අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S04 : E02] with Sinhala Subtitles | දෛවය දිගේ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 74 votes.
Please wait...

පලමු එපිය උදෙන්ම හදන්න ගත්තත් ලයින් හදලා මුල ඉදන්ම උපසිරැසිය හදන්න වුනා. තැන තැන දුවන ගමන් තමයි වැඩේ කලේ. අද උදේ පාන්දර 12 හමාර විතර වෙද්දී දෙන්න පුළුවන් වුනා. ඉතිං මේ දෙන්න හදන්නේ  දෙවැනි කොටස. පැයෙන් දෙකෙන් දෙන්න තිබුනා. දැන් මෙච්චර කාලයක් සබ් ගහලම ලැප් එකේ කී බෝඩ් එකේ බට්න් වැඩ කරන්නෙත් නෑ. දැන් ටික වෙලාවක් යනවා උපසිරැසිය හදන්න. (කී බෝඩ් එකක් අරන් දියල්ලා 😀 )

මුලදී ප්‍රධාන කතාව මුහුද මැද පමණක් සිදු වුනත් පසුගිය සමයේ ඉදන් ප්‍රධාන කතා දෙකක් මත තමයි කතාව ගෙන යන්නේ. පසුගිය සමයේදී සේන්ට් ලුවිස් වල සහ මහ මුහුද මැද විස්තර ගැන පෙන්නුවත්, මේ සමයේදී කැප්ටන් චැන්ඩ්ලර් සහ නේතන් ජේම්ස් කියන තේමා දෙක මුල් කරගෙන තමයි කතාව ගෙන යන්නේ. නේතන් ජේම්ස් රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිකාරයක් සොයාගැනීමට අවශ්‍ය කරන පෞරාණික ඊජිප්තු පාම් ශාකයේ බීජ වගයක් හොයාගෙන තමයි මහ මුහුද තරණයෙහි යෙදෙන්නේ. සමයේ මුල් අදියර නිසා තවමත් කැප්ටන් ස්ලැටරි ඇතුලු කිසිවෙකුටත් සතුරා මෙහෙයවන්නේ කවුද කියන එක පිලිබදව කිසිම නිනව්වක් නෑ.

මේ අතරේ කැප්ටන් චැන්ඩ්ලර් තමුන්ගේ අනන්‍යතාවයත් සඟවාගෙන තමුන්ගේ දරුවන් දෙදෙනාත් සමග ග්‍රීසියේ වෙරලබඩව ජීවත් වෙනවා. භෝග විනාශය හේතුවෙන් ධීවරයෙක් විදියට තමයි චැන්ඩ්ලර් තමුන්ගේ ජීවිකාව කරගනෙ යන්නේ. මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජෝර්ජියෝ තමයි මුහුද බාරව ඉන්නේ. ඔහු මිනිසුන්ගේ ලඟ ඇති ආහාර පාන ආදිය හූරාගෙන කමින් බලපුලුවන්කාරයෙක් විදියට තමයි ජීවත් වෙන්නේ. නමුත් අද ජෝර්ජියෝ ගැන වැඩි යමක් ඉගෙන ගන්න කැප්ටන් චැන්ඩ්ලර්ට පුළුවන්කම ලැබෙනවා. ඒත් කැප්ටන් චැන්ඩ්ලර් මොනවද කරන්නේ කියන එක ගැන අපි කවුරුවත් තාමත් දන්නේ නෑ. 

එන විදියක් බලමු කියලා මීලඟ කතාංගයෙනුත් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

 

– Hell of a first day back…!

– You are telling me.

————————————————————————

– Lucky punch.

– You fought smart, he didn’t.

ආයු -බෝ -වේවා !!!

 The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 41009 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – Aug 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

76 thoughts on “The Last Ship [S04 : E02] with Sinhala Subtitles | දෛවය දිගේ… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Thanks ………………good luck ………………………………..

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • ithiri subs tikaath ikmanata danna

    Reply
  • Thanks for the subtitles ….!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • tanxxx brooo supirii sub 1ka !!!!!!!………..

    Reply
  • dineshkobbakaduwa

    සහෝ සබි එක ඩවුන්ලොඩි කරන්න හදනකොට සොයාගත නොහැක කියලා වැටෙනවනේ,

    Reply
  • The Last Ship S04 E03 sinhala subtiles DENAWADA AHENAM JAYAWEWA

    Reply
  • praneeth ayye!!

