The Legend of Korra [S04: E06] | සාෆූ වල සටන. [සිංහල උපසිරැසි සමඟ]
කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හයවන පරිච්ඡේදයයි මේ.
පහුගිය කොටසේ ඔබට මතක ඇති සූ සහ ඇගේ පුතුන් දෙදෙනා හොරෙන්ම කුවීරාට පහර දෙන්න ගොස් ඇති බව සූ ගේ සැමියා කෝ(ර්)රාට පැවසීමෙනුයි කොටස අවසන් උණේ. එතැනිනුයි මේ කොටස ඇරඹෙන්නේ.
කෙසේ නමුත් සූ ගේ සැලැස්ම නම් සාර්ථත වන්නේ නෑ. කුවීරා විසින් ඔවුන්ව අල්ලා ගන්නවා. එහෙත් කුවීරා හමුවීමට කෝ(ර්)රා, ජිනෝරා සහ ඕපල් යන අය පිටත් වෙනවා. මේ අතරේදී වැ(ර්)රික් හා බෝලින් තමන්ගේම මොළය යොදාගෙන බටාර් ඇතුළු පිරිසෙන් ගැළවෙනවා. සටන් බිමේදීයම් කොන්දේසියකට අනුවයි ඔවුන් සටනට එළඹෙන්නේ. කුවීරා කෝ(ර්)රාට ඇගේ සියලුම බලයන් පාවිච්චි කිරීමට අවසර දෙනවා. මෙතනදී කෝ(ර්)රා පුවය ලැබීමෙන් පසුව ඇවටා(ර්) සමාධියට යන දෙවන වතාව. ඒත් ගැටලුවක්! ඇයට කලින් දුටු ඇගේම මුහුණ නැවත මැවී පෙනෙනවා. මෙම කොටස නැරඹීමේදී ඇතැම් චරිත නිසා නරඹන සියල්ලන්ටම කෝපය මිශ්‍ර හැගීමක් දැනෙනවා නොඅනුමානයි
මින් පසු කුමක් වේද යන්න ගැන දැන ගන්න, කෝ(ර්)රා කථාවේ සත්වෙනි කොටසත් නරඹන්න. ලබන සතියේ මුණ ගැසෙමු.
[button link=”http://tinyw.in/H6sI” type=”icon” “center” newwindow=”yes”] 107 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/rwUZ” type=”icon” “center” newwindow=”yes”] 229 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4727 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ සබ් එකට
Plzzzzz on line balannath link 1k hadanna
ගොඩක් ස්තුතියි
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසි නියෙමටම තියෙනවා. ( විස්තර සහිතව.)
මහන්සියට තුති.
korra මැදින් පැන්න නිසා අද කතාව සුපිරි. 😉
අම්මෝ අදම බලන්න ඕන මේකනම්,
අද පට්ටම සීන් එකක් එකක් යයි කොරා මැද්දට පැන්නේ නැත්නම්.
sub වලට thanks.
සබ් එකට ගොඩක් ස්තුතියි..
thx bn
පට්ටයි
සබට තුති
ඔබට ජය…………….
TNX Bro…!!!
thanks saho.
digatama sub demu.
ok saho…..thanks saho
thanks
නියමයි මචෝ නියමයි..
ඔය ගෙනල්ලා තියෙන්නේ
නියමයි..
නියමයි..
ජයම වේවා..එලස්…
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
sub 1ට ස්තුතියි……..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank You………….
Thanks DEEPTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Deeptha..
Thanks Bro (y) elz