The Legend of Korra [S02 : E08] | ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් ගියවර කොටස බලපු හැමෝම දකින්න ඇති පළමු ඇවතාර්වරයා එනම් ඇවතාර් වාන්ගේ කතා පුවත. කිසිම බන්ධන හැකියාවක් නැති උද්යෝගිමත් තරුණයෙක් වුන වාන්, සිංහ කැස්බෑවෙක් රවටා අග්නි බන්ධන හැකියාව ලබාගන්නවා. අවසානයේ මේ නිසා ඔහුව ඔහුගේ නගරයෙන් පිටුවහල් කරනවා. ඉන්පසු වාන් ආත්ම සමඟ වනාන්තරයේ ජීවත්වෙනවා.
එහිදී ඔහු මකර ආත්මයක් හමුවී අග්නි බන්ධන හැකියාව ප්‍රගුණ කරගන්නත් සමත් වෙනවා. එයින් ටික කලකට පසු ඔහු වනාන්තරයෙන් නික්ම වෙනත් නගරය සොයාගමන් කරන අතර ඔහු අත්වැරැදීමකින් වාටු නම් වූ අඳුරට අධිපති ආත්මය නිදහස් කරනවා. මේ නිසා වාටුගේ බලය වැඩිවන අතර මෙතෙක් කල් ඔහුව පාලනය කරගනිමින් ඔහුගෙන් ලෝකයට වෙන විනාශය වලක්වපු රාවා නම් ආලෝකයේ ආත්මයේ බලය අඩුවෙනවා. ඒ විතරක් නෙමෙයි වාන්ගේ අත්වැරදීම නිසා මුලු ලෝකයම අවුරුදු 10,000 යනකල් විනාශ වෙලා යන්නයි හදන්නේ. තමන් අතින් වුන වැරැද්ද හරිගස්සගන්න වාන්ට පුලුවන් වෙයිද? පළමු ඇවතාර්වරයා බිහිවන්නේ කෙසේද?
SInhala Subtitles
-- Count 4618 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ උපසිරැසියට
සුපිරි…කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතියි පුබුදු සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
avatar the last air bender බලල ඉවර කලෙත් ලඟකදී. මේ කතාවත් බා ගෙනනම් ඉවරයි. ඉක්මනින්ම බලන්න ගන්න ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එක ළඟ නමනව නේ.කමක් නෑ.ප්‍රමාදෙ අමතක වෙන්නත් එක්ක හොඳයි.නියමයි පුබුදුවො.
ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
නියමයි පුබුදු අයියේ
අපේ මලයා මේක කියන්ටයි කිවුවේ උබට 😀
thanks
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා……
Thankz bro patta
එල
ලග නැමුවා නෙ?
සබට තුති
ඔබට ජය…
ස්තුතියි සහො
මේක දෙන එක නම් මරු ලස්සනම කතාවක්
නියමයි නේ එක ලග කොටස් 2 කක්
Thanks
ජය වේවා!!! මචං
maxxa machan
niyamai pubudu oya denne wedi wage
patta adama anith akath deela maru