The Last Ship [S03 : E01] with Sinhala Subtitles| නව යුගයක නව සතුරන්… [සිංහල උපසිරසි සමඟ]
මම වගේම කට්ටිය හැමෝම බයිස්කෝප් එකේ මග බලාගෙන හිටපු බොහෝම අගේ ඇති කතාවක් තමයි ඔන්න ආපහු පටන් ගත්තේ. මේ දවස්වල ගොඩක් වැඩ වැඩිවුනු නිසා කතාව ආපු වගක් ගැනවත් නිනව්වක් නැතිව ගියා. විමා මතක් කරනකං දැනන් හිටියේ නෑ කතාව ඇවිල්ලා කියලා. කොහොම වුනත් බුකියේ කොල ඩොට් එක වැටුනු ගමන් වැඩේ මතක් කරපු විමාට තෑන්ක්ස් පාරක් දාන ගමං සීසන් 3 පටන් ගනිමු නේ….?
කතාව මුල ඉඳන් මෙහෙයිනේ වුනේ… හමුදා අභ්‍යාසෙකට කියලා නේතන් ජේම්ස් කියන නෞකාව කපිතාන් චැන්ඩ්ලර් යටතේ මාස තුනක කාලයකට මුහුදට යැව්වා. මේ එක්කම මුහුද මැදට යන්නට තවත් අමුත්තෝ දෙන්නෙක් එකතු වුනා. ඒ තමයි ඩොක්ටර් රේචල් ස්කොට් සහ ඩොක්ටර් ක්වින්සි ටොෆෙට්. පුහුණු අභ්‍යාසය අවසන් වුනාම නැවත ගෙදර එන්න සූදානම් වීමත් එක්කම, නැවත අණදීමක් ලැබෙනවා නේතන් ජේම්ස් වලට. ඒ තමයි තවත් කාලයක් මුහුදේ ඉන්න කියලා. මේ ගැන කපිතාන් ඇතුලු හැමෝම තරහෙන් ඉඳිද්දී ඩොක්ටර් රේචල්ගෙන් දැනගන්න ලැබෙනවා එයාලා මුහුදේ මැද ගත කරපු මාස 3ක කාලය ඇතුලත ලෝකේ බාගෙට බාගයක් වෛරසයක් නිසා විනාශ වෙලා ගිහිල්ලා කියලා.
ඉතිං මේ පුවතත් එක්ක කලබල ඇතිවුනාම ඒවත් සමථයකට පත් කරගන්න අතරේ, ප්‍රතිකාරය සොයාගැනීමේ කටයුතුත් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතිකාරය අයිති කරගන්න තවත් සතුරෝ මෙයාලා පස්සේ එනවා.
පලමු සමයේදී රුසියන් කපිතාන් කෙනෙක් මෙයාලගෙන් ප්‍රතිකාරය උදුර ගන්න හැදුවා. ඒ වගේම පලමු සමය අවසානයේදී ඇන්ඩර්සන් කියලා ඇමරිකාවේ බලය අතට ගත්තු ගෑණු කෙනෙක් තෝරාගත් අයට විතරක් ප්‍රතිකාරය දෙන්න ඕනේ කියලා ගැටලු ඇතිකලා. ඒ වගේම එයින් පස්සේ වෛරසයට ස්වාභාවිකවම ප්‍රතිශක්තිය තියෙන අය එකතු වෙලා ලෝකයේ පාලනය අතට ගන්න හැදුවා. එයාලා ප්‍රතිකාරය විනාශ කරන්න තමයි තැත් කලේ.
මේ තැත් කිරීම් හැම දෙයක්ම අවසානයේ ඇමරිකානු නේතන් ජේම්ස් නාවුක හමුදා කණ්ඩායමට පුළුවන්කම ලැබුණා ජයග්‍රහණය ලබාගෙන ප්‍රතිකාරය පතුරුවන්න කටයුතු කරන්න.
මේ අතරේ ප්‍රතිශක්තිකයින් අතරින් ඉතුරු වුනු එක කෙනෙක් ඇවිල්ලා අවසානයේදී ඩොක්ටර් රේචල් ස්කොට්ට වෙඩි තිබ්බා. එතනින් එහාට මොනවා වුනාද කියලා අපි කවුරුවත් තාම දන්නේ නෑ.
ඉතිං අද කතාවේ හැමෝම බලාගෙන ඉන්නේ ඩොක්ටර් රේචල්ට මොකද වුනේ කියන එක ගැන දැනගන්නත් එක්කලා වෙන්න ඇති.
