The Madagascar Penguins in a Christmas Caper (2005) | පෙන්ගුයින්ලාගේ නත්තල් උසුළු විසුළු. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොම යහළුවනේ, ඔයාල හැමෝටම සුබම සුබ නත්තලක් සහ ලබන්නා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවායි පළමුව පතමි. මේක මගේ 47වෙනි උපසිරසි නිර්මාණය වගේම දරුවන් වෙනුවෙන් ගෙන ආ 16 වෙනි නිර්මාණය.
මගෙන් විකිය සහෝ ඇහුවා නත්තල වෙනුවෙන් උපසිරසියක් කරලා දෙන්න හැකිද කියල ඉතින් මම හා කියල මේක ඔයාල වෙනුවෙන් කළා. මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උන කෙටි චිත්‍රපටයක්. හරි එහෙමනම් කතාව පොඩ්ඩක් බලමු නත්තලට සුදානම් වෙන අතර එක් පෙන්ගුයින් කෙනෙක් අසල් වැසියන් ගැන විමසලා බලන විට සුදු වලහා බොහොම දුකෙන් ඉන්නවා දකිනවා. ඉතින් මෙයා යහළුවන්ගෙන් අහනවා ඔහුට තෑග්ගක් අරන් දෙමුද කියල,නමුත් එයාල බැහැ කියනවා. ඉතින් මෙයා කරන වැඩේ තනියම එළියට යනවා තෑග්ගක් ගේන්න අර වලහට, ඒ ගිය අතරේ මෙයා සෙල්ලම් බඩුවක් කියල හිතල නපුරු ආච්චි කෙනෙක් අරගෙන යනවා, වගේම යහළුවා නැහැ කියල දැනගෙන ඔහුව හොයන්න අනිත් අය යනවා, ඉතින් යහළුවන්ට මෙයාව හොයාගන්න පුළුවන් වෙයිද? මෙයාට ආච්චිගෙන් මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියල බලන්න ඔයාල කැමතිනම් මේක අරගෙන බලන්න.
ඒ වගේම අපේ බයිස්කෝප් අඩවියේ Collection එකේ චිත්‍රපට එකතුවන් වශයෙන් තියෙන ඒවගෙන් සමහරක් තවම උපසිරසි ගන්වා නැහැ, ඔයාල කැමති එකක් ඒ අතරින් තිබේනම් බයිස්කෝප් එකේ අයව දැනුවත් කර කරන්න හැකිනම් බොහෝ වටිනවා, ඒ ගැනත් පොඩ්ඩක් සිතා බලන්න කියා ඉල්ලන ගමන්ම පහතින් ඔබගේ වටිනා අදහසුත් කොටලා යන්න කියා ඉල්ලමි,ජයවේවා!!
[button link=”http://tinyw.in/kjKi” type=”icon” “center” newwindow=”yes”] 444 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/kjKi” type=”icon” “center” newwindow=”yes”] 444 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1208 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnks macho..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thankssss
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela bnn ela.thank u.
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
subata thuthi dimuthu saha..jayawewa..
ela thankss
ස්තුතියි මචෝ …………..
Thanks
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
Thanks macho….
මැඩගස්කර් සෙට් එකනෙ.
අමු බුලක් වෙන්න ඇති.
නියමයි දිමුතුවා.
බාන්න දානව ඕං.
කමෝන් තව තුනායි.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සියළු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!!ජය෴෴
Pls…..
Back to the Future Collection එකට සබ් දාන්නකෝ….
එල එල සහෝ
ඔබටත් සුභ නත්තලක් වේවා
සබට තුති
ඔබට ජය…..
ස්තුතියි දිමුතු අයියා
ජය වේවා
patta onna banawa puluwannam theluguwakuth denna.
thanks
හැමෝටම සුබ නත්තලක් වේවා! 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! 😛
maxxaa ….
Digatama denna
Thnxxx
thanks …. bro