MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසොහාන් ජයසූරිය

The Man in the High Castle [S02 : E03] with Sinhala Subtitles | පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Man in the high castle Season 2 [pic 2]

මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. අද කොටසට IMDB අගය 8.5ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් ටික මතක් කරගමුකෝ. එඩ්ව බේරගන්න ෆ්‍රෑන්ක්ට පුළුවන් වෙනවා ඒත් ඒ වෙනුවෙන් ලොකු ගෙවීමක් කරන්න පොරොන්දු වෙලා. ඒ වගේම ටගෝමි සැරින් සැරේ විශ්වයන් දෙක අතරේ මාරු වෙන හැටිත් ඔයාලා පහුගිය කොටස්වලින් දැක්කා. ඒ වගේම ටෘඩිගෙ ඇත්ත තාත්තා ජෝර්ජ් ඩික්සන් කියලා කෙනෙක් බව එළිවුනා. ජෝගෙ තාත්තා ජෝට එන්න කියලා කියනවා එයාව හම්බවෙන්න. ඒ වගේම අන්තිමටම ජූලියා කළේ මොකක්ද කියලා ඔයාලා දැක්කනේ ගැරීලගෙන් බේරෙන්න බැරිම තැන.

ඉතින් ජර්මන් අධිරාජ්‍යයට ගිය ජූලියාට වෙන්නෙ මොකක්ද කියලා අද කොටසින් බලන්නකෝ. ඒ වගේම ඔයාලට මතක ඇති මේකෙ පළවෙනි සීසන් එකේදි එළිවුනා තෝමස්ට, ඒ කිව්වෙ ස්මිත්ගෙ පුතාට මාංශපේශිවල ලෙඩක් තියෙනවා කියලා. අද කොටසේ ඒ සම්බන්ධව තව සිද්ධියක් වෙනවා. අද කොටසින් පැහැදිලි වෙනවා තාත්තා කෙනෙක් පුතා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න වුනත් ලෑස්තියි කියලා.

ඒ වගේම අද කොටසින් කියවෙනවා  ”Atlantropa”  කියලා ව්‍යාපෘතියක් ගැන. සරලවම කිව්වොත් ඒක මධ්‍යධරණී මුහුද හරස් කරලා හදන්න යෝජනා වුන විශාල ජලවිදුලි ව්‍යාපෘතියක්. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති කෙනෙක් ඉන්නව නම් මෙතනින් (https://en.wikipedia.org/wiki/Atlantropa) බලන්න පුළුවන්. එහෙනම් හතරවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E03.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E03.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2988 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

11 thoughts on “The Man in the High Castle [S02 : E03] with Sinhala Subtitles | පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

  • Tharindu07

    Thanks Machoo….!!! Patta wedak…!!!

    Reply
  • තැන්ක්ස් මච්න් ගොඩක්ම ස්තුතිතී jaya wewa

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

    Reply
  • බොහෝම ස්තූතියි සොහාන් මම ඊයෙත් කොමෙන්ට් එකක් දැම්මා මොකක් හරි වරදක් නිසා ඒක පලවෙලා නෑ. 3වෙනි කොටස තාම බලන්න බැරිඋනා. ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • ස්තුතියි උපසිරැසියට….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *