The Legend of Korra [S02 : E04] | සිවිල් යුද්ධය දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]
මේ පාර කතාව පොඩ්ඩක් හරි කියනවද කියල හිත දෙගිඩියාවෙන් මේක ලියන්නේ.මොකද යාළුවනේ මේ තරම් දවස් කතාව ආව පාර මේ සැරේ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. ඒ උනත් එහෙන් මෙහෙන් පොඩි විස්තරයක් කියන්නම්කො,
පෙර කතාංගය අවසන් වුනේ හැමෝම පුදුමයට පත් කරමින් කොරාගේ දෙමාපියන් උනලාක් විසින් අත්අඩංගුවට ගනිමින්. එයාලව නීතිය ඉදිරියට පත් කරන්න කියලා කෝරා කල ඉල්ලීමට උනලාක් එකඟ උනා. මෙවර එම නඩු තීන්දුව කෙලෙස වේද ? බෝලින්ගේත් එස්කාගේත් ම්…..ආ-දර පලහිලව්වට කුමක් වේද ? සියලු දෙනාගේ අනාගතය තීරණය කරමින් කෝරා ගන්නා තීරණය කුමක්ද ?එතකොට කැරැල්ල පටන් ගත්ත වැරික් කොහෙද ? වායු ආරම දූපතේ සහෝදර ගැටුමට කුමක් වීද ?මේ වගේ ප්‍රශ්න ගොඩකට අද උත්තර ලැබෙනවා, ඒ තවත් මහා ප්‍රශ්න ගොඩකට මුල පුරමින් !
(මම ඉන්නේ ලංකාවෙන් පිට, මේ නන්නාදුනන රටේ එක පාරට ප්‍රශ්න එන්නේ පෝලිමට , ඒ නිසා ප්‍රමාදයට සමාවෙන්න ඕන කට්ටිය )
SInhala Subtitles
-- Count 2119 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
සුපිරි…කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි රවින්ද්‍ර සහෝ බොහොම ස්තුතියි.
thAnks saho
සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න .
ela elaa
කව්ද මේක දෙන්න පරක්කු උනා කියල කියන්නේ.
Torrent වලට 04 වෙනි කොටස ඇවිල්ල පැය 22යි ගියේ උපසිරසි දීලත් ඉවරයි.
අනික මේක job එක නෙමේනේ, ආසාවට කරන දෙයක්නේ.
උපසිරසියට බොහොම ස්තුතියි.
බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පමාව ගැන අපි හිතන්නෙ නෑ සහෝ ඔයා ඔයාගෙ වෙලාව අරන් මේක කරන්නකො
මේ කරන්නෙ තමන්ගෙ අසාවටනෙ, මේකට කිසිම කෙනෙක් බැදීලා නෑ නොවැ, අනික අපි දනන්ව කොයි තරම් පමා උනත් හොදම දේ හොදම විදියට දෙනව කියල අපේ අය! 😀
thnks yalu
හපෙ හප්පේ 45 කොපියකුත් තියෙනව.හැමදාම දියන්කො බං මේ වගේ ඒවා.
දුර රටක ඉඳං අපි වෙනුවෙන් මේ කන කට්ටට චුට්ටක් පරක්කු වුනා කියල මොනව හරි කියනව නම් මහ කෙලෙහිගුණ දන්නෙ නැති එවුන්නෙ.පළවෙනි කොටස් දෙක ඊයෙ බැලුව.අද ඉතිරි දෙකත් බලනව.නියමයි රවින්ද්‍රෙයා.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
ඒළ!!
thanks
Maxxa story nice
ජය වේවා!
සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න.
මරුනේ මම දැන් ටිකකට කලින් බලද්දී මේක දීලා තිබුනේ නෑ.
පැයකින් ඇවිල්ල බලද්දී 250ක් බාගෙනත් ඉවරයි.
පට්ට.
ආව ගමන්ම දුන්න එකනම් මාරම වටිනවා.
හැම ඉරිදාම කොරා බයිස්කෝප් එකට
එනකන් අපි බලන් ඉන්නවනෙ
ජය වේවා සහො
ela thnks sub 1 ta
වෙන රටක ඉදන්
ප්‍රශ්න මැද්දෙ අපිව අමතක නොකර
සබ දෙනවට උබට පිං මචන්
සබට තුති
ඔබට ජය…………….
අඩේ ජුලි මාසෙ සයිට් එක තිබ්බ වාර්තාව කැඩුනා නෙ
මේ මාසෙට සබ් 136යි
මොකද ඒ ගැන සදහන් කරලා නැත්තෙ………?
යකෝ තව මාසෙ ඉවර නෑ බොල! 😛 හිහික්!
මාසෙ ඉවර වෙනකොට ඔයිටත් වඩා 4ක් 5කින්(අවමය) ගාණ වැඩිවෙලා තියෙයි. අනිත් එක බන් දැන් දැන් මේක නිතරම වෙනවා.
෴අපිම තියනවා. අපිම කඩනවා.෴ ඉතින් ඕක හැමදාම කියන එකත් අවශ්‍ය නැතිද මන්දා දැන් දැන්… නෙහ්?!
මොනවා වෙතත් සබට තුති අර කිව්වත් වාගෙ. මට හැගුණ විදිහට ඔයාගෙ සබ් හොදටම හොදයි සහෝ. තවම එකයි බැලුවෙ ඉතුරුවාත් සබ් එක්කම බලනවා. දිගටම මේක කරගෙන යමු. සීසන් 2 විතරක් නෙවි. 3ත් 4ත් ඉවරවෙනතුරුම. ජය!
මළා…… දැන්නෙ කල්පනාවට ආවේ බන්
මගෙ හිතෙ තිබ්බෙ කඩපු ගමන් කියයි කියලා
දැන්නෙ මතක් උනෙ මාසෙ අන්තිමටයි කියන්නෙ කියලා
“෴අපිම තියනවා. අපිම කඩනවා.෴ ඉතින් ඕක හැමදාම කියන එකත් අවශ්‍ය නැතිද මන්දා දැන් දැන්… නෙහ්?!”
අනේද කියන්නෙ? 😛 😛 😛 😛
supiri kiyala wadak na pattama story aka
kollooooooooooooooo meaka vateanakana davas 5k balageana heteyaaaaaaaaaaaaaa thx very muchhhhhhhhhhhhhhhhhhhhh
ජය වේවා සහෝට
supirma cartoon aka niyamai kollo
mamath gannawa ikmnata ganna ahakina podi copy 😀
Thanks
thanks hasnaka wada rajakari asse sub aka dunna akata
සුපිරිම කාටුන් එකක් මේක නම් දිගටම සබ් දෙන්න සහෝ
mamath gaththa ahenam podi copy aka
මේක සබ් වැටෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ ජය!!!!!
ela machan sub akata txz
thanks meyka danakam unne
elazz thnxzzz