The Legend of the Blue Sea (2016) [E03] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]
මේ තමයි තුන්වෙනි කොටස.
ඔයාලට මතකනේ දෙවෙනි කොටසේ, අන්තිමට , දියකිඳුරිය ජුන්-ජේ සමඟ මුහුදට පනිනවා. එතනින් තමයි කතාව ඉවර වෙන්නේ. දෙවෙනි කොටස ආරම්භයේදී, ඔයාලට මතක ඇති, ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙනවා නැවත මුණගැසීමට, ඉතින් මේ කොටසේදී, දියකිඳුරිය හා නගරාධිපති දම්-යොන්ග් නැවත මුණගැහෙනවා, ඒ හමුවේදී, දියකිඳුරිය, ඇගේ රහසක් ඔහුට හෙළි කරනවා, ඒ තමයි, ඇගේ අතීත කතාව. ඇය කුඩා කාලයේදී, ඇයට පිරිමි ළමයෙකු මුණ ගැසුණු හැටිත්, ඔහු සමඟ කාලය ගත කල හැටිත්, හදිසියේම ඔහුට අකමැත්තෙන් වුවද විවාහ වීමට සිදු වෙනවා. එහෙත් ඔහු ඇයව සොයාගෙන මුහුදට පැමිණෙනවා, නැවත ඔවුන් මුණගැසේද,කියල ඔයාලම බලන්න.
ඊළඟ කොටසින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E03.161123.720p-540p-450p-NEXT
The.Legend.of.the.Blue.Sea.E02.161117.720p-540p-450p
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15432 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/2015-09-21.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….
Kohomada log vennee
Superb
Meka download krnna pluwan link ekak dennako.mn godak try kala eth bariuna.ane plz
Superb
සබට තුති වේවා…
සුපිරි කතාවක්.
දිගටම සබ් දෙමු ආ…
ජය
Mata 3 kotasa balanna ona
Superd
godak welawata korean drama wala link hoya ganna amarui hoda ekaka.ekata mokadda karanna puluwan?
can i have link to download from torent please
තෑන්ක්ස්…..bro…
ai mata copy karanna bari meke test
hi
download karaganna link ekka denwada…mn godak try kra…hoyaganna bari unaplz
අනේ download කරන්න වැඩ කරන link එකක් දෙන්න කෝ.. Plz
E9894EFADFE643B0BF60CAF095B4827F9FC7F6F4
link 1k denna plz hoyaganna bane..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ ආදරයයි බලන හැමෝම මේ සබ් එකට ස්තුති කරනවා
.
.
#ටෘ_තමන්නා
ගයේෂ අක්කේ තව ඉල්ලීමක් කරන්න තියෙනෝ.
allu arjun ගේ 2016 movie එක Sarrainodu(2016) සිංහල උපසිරසි දන්නා…..
කලෙක ඉදන බලන් ඉන්නේ….
දෙන් ටොර්රෙන්ට් එකක් එවිත් තියෙන්නේ…
TamilRockerst – Sarrainodu (2016) Telugu DVDScr x264 850MB
මේක බලන්න පුළුවන් HD තියෙනෝ…
පුලුවන්නම් මේ ෆිල්ම් එකේ උපරිරසි දන්නා……….
අක්කි ස්තුතියි……………
කොටස් 6ක් එවිති ඊයේ live 6 වෙනි කොටසත් අවා….
පිළුවන් තරම් ඉක්මනට දන්නා…..
අපි බලාගෙන් ඉන්නේ…..
thank you for sub
anik sub tikath ikmanata danna ep05k awith
The.Legend.of.the.Blue.Sea.E02.161117.720p-540p-450p
The.Legend.of.the.Blue.Sea.E03.161123.720p-540p-450p-NEXT
ගයේෂ අක්කේ මට මේ ෆඉල් 2කෙම ටොරෙන්ට් හොයාගන්න බේ.උදවූ වක් විදියට ටොරෙන්ට් ලින්ක් දානවද?
plz
send me an email…
[email protected]
Thanks a lot
Blessings of Lord Buddha be with you …!!!
May Your life full with joy and happiness…!!!
sub කරපු එකට ස්තුතියි කරලා comment එකක් දාන්න අමතක උනා..
මෙච්චර මහන්සි වෙලා sub කරලා comment නොකරොත් හරි නැනේ…
එක නිසාම ආපහු ආවේ..
subට ගොඩාක් ස්තුතියි අක්කේ..
දිගටම sub කරන්න ශක්තිය ධර්යය ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……
upasirisata bohoma sthuthi… jayama wewa…!!!
Nice
DIRECT මෙතනින් බාගන්ඩhttp://j.gs/8Y7j
DIRECT මෙතනින් බාගන්ඩ
sub ekata thank you…..
sub ekata thanks…
Thanks…
Enakam maga balagena hitiyeeee….Thanxxxxxxxxxxxxxxxxxxx
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub ekata thanx aaaaaaa
niyamai..digatama ohoma yamu…
……………………………………………..
………………බොහොම ස්තූතියි …………..
……………………………………………..
එනකන්මයි හිටියේ.. 4 ත් ඉක්මනට දෙන්න …
උපසිරැසියට ස්තුතියි….!
එනකම් බලාගෙන ඉදියේ , තැන්ක්ස් !!!
Tanx
thankx sis