කතාවේ සිද්ධ වෙන්න පුළුවන් දේවල්, කතාවේ ඉදිරියට මොනවායින් මොනවා වේවිද? මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද, ආදී දේවල් ගැන මීලඟ එපියේ ඉඳන් කතා කරන්න පුලුවනි. ඒ එපියත් එකම දවසේදී පිටවුනා. මං හිතන විදියට පැය 12කට විතර පස්සේ තමයි සබ් එකත් ආවේ. නැතිනම් මට පැය 12ක් තිස්සේ හොයාගන්න බැරිවුනා වෙන්නත් පුළුවන්. 😀 කොහොම වුනත් තියෙන වැඩකිඩ අස්සේ පුළුවන් විදියට පුළුවන් වෙලාවට සබ් එක ගේන්න උත්සාහා දරන්නම්. බයවෙන්න එපා ස්කෝපියන් එකේ වගේ වෙන එකක් නෑ. මේක මගේ කතාවනේ.
ආයු -බෝ -වේවා !!!
මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.
SInhala Subtitles
-- Count 42105 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks කොමිලො ❤
thanks brooooo
Elaa
thanks
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි..
කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
thanx brooo
උපසිරසියට බොහොම ස්තූතියි
අදරේය ආදරෙඉ අහස තරම් …….thnkx බ්‍රෝ ….
the last ship s03 e08 සිංහල උපසිරැසි බාගත්ත කෙනෙක් [email protected] emal ඒකට mail කරන්න……..
pls………. ලොකු උදවුවක්.
link eka dennako. meka hariyata therenne na mata.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
kohamada machan meke hash file eka hoyaganne???
dan bisecope eke film wala hash file pennane nane??
Anybody please help???
ane season 3 episode2 sub eka denne nahane
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
tnx bro. ikmanatama ithuru tikath denna
THANQ MACHAN.SEARCH BOX EKE NAMA GAHAPUWAMA ME ALUTH SEASON EKA ENNE NANE BAN
හත්වලාමේ පරක්කු උනාට සමාවෙන්න සහෝ ..ඔන්න දැන් තමා බලන්නේ .. බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
ikmnta 2 weni eka dannako. parakkuine ikmanta danna
Epi 2 sub ikmanata dennako,thanks aiye.
sub eka nm hodai…. ane ikmanatama episode 2 danawad?
thanks bro
thanks
ස්තුතියි සහෝ ඔයාගේ සිංහල උපසිරැසියට, ඒවගේම දෙවන කතාවටත් ඉක්මනටම සිංහල උපාසිරුසිය දෙනවනම් හොදයි.
thanks bro………………….
Thanks
Thanks bro
https://kat.cr/the-last-ship-s03e01-hdtv-x264-lol-ettv-t12762253.html
e2 avilla thiyenne sub dannako
thx broo. enakan balan idiyee 🙂
ආනෙ පිං පිං පිං බොහොම පිං ඔන්න බෑවා.. ආදරෙයි අෑ….
තෑන්ක්ස් මචන්… ස්කෝපියන් එකටත් සාදාරනයක් කරලා දියන්කො මචෝ… අන්තිම එපි එක විතරයිනේ ඒකෙ තියෙන්නේ…. ප්ලීස් බන්..
http://www.baiscopelk.com/scorpion-s02-e24-with-sinhala-subtitles/
2ni ekat deme neda saho avilla tiyenne eka bagena inne sub eka denkam
@Tharindu,
ඔබට සතුටුයි ද දැන් ?!
Epi 2 sub ikmanata dennako,thanks
Sub akata thanx mchn .Episode 2 aketh sub ewanna bro.
supiri machan.. welaawata dekke.. balan hitiye bn enakan, than kuu
බොහොම ස්තූතියි..
