The Legend of Korra [S02 : E13] | අන්ධකාරය [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටස කියන්නේ බොහෝ දේවල් වෙනස් වුන කොටසක්. මෙපමණ කලක් තිස්සේ මාකෝ කිව්ව දේවල් නිවැරැදි බව චිෆ් බෙයිෆොන් ඇතුලු හැමෝම දැනගත්තා. ඒ විතරක් නෙමෙයි වැරික්ගේ සැබෑ ස්වරූපයත් හැමෝම දැනගත්තා. ඒ වගේම මෙච්චර කාලයක් චිත්‍රපටියක පමණක් වීරයෙක් වෙලා හිටපු බොලින් නොහොත් නක්ටුක් මහා ජනකායක් මැද සැබෑවටම වීරයෙක් වුනා. මේ අතර කෝරා විසින් නැවත වරක් ජනපති රයිකෝගෙන් කල ඉල්ලීම රයිකෝ විසින් නැවත සැරයක් ප්‍රතික්ෂේප කලා. අවසානයේ ඔවුන්ගේ උදව්වට ඉදිරිපත් වුනේ වැරික් පමණයි. ඔහු විසින් ලබා දුන් යුධ නැවෙන් ඇවතාර් කණ්ඩායම දකුණු ජල ගෝත්‍රයට පැමිණියා. නමුත් උනලාක් විසින් ආත්ම ද්වාරයට දමා තිබූ දැඩි ආරක්ෂාව බිඳගෙන යාමට නොහැකි වූ ඇවතාර් කණ්ඩායමේ භූමි හැර අනිත් සියළුදෙනාම උනලාක්ගේ අත් අඩංගුවට පත්වුනා. මෙහිදී උනලාක්ගේ සැබෑ අරමුණ වාටුව නිදහස් කීරීම විතරක් නොව වාටුත් සමඟ එකතු වී අඳුරු ඇවතාර්වරයෙක් බවට පත්වී කෝරාගේ යුගය අවසන් කිරීම බවත් කෝරා තේරුම් ගත්තා.
කෙසේ නමුත් අවසානයේ මෙපමණ කලක් කණ්ඩායමේ අඩුම සැලකිල්ලක් යොමුවුන සාමාජිකයා එනම් භූමි විසින් බටනළාවක් පමණක් යොදාගනිමින් තනිව ජල ගෝත්රික හමුදාවේ මුලු කඳවුරක්ම විනාශ කර ඇවතාර් කණ්ඩායම බේරගත්තා. අවසානයේ ගියවර කොටස නිමාවුනේ කෝරා ඇතුළු ඇවතාර් කණ්ඩායම නැවත වතාවක් ආත්ම ලෝකයට තුළට ඇතුල්වීමෙන්. එසේ නම් මෙවර කොටසින්වත් ටෙන්සින්ට ජිනෝරාවත් කෝරාට රාවාවත් බේරගෙන ලෝකය ආරක්ෂා කරන්න හැකිවේද?
SInhala Subtitles
-- Count 4529 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️️
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ උපසිරැසියට
නියම වැඩක්…
සුපිරි…
එල..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
puluwannam yalu ben 10 eke complete seson ekama dana wada hadissi na oyata welawak thiyana welawata.thanx
පට්ටයි මචෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
You can download the episode from Here
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela kiri
anith seson eke ewath danna
mcho… ubalage site eke dala tiyanawa flmes download wenne nah.. 🙁
niyamai niyamai jaya weva
Patta machan subtitel valata eelaga season eka kawada patan ganiyda danne na neda machan.
All The Best!! bro
එළකිරි සුපුනෝ
තව ටිකයි තව ටිකයි
මගුලයි. දවස් දෙකයි එන්න බැරි උනේ .. 11, 12, 13ත් දාලා! 😀
thanks
tx machna
අප්පා 1යි නේ දීලා තියෙන්නෙ
අනිත් එකත් ඉක්මනට දෙමු 😀
thanks bro……
thnk uuu
එල එල
සබට තුති
ඔබට ජය……
මං හිතුවෙ 14ත් මේත් එක්කම දෙයි කියල.
කමක් නෑ ඒකත් ඉක්මනට දෙමු.
නියම වැඩක් පුබුදුවෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
සමාවෙන්න සහෝ දාහතර සබ් කරලා තිබ්බේ. අදම දෙන්න තමයි හිටියේ. ඒත් අනිත් සහෝලගේ නිර්මාණ හැටහුටහමාරක් තව එන්න තියනවා. ඉතින් ඒවට අසාධාරණයක් නොවෙන්න ඕනේ නිසයි මේක ටිකක් පහුකරන්න වුනේ.
mekea anith season eka kawadd enne??????
Episode 14n iwarai ne 🙁 mama youtube 1e baluwa. Korra Season 03 ena kathawakut tye 🙂 ela tama 🙂
Thanks Sub walata 🙂
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
jayen jaya!!
elane thawa akaine thiyenne maxxa
bohoma pin
thanks machan