The Legend of Korra [S03: E04] | භූමි රාජ්‍යයේ වායු බන්ධකයන්… [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසෙදි ඇවතාර් කණ්ඩායම බා-සින්-සේ නගරයට ගොඩබැස භූමි රැජිණව හමුවුනා. නමුත් අහංකාර මෙන්ම නපුරු ගැහැණියක් වූ ඇය මුල සිටම ඇවතාර් කෝරාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇවතාර් ඈන්ග් සහ සූකෝ එකතුවෙලා ජනරජ නගරය පිහිටවූ භූමිය, භූමි රාජ්‍යයෙන් කොල්ල කාගත් භූමියක් කියලයි ඇය හිතාගෙන ඉන්නේ. ඉතින් මේ නිසා ඇය සියළු ඇවතාර්වරුන් සමඟ තරහෙන් ඉන්නේ. ඒ නිසා ඇය කෝරාට උදව් කිරීම ප්‍රතික්ෂේප කල නමුත් කෝරාගෙන් උදව් ලබාගන්න නම් අමතක කලේ නැහැ.
මේ අතරේ කායි පස්සේ ගිය මාකෝ සහ බොලින් වැරැදිලා පහළ නගරයේ අතරමං වෙන අතර එහෙදී නොසීතු විදිහට ඔවුන්ට ඔවුන්ගේ පියාගේ පවුලේ අයව හමුවෙනවා. එහෙදී ඔවුන් ඔහුගේ පියාගේ අතීතය මෙන්ම අතුරුදහන් වෙන වායු බන්ධකයන්ට මොකක්ද වෙන්නේ කියන එකත් දැනගන්නවා. මෙවර කතාව පටන් ගන්නේ එතැන් සිටයි. එහෙනම් මීළඟ කොටසින් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂
SInhala Subtitles
-- Count 5275 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
………….බොහොම ස්තූතියි…………….
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…………….
බොහොම ස්තූතියි…
patta saho..
Thank you very much
thanks
තැන්කූ මචං…
බොහොම ස්තුතියි පුබුදු සහො 😛 😛
ස්තුතියි උපසිරැසියට..
Thnks Machooo..well done…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල බ්‍රාවෝ තැන්ක්ස් උම්මා උබල මේක දෙන්න පරක්කු උන නිසා මන් ඔන්ලයින් බැලුවත් එක්ක ..එල එල ep 5 ත් දාපන්……එලස් :\
තැන්කූ මචං!!! දෙනකම් බලාගෙන හිටියෙ.