Tnx ayye.next episode ekath ikmanatama denna…
The Last Ship eke season 03 eke episode 02 ekea lonk eka ewnnako plz
thnx bro
epi 2 sub 1th ikmanata deepanko
Godak pin saho…..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
රොම්බ තෑන්ක්ස් සහෝ…………… මේක එනකම් බලාගෙන හිටියෙ ඒ වගේම ඩව්න්ලෝඩ් ලින්ක් එක දීපු සහෝටත් තෑන්ක්ස්………
අම්මෝ ඇති යන්තම් මේක එනකල් තමා බලන් හිටියෙ.ස්තුති sub වලට….
thanks
එල එල!!
adoooo patta saho patta …………………
thankZZZ bro!!!!!!!!!!!
episode 02 eke sub eka thama nane 🙁
kiyanna wadan ne,,,, man balapu supirima ekak thama………….
nosithapu welawaka thama sub dunneee pataaaaaaaazzzzz
සබට තුති බොසා
උබේ කතාව අගේට කරගෙන යමු ඈ
බොහෝම ස්තුතියි සහෝදරයා.
ela machan digatama wade karamu thanks
ඔයාල උපසිරස දීල තියෙන්නෙ HDTV වලටනෙ. x264 / x265 කියන්නෙ Codec එක මිසක් ඒකට උපසිරස හදන්න බෑ. හරියට දන්නෙ නැත්තන් Post එකට එහෙම දාන්න එපා. x264 / x265 – HDTV විතරක් නෙමේනෙ වෙබ් එකට එන්නෙ. WEB-DL / Blu-ray / DVD / DVD Scr / HDTC / HDTS / Cam Rip මේ වගේ සියළුම කොපි එනව.
“මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.” අපි මේකෙන් අදහස් කරලා තියෙන්නේ x264 හා x265 කියන compression standard දෙකෙන්ම compress කරපු HDTV පිටපත් සඳහා අපේ උපසිරැස ගැලපෙනවා කියලා. ඒක පැහැදිලිව දාලා තියනවා. ඔයාටයි තේරුම් ගැනීමේ අපහසුතාවක් ඇති වෙලා තියෙන්නේ….
1. HDTV – පිටපතේ වර්ගය….
2. (x264 / x265) compression standard දෙක….
ඔයා කියපු කතාව නම් හරි. කම්ප්‍රෙශන් Standard වලට සබ් එක හදන්න බෑ තමයි. සමීර අයියා කිව්වා වගේ ඔතන ඔහොම දාලා තියෙන්නේ HEVC වලින් WEBRip ඩවුන්ලෝඩ් කරගෙන සමහර වෙලාවට සබ් එක ගැලපෙන්නේ නෑ කියනවා. ඒක නිසා තමයි HDTV වර්ගේ (x264 / x265) සම්මතයන් දෙකටම පමණක් ගැලපෙනවා කියලා දාලා තියෙන්නේ.
අනික තමයි HDTV කොපි විවිධ ටොරන්ඩ් චැනල් වලින් නිකුත් කරනවා. ඉතිං ඒ ප්‍රසිද්ධ චැනල් වලින් බහුතරයක් ඒවට මේ උපසිරැසි ගැලපෙනවා කියලා අඟවන්න තමයි ඔහොම දෙයක් දාන්නේ.
IKMANATA COLONY TV EKE ANTHIMA KOTAS TIKA DENDAKO
බොහොම ස්තුතියි
ela kiri macho balana hitiya sahanakalayak katawa enakam.digatama kollot ekka hitapan jaya sri.
Thanx Mxn…. Epi 2ma bala sub danakal balan hitiye….
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
Thank you machan……jayawewa
හම්මේ ඇති යන්තං මේක එනකං මගබලන් හිටියේ…ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට….ජයවේවා…!!”..
tnx mcn………….
ela praneeth saho.. sub ekata thankss…. vimata mathak kaleth mamada koheda!!!!! Heeeeeeeee……
#Hail_Hydra
thanks bro
thankx a lot bro..
0259C6EE29BBF00F2CEF2F701AC1A5CBB8EDD9E9 Menna Hash eka
machan oya hash eka kohamada hoya ganne???
සබ් එකට ස්තුතියි සහෝ…
Thank you bro…
තැන්ක්ස් මචන් සබ් එකට… දෙවැනි එපිසෝඩ් එකත් එදාම ඇවිත් තිබුණානේ… එකටත් පුළුවන්නන් සබ දෙන්න…
Sub eka dunnata thanks machan…
meka enakam balagena hitiye..
hameee methiyanna kawadada denna kiyala baluwe niyamai niyamai degatama karagena yamo jaya
එල එල ඈ..
ගින්දර වගේ දෙමු බැස්ටිය…
thnkz machaaan.pattaaaa
Thanks a lot macn………….. 😀
thanks machan. e02 ekath ikmanata denna 😀
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
enakam maga balan indiye bro. bohoma pin
thnx sub ekata…. 2nd episode ekath awilla neda 1st ekath ekkama ?
Ela macho thanx….. Episode 2 ekat heta aniddata dei kiyla hitnwa… Jaya wewa!!!!!…
බොහොම ස්තුතියි සහෝ..
