් හිතේ තියාගෙන ජූලියාට උදව් කළා මිසක් ඇත්තටම හිත උණු වෙලා එහෙම නෙමෙයි. කොහොම වුනත් ජූලියාට සෑහෙන පරීක්ෂණ ගොඩකට නම් මුහුණ දෙන්න වුනා. ඒ වගේම ජෝ එයාගෙ තාත්තව මුණ ගැහුණත් තාත්තා ළඟ ඉන්න එයාගෙ කැමැත්තක් නෑ. තෝමස් ගැන ඇත්ත හෙළිවෙන්න ඉඩ තියෙන හින්දා ජෙරීව මැරුවා ජෙනරාල් ස්මිත්. යකූසට සල්ලි ගෙවන්න ඕනි හින්දා ෆ්‍රෑන්කුයි අනිත් දෙන්නයි හොර ආකෘති හදන්න පටන් ගත්තා. ෆ්‍රෑන්ක් කැරළිකරුවන්ට එකතු වුනා. කතාවෙ අන්තිමේදි ටගෝමි ආපහු අනිත් විශ්වයට මාරු වුනා.
අද කතාව ඉතින් එතන ඉඳන්. ජූලියා ටික ටික අලුත් ජීවිතයට හැඩගැහෙනවා. තෝමස්ගෙ රෝග ලක්ෂනත් ටික ටික පහළ වෙනවා. ජෝ තාත්තා එක්ක අවුලෙන් ඉන්න හේතුව වගේම කැරළිකාරයන්ගෙ අලුත්ම සැලසුම මොකක්ද කියලත් ඔයාලට අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Man.in.the.High.Castle.S02E04.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E04.WEBRip.RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2782 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Machoo….!!! Patta wedak…!!!
Thanks for the sub
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී
ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thx sub ekata
Angel Falls (TV series) ekatath sub demu
ස්තුතියි සහෝ සබ් එකට
ස්තූතියි සොහාන්. එහෙනම් 4වෙනි කොටස ගන්නවා ජයවේවා
thanks
😀 aniwa saho
සොහාන් කොළුවා වැඩේ සුපිරියටම ඇදං යනවා… ඔහොම යං පුතා… තෑන්ක්ස්…