The Lost City of Z (2016) with Sinhala Subtitles | ලොවකින් වසන් වූ ‘ඉසෙඩ්’ නගරය [සිංහල උපසිරසි සමඟ]
ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත් ඇරලා නිදහස් ජීවිතයක් ගත කරන කෙනාට මේ කිසි ප්‍රශ්නයක් නෑ කියලයි මං නම් හිතන්නේ.
අද ලිපිය මේ විදිහට පටන් ගත්තේ පහුගිය මාසය පුරාවට මං බයිස්කෝප් එකට උපසිරැසි නොදෙන්නත් ඒ වගේ කාරණාවක් හේතු උන නිසයි. ඒ වගේම The Lost City of Z (2016) චිත්‍රපටයට වෙනුවෙන් මගේ 23 වෙනි උපසිරැසිය නිර්මාණය කරනකොට මට ඒ කතාවෙන් තේරුම් ගන්න ලැබුණෙත් ඊට සමානම දෙයක් තමයි.
මං හිතන්නේ Miracles from Heaven (2016) චිත්‍රපටයෙන් පස්සේ, මං සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයකට උපසිරැසියක් හදපු පළවෙනි අවස්ථාව මේක. මේ උපසිරැසියේ මුල් භාරකාරයා මං නොවුණත් මේක මට හසන්ත අයියා කරලා දෙන්න කිව්වා. ඇඩ්ඩින් අයියා කෙනෙක්ගෙ වචනය අහක දාන්න බැරි නිසා ඔන්න මං මේක පුළුවන් ඉක්මණට දුන්නා. මේක කරන්න මට සයිඩ් සපෝට් එකක් දුන්න සිසිල සහෝවත් මං මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
හරි එහෙනම් කතාව ගැන පුංචි ඉඟියක් දෙන්නම්. මේ කතාව 20 වෙනි සියවසේ මුල් භාගයේදී උන සිදුවීමක් වටා තමා ගෙතෙන්නේ. පර්සි ෆෝසෙට් (Charlie Hunnam) කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් වරයෙක්. පර්සිගේ දක්ෂ බව නිසාම එයාට ගවේෂණයකට යන්න බ්‍රිතාන්‍ය හමුදාවෙන් නියෝග ලැබෙනවා. හැබැයි මේක යුද්ධයකට යන ගමනක් නෙමෙයි. ඇමසන් වනයේ සැඟවුණු නගරයක් හොයාගන්න අවුරුදු කිහිපයකට යන ගමනක්. පර්සිගෙ බිරිඳ නීනා ෆෝසෙට් (Sienna Miller) තමන්ගේ සැමියාව මේ ගමනට යවන්න කැමති වෙන්නේ නෑ. ඒත් මේ ගවේෂණයේ සාර්ථකත්වය පර්සිගේ උසස් වීම් වලට හේතුවක් වෙන නිසා නීනා වගේම පර්සිත් තමන්ගේ කැමැත්ත බ්‍රිතාන්‍ය හමුදාවට දෙනවා.
පර්සි, කොස්ටින් (Robert Pattinson) සහ මරේ (Angus Macfadyen) ඇතුළු කණ්ඩායමක් හදාගෙන එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම ඇමසන් වනයට ගිහින් “ඉසෙඩ්” නමින් හැඳින්වූ මේ සැඟවුණු නගරය හොයාගන්න උත්සහ කලත් ඒ උත්සහයන් දෙකම අසාර්ථක වෙනවා. පර්සිගේ ඇති නොපසුබට උත්සාහයත් නීනාගෙන් ලැබෙන මිල කරන්න බැරි සහයෝගයත් ශක්තිය කරගෙන ඉසෙඩ් නගරය හොයන්න පර්සි තුන්වෙනි වතාවට යන්නේ තමන්ගේ බිරිඳ අතින්ම ලොකු මහත් කල වැඩිමහල් පුතා ජැක්වත් (Tom Holland) අරගෙනයි. නීනා තමන්ගේ අන්තිම හුස්ම හෙලනකල් සැමියයි වැඩිමහල් පුතයි එනකල් බලන් හිටියත් ඒ දෙන්නා ආපහු ගෙදර එන්නේ නෑ. ඒ එයාලට ඉසෙඩ් නගරය හොයාගන්න පුළුවන් උන නිසාද? නැත්නම් වනචාරීන් අතින් මැරුම් කෑ නිසාද? ඒ තීරණය ඔයාලට බාර කරනවා.
පැය 2ක් සහ විනාඩි 21ක් පුරාවට දිවෙන මේ කතාවේ IMDb අගය 6.8 ක් වෙනවා. චිත්‍රපටය 2016 වර්ෂයට අයත් එකක් උනත් මුලින්ම ප්‍රදර්ශනය කලේ 2017 අවුරුද්දේ මාර්තු මාසයේ ජර්මනියෙයි. මේ කතාව ඇත්ත කතාවක් නිසා කතාවේ වටිනාකම වගේම සංවේදී බවත් වැඩියි. ඒ වගේම චරත තෝරා ගැනීමේ දී අධ්‍යක්‍ෂක James Gray සෑහෙන්න සැලකිලිමත් වෙලා තියනවා. මට ඒක ගොඩක්ම තේරුණේ ජැක්ගෙ මූණ දැක්කම එයා ඇත්තටම පර්සිගෙ පුතෙක් වගේ පෙනුන නිසයි. විශ්වාස කරනවා මේ කතාව වටිනා සිනමා අත්දැකීමක් ඔයාලගේ ජීවිතයට එක්කරාවි කියලා. ඒ වගේම ඒක බැඳීම් වල තියන සුන්දරත්වය වගේම අනියත බවත් ඔයාලට තේරුම් කරලා දේවි.
එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බෙනකල් හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Lost.City.of.Z.2016.720p.BluRay.x264-[YTS.AG]
The.Lost.City.of.Z.2016.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28841 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/ChamikaraV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
me sub eka download wenne ne error ekk enwa dn
thanks a lot saho sub ekata
me aththa charitheta lankawe loku sambandayak thiyenawa,,ekath dammanam godak watinawa
thanks
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Public enemies movie ekata sub dennako bro ekata lipiyak thibbath sub na
Thanks machan..
thanx………………….!
tnx bro
චාමිකර
ගොඩාරියක් ස්තුතියි,
මුලින්ම අපව පොළඹවන ලිපියට.
ඊළඟට තෝරාගත් ෆිල්ම් එකට.
ඊටත් පසු ඔයා දීලා තියෙන සබ්ස්වලට.
ජය!
bohoma sthuhti sub ekata fatta film ekak good luck
Tnx saho
Great
Thanks …………………………..good luck …………………………………………………………………………………………………………………………………………………….
Punchi Niwaridi kiriimak karanna kamathiyi..Meke ‘Survey” kiyala nithara ahena wachanayak thiyenwa. Eka samiikshana kiyala thama translate karala thiyenne. Eka Minum katayuthu lesa niwaridi wenna ooni machan..
සත්‍ය කතා ඇසුරින් එන මෙවන් කතා මම කැමතිම කතා… බොහෝම ස්තූතියි උපිසිරැසියට
“ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැතී”
කියන වාක්‍ය “ඕනෑම ආදර කතාවක සාරාංශය”, කියලා මම කියන්නෙ මගෙ අත්දැකීමෙන්. (ඒ සිංදුවෙ ඉතුරු ඒවනන් අදාළ නෑ.) ඒක එහෙමයි නේද? වක්‍රව හරි??
ගොඩක් ස්තූතියි මචන් . මන් දැන් බලන්න ගත්තෙ මේක් කියෙව්වට පස්සෙ .
Thanks
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks machn….
thanks thanks mchan kiyanna wachana ne. sub eka dakka gaman angata mokakda una wage bn meka enakan iwasillak nathuwa hitiye
ෆිල්ම් එක අරගෙන ඉවරයි දැනටමත්
ඔයාට කමෙන්ට් එකක් නොදිම බැරි නිස ඔන්න දැම්ම සුපිරියක් වගේ මෙක නම් ගොඩක් ස්තුතියි සහෝ සබ් දැම්මට
තැන්කු සබට… ජය වේවා….!!!
බොහොම ස්තූති
මන් දන්න පොඩි දෙයක් කියන්නම් පර්සි ෆොසෙට් දේශ ගවේෂණයට අත් පොත් තියන්නෙ ලංකාවේ දී හමුදා සේවය කරද්දි කරලු පොඩි පොඩි ගවේෂණ වලින්
එළ
thanks bro
sub ekata thanks saho.. jaya wewa!!
ඉස්තුතියි අයියේ….සබට……දිගටම කරමු…ජයෙන් ජය…..
niyamai chamikara aiye supiri filumak sinhala sube ekata thanks digatama sube karanna …jayawewa…..///
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
බොහොම ස්තූතියි මල්ලි
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro!
thank u bro..!
alfred hitchcock mahathage North by Northwest film eke උපසිරසි denna puluvn nm godak vatieeeee……
thnx brooooooooooo
tnxxxxx sub ekataa
Good Work Friend, Thanks!
Thnxxxxxxxxxxxxxx
ඉස්තුති සහෝ..
thanks for sub
very thankz…
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Thanks for the sub.
Thanks machan……jayawewa…..!
Thanks Lot.God bless You
THANKS !!!!!!!!!!!!
මේ කියන Z නගරය සැබෑවටම හඳුන්වන්නේ එල් ඩොරාඩෝ කියල. පොතක් තිබුනා මේ එල් ඩොරාඩෝ පුරාවෘත්තය, ෆොසේට්ගේ ඉරණම සහ ඔහුගේ අතුරුදහන් වීමෙන් පසු සිදුවීම්.
ස්තුතියි සබ එකට.
thx broo
Thanks
thenks saho sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
good job chami…
බොහොම ස්තූතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Supirima film ekak saho.jaya wewa saho.
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Serendipity (2001) මේ ෆිල්ම් එකට උපසිරස දෙන්න පුලුවන්ද ත්
Thank u bro…
::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Tnx mchoo
shok dan rank ekakuth denawa ne
patta
Balan hitiye tks saho
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
thnx
ස්තුතියි චාමි සහෝ.ජයවේවා !
Ty mcn…Gdk Pin….