කලින් සීසන් එක දුන්නා වගේම මේකත් දෙන්න..
ela elooooooooooooooooo
Machan la mata meke link aka nethuwa ganna danne ne,plzzzzzz kawru hari link aka danawada
11a496460b2066ef2778c5719c9cb65a5412b778
google වල search කරල ගන්න.
oka ep1 eke link ekak
thnx bro elama aaa…
jaya wewa!!!
Ela Ela…. Thankz Saho Sub Ekata.. Jaya Wewa…
Thanks bro…!!
ස්තුතියි සහෝ උපසිරසට……..
කියන්න දෙයක් නෑ ඉතිං මේක ඔයාගෙ කතාවනෙ 😛
Link akak one
thanks machan. balan hitiye enakan
බොහෝම ස්තූතියි ප්‍රණීත් සහෝ…බොහෝම ස්තූතියි..මේක එනකම් බලගෙන ඉදපු කතාවක්..දිග්ටම දිගටම දිග්ටම දෙමූ…හදවතින්ම සුබ පතන්වා…(මේ අයියලා ටීන් වුල්ෆ් සීසන් 6 ජූලි 28 එනවා..ඒකට අබෙක හම්බ වේවිනේ….)
සබ් එකට තුතී ප්රරනීත් සහෝ ෴ජය වේවා෴
Thanks for the sub
ස්තුතියි සහෝ උපසිරසට
එක සැරයක් බැලුව
ආපහු බලනව සබත් එක්ක
sub ekata bohoma istuti…. The Vampire Diaries katha malawtath sub denna puluwannam loku deyak..thnks
නියමයි හොඳේ….
ඊයේ උදේ ඉඳලා බලාගෙන හිටියේ…
අනිත් කොටසත් පුළුවන් ඉක්මනටම ගේමු…
ජයවේවා සහෝ…!
elama thamai thnx brother
බොහොම ස්තූතියි..
සබ් දෙනකල් බලන් හිටියේ.. එපිසොයිඩ් දෙකම ඩවුන්ලෝඩ් කරන් ඉයේ ඉදන් බලන් හිටියේ සබ් දෙනකල්. බෝම ස්තූතියි..
gththe khmda bn episode??
affata menna deela.ty praneeth bro.
ගොඩක් ස්තූතියි.
මේකට සබ් ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ.
වෙලාවට ep1 ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ.
ප්‍රණිත් රණසිංහ oya neda “Bates motel” ekatath sub kare?
Puluwan nam ekatath sub digenama yamu neda macho!!
නෑ. මම බේට්ස් මොටෙල් එකේ සබ් කරලා නෑ.
Okay macho… thanks oyage sub ekata.
“මේක මගේ කතාවනේ.” අන්න එක තමයි ඇඟට දැනුනම කෑල්ල එහෙනම් චාරිකාව පටාන් ගම්මු නේද ජයවේවා
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ. සබ් එක දෙනකන්මයි බලන් හිටියේ.
Ammo… Supiri bn!!
Thankz so much……
A wage kauru hari “Bates Motel” S4 ekata sub dennado ikmanata.
thankz macho
ela ela machan thanx..
tnxxxxxxxxxxxxxx
ඇමරිකාවේ වෙඩි තැබීම හින්දා මේ සීරිස් එක කල්ගියා කියලා තිබුණනේ. පුදුම හිතුනා මේකේ සබ් දාලා තිබුණාම. ගොඩක් ස්තුතියි.
උම්මා බ්‍රෝ උම්මා. බලපු ටී.වී සිරිස් ඔක්කොම ඉවර වෙලා හාමතේ හිටියේ. දිගටම සබ් දෙමු ඉක්මනට.
bohoma thuthi sahooo
හම්මේ ඇති යාන්තන්… බලන් හිටියේ එනකන්..සබ් එකට ස්තුතියි සහෝ…
බොහෝම ස්තුතියි ප්‍රණිත් රණසිංහ සහෝට සබ් එක වෙනුවෙන්.
මේක කලින් Season ඔක්කොම බැලුව.
ජයෙන් ජයම වේවා….!!!
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/last-ship-s03e01-hdtv-x264-lol/
mata oka dirct link eken download karana widiya kiyala diyankoo
mata oka direct link eken download karana widiya kiyala diyankoo
thanx
http://dwtorrent.com/the-last-ship-s03e01-hdtv-x264-lol-ettv-t12762253.html
thanx brother..