The Legend of Korra [S03: E03] | භූමි රාජිණිය. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ අරගෙන එන්නේ කෝරා කතා මාලාවේ තුන්වන කොටස. මම හිතනවා ගියවර කොටස් දෙකට හැමෝම කැමැති වෙන්න ඇති කියලා. මෙහි නිෂ්පාදකවරු කිව්වත් වගේම ඔවුන් මෙහි මුල් කතා මාලා දෙකටම වඩා මේක වෙනස් කරලා තියන බවක් නම් පේනවා. ඉතින් එහෙනම් ඉදිරියටත් කතාව කොයිවගේ වේවිද කියල බලමු.
හොඳයි එහෙනම් ගියවර කොටසෙදි ටෙන්සින්, ජිනෝරා, ඇවතාර්, මාකෝ, බොලින්, අසාමි සහ භූමි ඇතුළු ඇවතාර් කණ්ඩායම වායු බන්ධකයන් සොයා භූමි රාජධානියේ බා-සින්-සේ අගනුවර බලා ගමන් කිරීම ඇරඹුවා. නමුත් ඔවුන් හිතුවට වඩා වායු බන්ධකයන්ව හොයාගන්න ඔවුන්ට පුළුවන් වුණත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන් සමඟ එන්න කැමැති වුණේ නැහැ. ඒකට හේතුව තමයි වායු බන්ධකයෙක් ලෙස නිර්මාංශව දුෂ්කර ජීවිතයක් ගෙවන්න බොහෝ අය අකමැති වීම. ඉතින් එහෙනම් බා-සින්-සේ වලදිවත් ඔවුන්ට වායු බන්ධකයන්ව සොයාගන්න පුළුවන් වේවිද? නැත්නම් ඇවතාර් කණ්ඩායම තව සැරයක් අසාර්ථක වෙයිද?
ඉතින් එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන තුරු හැමෝටම සුබ සති අන්තයක්! 🙂
SInhala Subtitles
-- Count 5720 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
………බොහොම ස්තූතියි…………….
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
tnks saho..
බොහොම ස්තූතියි. ඊළග උපසිරැසියත් දෙනකම් අපි බලාන ඉන්නේ.
බොහොම ස්තූතියි,
අනේ යකෝ 4 එපිසෝඩ් එකත් දාන්කෝ
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අනේ යකෝ 4 එපිසෝඩ් එකත් දාන්කෝ බන් ඉක්මනට
මම හොයා ගත්ත Air Benders ලගේ උප බන්දන හැකියාව ….. ඒ තමයි ශබ්ධය Sound Bending
elaz mchn digatama gamana yamu
@Kamal: Aniwa, the best animated creation ever with the plot.
Thankyu Bro!!!!
avatar cartoon eke story ekata gahanna cartoon ekak ahalakawath ne.
උපසිරැසියට බොහොම ස්තූතියි. එළ
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි පුබුදුවා 😛 ජය
එල මචෝ. ඔන්න 11 වෙනිදාට ඊගාව කොටහ ඔනේ ඈ. මේ තුනම බලලා ඉවරයක් කරා. අවුලක් නෑ ආයෙ බලනවා 😀
එල
සබට තුති
ඔබට ජය………
Sub Ekata Thank You..
thnx thnx mchoooo…