The Legend of Korra [S04: E09] | වන අරණින් ඔබ්බට [සිංහල උපසිරැසි සමඟ]
මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ නවවන කොටසයි. මෙය දිග හැරෙන්නේ හත්වන කොටස හා සම්බන්ධව. මෙය ඇත්තටම සිත්ගන්නා කොටසක් බව නො අනුමානයි. මෙම කොටස ඇරඹෙන්නේ සංචාරක කණ්ඩායමකට අත්විදීමට සිදුවන ආත්ම දාම ප්‍රහාරයකින්. ඒ ගැන සෙයෙන කෝර්රා, ජිනොරා සහ ඕපල්ට මෙය කුවීරාගේ ආත්ම දාම නෙලාගැනීමෙන් සිදුවුණු අතුරු ප්‍රතිවිපාකයක් බව සොයා ගන්නවා.
ඔවුන් ඒ පිලිබදව සොයද්දී ජිනෝරාව ආත්ම දාමයන් විසින් ආත්ම ලොවට රැගෙන යනවා. ඇයව බේරා ගැනීමට ආත්ම ලෝකයට පිවිසෙන්න සැරසුණද එය සහීර් විසින් අවහිර කරනවා. නමුත් ඈ අවසානයේදී සහීර්ව සිටිනා විශේෂ සිර මැදිරියට හමුවන්නට යාමට සූදානම් වෙනවා. කෙසේ නමුත් සහීර් තමන්ගේ /මන වැලැක්වීම හුදෙක් තමන්ගේ මනසේ ඇති බියක් ලෙස කොර්රා ස්ථිරවම දැනගන්නවා. ඇය දැනගන්නවා තමන්ගේ ඇවටාර් ආත්මය හරියාකාරව ක්‍රියා නොකරන බව. ඇයට හැකිවේවිද පෙර සිටි ආකාරයට නැවක ඇවටාර් ආත්මය කැදවා ගන්නවට….
දසවන කොටසින් හමුවෙමු!
[button link=”http://g.oc.gs/petag” type=”icon” “center” newwindow=”yes”] 127 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/corjj” type=”icon” “center” newwindow=”yes”] 204 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4933 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ සබ් එකට
machan link wada karanne naha…. any way good job
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Superi Wedak. !!!!!!!!!!!!!!!!!!!!
Well done all the best………………..
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
thank U වේවා!
ඕං ලබන සතියෙන් ඔක්කෝම දාල ඉවර කරනවලු
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Thanks very much 🙂 Well done bro…………………
මේවනෙ cartoon කියන්නේ,නියමයි.
sub 1ට බොහෝම ස්තුතියි……..
niayamai…thanks DHEEPTHA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Thanks (Y) ikmanatama sub eka dammata superrrrr
ela ela thanks macha 🙂
thanks
thanks bro
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mama eka thanks machan ikmanin genawata