The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]
මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා.
“බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?”
“මම කියන්නම් තරුවක උදාව.”
ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය ගෝත්‍රිකයින්ට පටවන කොට මාකෝ ඒක විස්වාස කරන්න මැලි වෙනවා.
“ලොක්ක මම හිතන්නේ නැහැ මේක උතුරු දිය ගෝත්‍රයේ වැඩක් කියලා”
මාකෝ කිව්වට කවුරුත් එයාව පිළිගන්නේ නැහැ. ඒ නිසා මාකෝ තනිවම ක්‍රියාත්මක වෙනවා. එයාට අසාමිත් සුපුරුදු පරිදි වැරිකුත් එකතු වෙනවා. ඒ වගේම මාකෝ තව කට්ටියක් එකතු කර ගන්නවා. නමුත් මාකොත් ඒ අලුත් කට්ටිය ගැන විස්වාස කරන්නේ නැහැ.
“ඔයාට විශ්වාසද මේක හොඳ අදහසක්ද කියලා මාකෝ ?”
“නැහැ, ඒත් මේක තමා අන්තිම තුරුම්පුව.”
නමුත් ඒ අන්තිම තුරුම්පුව ඔවුන්ගේ අවසානය වීමට ඉඩ ඇති බව ඔවුන් දන්නේ නැහැ. එක ප්‍රේම කතාවක් අවසන් වෙද්දී තව අලුත් ප්‍රේම කතා පටන් ඇරඹෙන ලකුණුත් පහල වෙනවා.
“ඉතිං…අර හාදුව, මම ඒකට කැමතියි ජින්ජර් “
” ඔයා නිළියයි චරිතෙයි පටලවාගෙන බෝලින්”
” මම මේක අත අරිනවා මාකෝ”
“මම ඔයා වෙනුවෙන් මේක අත අරින්නේ නැහැ අසාමි”
මේ සියල්ල අතරේ අපේ කතා නායිකාවට කුමක් වීද ? එතකොට කාගේ දළ වලද විෂ තියෙන්නේ ? මුළු කතාංගය පුරාවටම සත්‍ය සොයා ගැනීමට වෙහෙසෙන මාකෝගේ උත්සාහය සපල වේද ?
SInhala Subtitles
-- Count 5172 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
සුපිරි….
ජය
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks Machan for subtiles
ko meke ithuru tika?
කවද්ද ඊළඟ සබ් එන දෙන්නේ ??????
ඉක්මණයම අනිත් සබ් ටිකත් දෙන්න.
හැදින්වීම පට්ටටම ලියල තියෙන්නේ! සුපිරි.
මේ සතියේ එකත් දෙනවා නේද?
බොහොම ස්තුතියි රවීන්ඳ්‍ර සහෝ…
mea week 1e episode 1k nadha???
බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජය වෙවා… 😀 ඊලග එකත්
thankxx patta
එල එල
සබට තුති
ඔබට ජය…..
Thanks සහෝ…
සුපිරි!
දෙනකන් බලාගෙන උන්නේ.
උපසිරසි නම් පට්ට quality.
thnks
දාල තියෙන ලිපිය නම් ටිකක් මඤ්ඤං වගේ.මේ කොටසෙ කතාවද තියෙන්නෙ.අදම බානව ගෙදරින්ම.නියමයි රවියො.ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!
ow ban kathawe dwbas wagayak damme !
niymai niymai dankn ewasillak natiwa hitiya..ah “Alice Academy ” kiyla ma wagama cartoon akak tynwa..ane pluwan nam akaktath sub dannakooo
thanks
ඔය තියෙනේ වැඩ. නියමයි.
උපසිරසියට ස්තුතියි!!!!
කතාව දැන් සුපිරි වේගෙන යන්නේ.
Thanks
එළනේ මේ තියෙන්නේ
onna dwn karala gaththa thanks
elazzz thnxzzz
ජයවේවා මචො
ela cartoon aka digtama denna hansaka saho
තැන්ක්ස් වේවා!
සබ් දෙනකම් උන්නේ මචං
thanks
එල බලන්න ඕනේ දැන්
supiri cartoon meywa thama 1 kenma
bohoma thanks 😀
thanks lot hansaka
patta saho digatama denna