The Legend of Korra [S02 : E07] | ආරම්භය – පළමු කොටස [සිංහල උපසිරැසි සමඟ]
ඇත්තම කිව්වොත් මේ කොටස දෙන්න තරමක් පරක්කු වුනා. මුලින්ම මම සමාව ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් පරක්කු වුනාට. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් ගිය සතියේ කොටසත් මතක් කරගෙනම ඉමු.
ජනරජ නගරය දකුණු ජලගෝත්‍රයට යුධ ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කල නිසා අග්නි රාජ්‍යයෙන් යුධ ආධාර ඉල්ලන්න කෝරා කාටත් නොකියා හොර රහසෙම අග්නි රාජධානියට පිටත් වුනා. මේ අතර උනලාක් කෝරාව අල්ලගෙන එන්න තමන්ගේ දරුවන් දෙදෙනාම පිටත් කලා. අවසානයේ ඔවුන් අතර දරුණු ගැටුමක් ඇවිළුනත් එක පාරටම ආව අන්ධකාර ආත්මයක් කෝරාව මුහුදු පත්ලට ඇදගෙන ගියා. ඇය කොහොම හරි මේ ආත්මයෙන් ගැලවුනත් අවසානයේ එම ගැටුම නිසා ඇයට ඇයගේ මතකය අහිමි වුනා.
තම නැතිවුන මතකය ලබාගන්න කෝරාට පුලුවන් වෙයිද? උනලාක් කෝරාගේ සහය ලබාගන්න මෙතරම් උනන්දු වන්නේ මොකක් නිසාද? මේ ප්‍රශ්ණ වලට පිළිතුරුත් සමඟම පළමු ඇවතාර්ගේ කතා පුවතත් මේ කොටස් දෙකේදී ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් ඉක්මනින්ම අපි ඊළඟ කොටසින් හමුවෙමු.
SInhala Subtitles
-- Count 5049 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ උපසිරැසියට
සුපිරි…කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
You can direct download that episode from here
බොහොම ස්තුතියි සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හප්පට සිරි අපේ පුබුදුව ආයෙත් ගේමට බැහැල.ඇවටාර් නම් කෝරා වුනත් ඇන්ග් වුනත් පුබුදු ඇති ඕන වෙලාවට.
නියමයි කොල්ලෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
මොනවා උනත් කියන්න ඕන මේක මෙච්චර දුරකට කරගෙන ආපු හසංක අයියත් සුපිරි.
එයා Season 02 ආව ගමන්ම උපසිරසි දුන්න හින්ද තමා මේක නැගලම ගියේ.
Season 02 ඉවර උනාට පස්සේ උපසිරසි දෙන්න හිටියනම් ගතියක් නැතුව යනවා.
Avatar කොහෙද, පුබුදු එතන.
බොහොම ස්තුතියි…….
thanks
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා……
පුබුදුවා නැවතත්
එලම තමා 😉
බොහොම තුති.
Mokada bro Sub titel parakku une. bt kohoma unath ela meka dunnata 8veni eka parakku nokarama danna.
එල
සබට තුති
ඔබට ජය…
thankxxxxxxxxx enakan hitiye
thnx buddy digtama ikmnta denna hode
Thanks සහෝ….
ජයවේවා පුබුදුවා
jayen jaya!!!!
බොහොම තුති
cartoon nam menna pattama kathwak
thnxzzzzzz machan pubudu
Thanks
ජය!
bohoma pin sub walata
niyamai meyka balannama one ada
maxxa cartoon aka
pata sub aka watenakm unne eth baluwa parraku moko kiyala