The Legend of Korra [S02 : E10] | ආත්ම ලෝකය තුල [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ මේ කතා මාලාවේ දහවෙනි කොටස. ඇත්තම කිව්වොත් මේ කතාව ගැන මෙතන ලොකු විස්තරයක් කරන්න ගියොත් එහෙම ඔයාලට කතාවේ බලන්න දෙයක් නැතිව යනවා. ඒ නිසා මම පොඩි ඉඟි ටිකක් විතරක් දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ මේ කොටස Avatar Last Air Bender කතාවත් එක්ක සම්බන්ධයි. මොකද කිව්වොත් මේ කොටසින් Last Air Bender එකේ අපි හොඳට දන්න අඳුරන චරිත කිහිපයක්ම එනවා. මේ චරිත අතරින් එක් චරිතයක් Last Air Bender කතා මාලාව බලපු ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත චරිතයක්. ඉතින් මම ඒ ගැනත් වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ. කට්ටියම එහෙනම් මේක බාලම ඒ ගැන බලන්නකෝ. 😀 😀
SInhala Subtitles
-- Count 1761 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ උපසිරැසියට
නියම වැඩක්…
සුපිරි…
එල..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
kawadda sinhala sub denne bro
Ya ya awilla awilla Danna danna mata nam meken e tikata sub denakan evasillak na 😀
Episode 11,12,13,14 th torrent walata awillanne…ikmanata etikath denna
කවද්ද 11 වෙනි කොටස එන්නෙ. මම බලාගෙන ඉන්නේ ඒක එනකං නොඉවසිල්ලෙන්. අය්යලාගේ වැඩ නම් නියමයි. ජය වේවා
jaya weva appe denakan hamadama baluwa..
බොහොම ස්තුතියි පුබුදු සහෝ…
මේ cartoon එකේ මාර කතාවක්නේ තියෙන්නේ.
හැබැයි “වාටු” එලියට ආවොත් නම් …!!!???.
උපසිරසියට ස්තුතියි.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. දැන් 100 ටත් ලඟයි නේද? ජය෴෴ 😛 😛
බලන් උන්නෙ මචන් දානකන්.. 😀 ඉතිරි හතරත් ඉක්මනට හොදේ!
එල එල.
තව කොටස් කීයක් තියෙනවද පුබුදු සහෝ!
නියමයි දිගටම දෙන එකනං.
ජයවේවා!
එල එල
සබට තුති
ඔබට ජය……..
මරුනෙ.
දැන්ම බානව පුබුදුවෝ.
අපේ පුරුදු සෙට් එකක් ඉන්නව කියල තියෙද්දි බලන්නත් ආසයි.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
thanks
Avatar කියන්නේ මම ආසම කරපු කතාවක්. legend of korraත් බා ගෙන තියෙන්නේ. ඔක්කොම කොටස් ආපු හැටියේ ඒක දිගට බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
thanks bro………….
thanx bro
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
ජයවේවා පුබුදුවා 😀
මේකත් දැන් ඉවර වෙන්න ලගයිනේ
tx pubudu digatama denna
thanks
Koi velave meka deida keyala man bala bala hitiye Thankz machan (Y)
maxxama cartoon akak meyka
thnxz bro
බොහොම තුති සහෝ දිගටම දෙන්න
නියමයි සහෝ ජය!!!
thanks