    Friends Series ekata sub denna puluwanda.. Gdak aya eka hoyanawa.. Pleaseeee

    Reply
  • Niyamai bro…ohoma yan.jaya

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ambooo adenaa tnx lokka

    Reply
  • thanks. math godak asawen balana seris ekk. oya sub eka danakamma danneth na awa kiyala. elama tama ithuru tikath karanna. good luck

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ.. ගොඩක් කල් බලාන උන්නේ මේක බලන්න.. මේ කරන සේවයට උබලට ගොඩක් පින් සහෝ……

    Reply
  • දහරා මුතු අමා

    කැප්ටන් ගෙදරටම නාකි වෙලා.
    ඔක්කොම රැවුල් වවාගෙන
    කැප්ටන් කවද්ද ආයෙ නැවට ගොඩ බහින්නෙ?
    බැරිද ඊලග සතියෙ එපියත් හෙට අනිද්දටම දෙන්න?

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Dileepa nuwan

    උපසිරසට බොහොම ස්තුතියි……

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • Nalin perera

    ස්තුති වේවා ප්‍රණී..
    ස්තුති වේවා ප්‍රණී..
    ස්තුති වේවා ප්‍රණී..
    ස්තුති වේවා ප්‍රණී..
    ස්තුති වේවා ප්‍රණී..

    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank for sub

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • sanath indika

    thx u broo ela ela 🙂

    Reply
  • Udara Damith B/K

    අයියේ උපසිරසට ස්තුතියි
    ඔයාගේ ගෙවල් ටිකක් හරි අපේ ගෙදරට ලගයි නම්
    සිරාවටම
    key board දෙකක්ම ගෙනල්ලා දෙනවා
    අපි මේවා බලන්නේ ඔයාල උපසිරස දෙන නිසානේ
    නැත්තම් අපිට මොන ටීවී සිරියස්ද ෆිල්ම්ද නෙ
    ටීවී එකේ දාන එකක් තමයි බලන්ඩ වෙන්නේ නෙ

    Reply
  • Kaushan P Herath

    සබට තැන්ක්ස් බොක්ක දෙනකන් බලාගෙන හිටියේ.

    Reply
  • lasantha chandimall

    Saho niyamai….bohoma sthuthi…

    Reply
  • ඉක්මනටම සබ දීලා තෑන්ක්ස් සහෝ
    03 වෙනි කොටසෙන් ලබන සතියේ නැවත හමු වෙමු

    ප්ලීස් සහෝ sence8 කතාමාලාවටත් සබ් දෙන්න
    තව කොටස් 4 යි නේ
    පටන් ගත්තු වැඩේ ඉවරම කරලා දාමු නේ සහෝ
    කතාමාලාවත් කැන්සල් කරලානේ…
    සතියට එක ගානෙ හරි සබ් එක කරලා දාන්න සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • ගොඩක් ස්තූතිය සහෝ උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය …

    Reply
  • තද තද බ්‍රෝ…….

    Reply
  • ලක්ෂිත....

    මම මේ වෙනකන් බලපු tv shows වලින් පට්ටම tv show එක තමයි මේක. කවුරුහරි මේකේ එක එපියක් බැලුවා නම් ඌ කුඩු ගැහුවා වගේ වෙනවා.Sub වලට thanks මචං. දිගටම මේ season එකටයි,ඊළඟ season එකටයි sub ඕන……
    Keyboard එක අවුල් කිව්වා නේ? keyboard එකම අරන් දෙන්න සල්ලි නෑ මචං. අවුල් keys ටික විතරක් කියන්න. අපි එවා අරන් දෙන්නම්. LoL……….

    Reply
  • නියමයිනේ ප්‍රනීත් ඔන්න එහෙනම් එකත් ගන්නවා. කොටස් දෙකම එක පාර බලන්න පුලුවන්. ස්තූතියි ජයවේවා

    Reply
  • කී බෝඩ් එකක් අරන් දුන්නත් පඩුනෑ අපිට කරන උදාවුවට බොහොමත්ම ස්තුතියි !!!!

    Reply
  • Deardevill

    Marvel the defenders ekatath ikmanata sub dipan machow!!!

    Reply
  • ඔයානම් පට්ට පොරක් සහෝ. පළමු කොටස බැලුව විතරයි

    Reply
  • Elama Saho!!
    Like A Speedster !! Keep It Up

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *