The Last Ship [S03 : E04] with Sinhala Subtitles|ප්‍රශ්ණ, ගැටලු සහ සැලසුම්… [සිංහල උපසිරසි සමඟ]
2 වෙනි කතාවේදී වගේ ලොකු සවිස්තරාත්මක උපකල්පනයන් එක්ක ලිපිය ලියන්න කියලා ගොඩක් දෙනෙක් ෆේස්බුක් වලින් ඉල්ලීම් කලා. මේ සතියේ ඒක කරන්න හිතාගෙන හිටියත් රෑ 9.30ට විතර තමයි උපසිරැසිය අවසන් කරන්න ලැබුනෙත්. කලින් දවසේ වගේ වේලාසනින් දෙන්න බැරිවුනු එකට සමාවෙන්න ඕනේ. ඉතිං ලිපි ලියන්න තවත් කාලය මිඩංගු කරලා තවත් උපසිරැසිය ප්‍රමාද කරන එකේ තේරුමක් නෑනේ. කොහොම වුනත් අපි කතාව පැත්තට හැරෙමුකෝ.
පසුගිය සතියේදී හැමෝටම දැකගන්න ලැබෙන්න ඇති ටකහායා මෙයාලගේ ලේ ගන්න හේතුව. ඒ වගේම තමයි තමුන්ගේ කණ්ඩායමේ අයව පැහැරගත්තේ කවුද කියන ප්‍රශ්ණයටත් කැප්ටන්ට පිලිතුරු ලබාගන්න පුළුවන් වුනා. ඒ වගේම මෙයාලා ඉන්නේ කොහේද කියන එක ගැන අදහසක් ගන්න කියලා වටපිටාව බලාගන්න තමයි රේ, මිලර් දෙන්නා එලියට පැනගත්තේ. ඒ වගේම එයාලට ඒකෙන් දල අදහසක් ලබාගන්න පුළුවන් වුනා එයාලා ඉන්නේ මොන ප්‍රදේශයේද කියන එක ගැන. ඒ වගේම තමයි ජෙනී (හෙලිකොප්ටර් කෙල්ල) ජේම්ස් එකේ නිල ගුවන් නියමුවා විදියට වැඩ කරන්නත් කැමති වුනා. දැන් ජේම්ස් එකේ වැඩ කරන්න පිටින් ආපු නෝනලා දෙන්නෙක්ම ඉන්නවා. මේ වෙලාවට තමයි හිතෙන්නේ වැලරි (වැල්ක්‍රී) තාම පණපිටින් හිටියා නම්, එයාලා තුන්දෙනා නියම කණ්ඩායමක් විදියට ගන්න තිබුණා කියලා. 😃 කොහොම නමුත් අවසානයේදී ටකහායා විසින් ප්‍රසිද්ධ විකාශයක් සිදු කරන්න යෙදුනා. ඒ තමයි, නාවික හමුදාවෙන් අල්ල ගත්තු ස්ලැටරි ප්‍රධානී පිරිස රඳවා තබාගන්න හේතුව. කතාව අවසානයේදී අපිට දැනගන්න ලැබුනේ නම් එයාලා යුද්ධයේ සිරකරුවෝ කියලා.
අද කතාව ආරම්භ වෙන්නේ පසුගිය සතියේ ඉවර වුනු තත්පරයේ ඉඳන්. අද වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පෙන්නනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හරහා මාස්ටර් චීෆ් වගේම ස්ලැටරි දෙන්නාම රහසිගත පණිවිඩයක් කැප්ටන්ට නිකුත් කරනවා. ඒ ගැන නම් කතාව බලලාම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ටකහායා මේ විදියට ලේ ගන්න හේතුවත් අද කතාවේදී දැනගන්න ලැබේවි. කාටත් තිබුණූ ප්‍රශ්ණයක් තමයි, “මේසන් මැරුණ ද?“ කියන එක. කතාව හරියට බැලුවා නම් ඒ ප්‍රශ්ණය අහන්න ඕනේ නෑ. මොකද කිව්වොත් බඩට වෙඩි වැදිලා ලේ යන මනුස්සයෙකුගෙන් ලේ ගත්තාම වෙන්නේ මොකක්ද කියලා කාටත් තේරෙනවා ඇතිනේ. 🙂 කොහොම වුනත් තාමත් ටෙක්ස් ගැන හෝ ඩොක්ටර් රේචල්ට වුනේ මොනවද කියලා පෙන්නුවේම නෑ. ඒ වගේම ගොඩක් අයගේ හිතට ආවා “ජනාධිපති පැන්ග් ටකහායා එක්ක එකට එකතු වෙලා වැඩ කරනවද දන්නේ නෑ“ කියන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණය තාමත් හිතේ තියෙනවා. ඒ ප්‍රශ්ණයට සැලකියයුතු අන්දමේ පිලිතුරක් අද කතාවේදී දැනගන්න ලැබේවි.
