The Legend of Korra [S03: E12] | ශුණ්‍යතාවය… [සිංහල උපසිරැසි සමඟ]
ඉතිහාසය පුරාවටම අනිකුත් ජාතීන් අතින් විවිධ හිරිහැර වලට භාජණය වුන වායු බන්ධකයන් නැවත සැරයක් ඔවුන්ගේම ජාතියේ කෙනෙක් නිසා දරුණු අවධානමකට මුහුණ දීලා. සහීර් ඇතුළු රතු නෙළුම් කල්ලියේ සාමාජිකයන් කෝරාට යටත් වීමට බලකිරීම පිණිස වායු ගෝත්‍රයේ සාමාජිකයන් ප්‍රාණ ඇපයට ගත්තා. ඉතින් ඔවුන්ව බේරාගැනීමට කෝරා ප්‍රමුඛ ඇවතාර් කණ්ඩායමට පුලුවන් වේවිද?
[button link=”http://tinyw.in/rxTt” type=”icon” “center” newwindow=”yes”] 113 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fa9d36aa80ccc03e945ab5059409d62b02641104
[button link=”http://tinyw.in/BVJu” type=”icon” “center” newwindow=”yes”] 293 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f5a70fb2884203a7ee208ce8cf8f27ded3a7cb0f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5302 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you bro..
thnks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ උපසිරසියට
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවනවා වගේ. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
එල
සබට තුති
ඔබට ජය……….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks.
hoda welawata okkoma download karagena hitiye
thanx bro