The Last Ship [S05 : E09] Sinhala Subtitles | නව ගමනක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනන් අදත් මේ සූදානම ඔයාල හැමෝම බලාගෙන හිටපු The Last Ship කතා මාලාවේ නව වන කොටසට උපසිරස අරගෙන එන්නයි. ටිකක් විතර පමා වුනා. අදත් ප්‍රණීත් අයියා කාර්යබහුල වීම නිසා මට තමා කතාව බාරවුනේ. මේ මගේ හත්වන උපසිරසි නිර්මාණයයි.
ගිය සතියේ කතාව ගැන මතක් කරගත්තොත් හැමෝටම මතක ඇති සුපිරිම ගණයේ ගේමක් දීල මූලස්ථානය බේරගන්නවා. ඒකෙදි ගොඩක් කට්ටියගේ සහයෝගය අරගෙන මාස්ටර් චීෆ්ලට හොද සැලැස්මක් හදල දෙනවා. කොහොම හරි අවසන් වෙද්දී අපි ගොඩක ආදරේ කරපු චරිතයක් සදහටම සමුදෙනවත් දැකගන්න ලැබුනා. ඒ වගේම කැප්ටන් චැන්ඩ්ලර් තනියම ගිහින් නැවක් විනාශ කරනවා. ඔහු තීරණය කරනවා ඉස්සරහට සියලුම මෙහෙයුම් කටයුතු නැවේ ඉදලම කරගෙන යන්න.
අද අපිට බලාගන්න පුළුවන් කොහොමද ඔව්න් ආක්‍රමණය දියත් කරන්න හදන්නේ කියලා. ඒ වගේම ඔව්න් එක්ක ජෙෆ්රි මිශ්නර් ගුවන් යානා ප්‍රවාහන නැවත් අරගෙන යන්නේ සෙබළුන් 300ක් එක්ක. ඉතාමත් උපක්‍රමශීලීව යන ගමනක් තමා දකින්න ලැබෙන්නේ. ඒ වගේම සුපුරුදු පරිදි අදත් අපි ගොඩක්ම ආදරය කරන චරිතයක් සදහටම නිහඬ වෙනව. ඇත්තටම මගෙ ඇහැටත් කදුලක් ආව ඒක දැකලා. අපි ගොඩාක් ආදරය කරන චරිත ටික ටික අඩුවීගෙන යනවා දැන්.
හරි සුපුරුදු පරිදි අදත් මට කතාව බාරදුන්නේ හසන්ත වික්‍රමරත්න අයියා. එයාට ගොඩක් ස්තූතිවන්තවෙනවා මට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන. ඒ වගේම කතාව පුලුවන් ඉක්මන්ට අරන් එන්න උපරිම උත්සහයක් දැරුවා. ඉංග්‍රීසි උපසිරසි ගොනු වල කොලොම්බියානු භාශාවෙන් කතා කරන ඒවගේ ඉංග්‍රීසි ලයින් එන්නේ නෑ මොකද වීඩියෝ එකේ ඒවා යන නිසා. ඉතින් මට එවුවගෙ ලයින් හදාගන්න වුනා. ඒකයි පමා වුනා. ඊලග සතියේ උපසිරස ප්‍රණීත් අයියා ලබා දේවී. එහෙනන් හැමෝටම සුභ දවසක්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33210 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks
Thanks ………………….good luck …………..
thanks bokka sub walata mama ithama kemaththen balapu TV series ekak jaya wewa idiriyatath sarthaka nirmana sadaha suba pathanawa.
tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx brooooooooooooooooo!
thanks bro
thanks ………………….
ස්තූතියි…ජය වේවා
thanks bro
tnx sub ekata
බොහොම ස්තුතියි සබ් එකට සහෝ
හැමදාම මේ විදියට අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට
adupadu hadagena issarahatama yamu. sub ekata godak thanks
niyamayi
pragith ayiya wagema oyath mekata sub karala thiyenawa ela
සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..!
Thanks for Sub!
Thanks for sub
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….
Thanks
tnq so much brooo….
tnkz
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks For Sub….!
thanks bro.
බොහොම ස්තූතියි සහෝ
thanks bro…..
quantico season 3 සිංහල subtitles දෙන්නකෝ
Thanks you
Tnx bro
tz sub ekata…
thank you..
tnx saho sub ekata. jaya wewa.
ela digatama demu
subata thanks…
thanks bro !
thanks bro
Thank you very much
sub ekata thanks saho.. jaya wewa!!
tks a lot..
ස්තූතියි සහෝ
Thanks brother
Thanks for the sub
thanq wewaaa
Thanks bro…
ජයවේවා!
tnx bn…
thank you..
Thank you brother!
elzzzzz bro.
Thanks sub ekata..
tnx sahoo
Thanks machan……jayawewa……!
thanks broh
Thanks for sub bro….
torrent link kawru hari danawada pls
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks bro sub ekata
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා!………….
sub ekata thanks
බොහොම ස්තූතියි සබ් එක ලබා දුන්නාට
සබට බොහොම තුති මලිත්
එක එකාල කියන කතා ගණන් ගන්න එපා බන්
ඒ පෙන්වන්නේ උන්ගේ තත්වේ
අනික එහෙම කැත විදියට කතා කරන උන්ට බ්ලොක් වීමේ බෙහෙත ලැබෙනවා
ඔව්ව ගණන් නොගෙන වැඩේ කරගෙන යමු
ඔව්ව ටික කාලයක් යද්දී හුරු වෙනව, අපිට නම් දැන් පයිත්තියන් වෙලා තියෙන්නේ සබ් දීලත් බැනුම් අහල 😀
thnx eknm
Thank You
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එනකම් හිටියේ…
එන්න එන්න සුපිරි වෙනවා….
තව එක එපියයි නේ…
අන්තිම එපියෙන් චැන්ඩ්ලරුත් මැරිල නැවත් කුඩු වෙලාම යයි වගේ ශිට් එපා වෙනව්
එනි වේ බොහොම ස්තූතියි සහෝ ❤️❤️
Thank mcn sub akata
Thank You Mcn
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
thx broo
thank for sub
thanks bn
thanks mcn….
පිං සිද්ද වෙච්චාවෙ කොල්ලො….
thanks machan
Sub ekata thanx
තව එකයි කියලා මතක් වෙද්දි ඇහැට කඳුළු එනවා බන්..
sub ekata thanks bro….jaya wewa…..!!!!
ado tnq wewa bn.prakku unt aulk na.
Thanks.Mehema giyoth Chandlerth mareida danne ne.
Sub ekata thanks.Elanga kotasatath sub eka ekmanata denna.Good luck!
thank you so much brother
Thanks.ikmanin dila
Thank you very much bro
නොවැම්බර් 12 වෙනිදට මං අඬනව හූ තිය තිය …
….
උපසිරැසියට ස්තූතියි ..ජයවේවා..!!
thanks bro danakan balan hitiye
බොහොම ස්තූති සහෝ උපසිරැසියට. ජය වේවා..!
thanks yalu
THnkz captain
THnks bro prkku una ek thm podi awlkt thibbe
Thanks saho
thax sub ekata
Thank you very much…!
Thanks mcn
thnx sub ekata
Maga balan hitiye yakuu… Thanks wewaaa
ude idn blan htye. ela jaya wewa
Bohoma Sthutie Saho…. GD LUCK…!
dmmaaa dmmaa… elmaa.. thnzzzz
thanks