එහෙනං, වැඩි විස්තර ඉඩ ලැබුණු වෙලාවක පලකරන්නම්කෝ. අදට මම සමුගන්නවා. ලබන සතියේදී සුපුරුදු විදියට වේලාසනින්ම උපසිරැසිය දෙන්න උත්සාහයක් දරන්නම්.
ආයු -බෝ -වේවා !!!
මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.
SInhala Subtitles
-- Count 37207 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
thankyou
Thanks…
Ela
බොහොම ස්තූතියි සහෝ
උපසිරසියට බොහොම ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Thnkuuuu very much
thanks for the sub ..digatama sub eka oni bro..
tanx machan sub ekata oya hash tag eka koheda ban tiyenna
thanks bro!!! parakku wena eka gena poddakwath hithanna epa. kohoma hari apita sub denawane e hodatama athi
මෙන්න යාලුවනේ හෑෂෟ කෝඩ් එක…..
c535002339fc62d8ce561e0cf498c03bb0e77693
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela
thankzzzzzzz
………………………………………………………………………………………..
…………………… …………….
………………….. ……………..
…………………. බොහොම ස්තුතියි ……………….
…………………. …………….
……………………………………………………………………………………….
download link eka danda pls.
බොහොම ස්තූතියි
බොහොම ස්තුති සහෝ !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx
ජයවේවා ! බාන්න දැම්මා.
Thanks bro…
thanks bro
බොහොම ස්තුතියි.
සබට බොහොම තුති ප්‍රණියා
මෙන්න ගන්නවා
You earned ur respect bro.
U always trying to make it best at the beganing when released.
We really appreciate it.
Thank
Episode 02,
Episode 03 Sab Dunnada Bro….
බොහෝම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…
thanks bro..meka loku udawwak..
Thanks for the sub
බොහොම ස්තුතියි සහෝ…..
thx sahoo
aulak na bn oya welawata dunnath..
බොහොම ස්තුතියි සහෝ සබට.
අදනම් ඔන්න දැන් තමා බලන්න වෙලාවක් ලැබුනේ..
කතාව කලින් සීසන් 2ටම වඩා වෙනස් විදිහකට ගලායන්නේ.
ඒක නියමයි.ඔයාගේ සබත් සුපිරි..ජයම වේවා..
ඔබගේ මහන්සියට බොහෝම ස්තුතියි.
thankzzzz bro!!!!!!!!!!!
Thanks
thnx.
ස්තූතියි ප්‍රනීත් කරන කැප කිරීමට. ඒ වගේම සබ පරක්කු නෑ ඒ ගැන හිතන්න එපා මේ කරන ප්‍රමාණය හොඳටම ඇති. ජයවේවා
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……………..
Thanks Macho..
නියමයි සහෝ. ස්තූතියි.
Thanks
ස්තුතියි සහෝ සබ් එකට….
#Hail_Hydra
aneeeeeeeeeeee thaniyama budu wenna apoooooooooooooo,apitath link aka denna
plzzzzzzzzzzzzzzzzzzzz
thanks bro
thankzzz bro.
බෝම ස්තූති සහෝ.. ජය වේවා
Thanks for subtitle!!!!
ela ela bro
අම්මේ ප්‍රණීත් සහෝ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා හොදේ……මඟ බලා හඬන දෙනෙතින් හිටියේ බඩු බාගෙන…..ඔන්න අල්ල ගන්න…..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා….ජය වේවා
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ජය වේවා !!
Thank You sahodaraya.
Kauru hari mata help ekak karanna baiscope site eke kisima deka dounload link eka pennanne puluwan nm udauwak karanna please
බොහොම ස්තුතියි.
Thanks…………
hash tag aka danawada kauru hare pls
බොහොම ස්තුතියි.
ඔන්න සබ් එක ගත්තා
ජයවේවා…!
බොහොම ස්තුතියි.
thankx bro..
thnxz fr da sub bro…..