The Last Ship [S01 : E01] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් සියලුම දෙනාටම. අද මම අලුත්ම රූපවාහිනි කතා මාලාවකට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. මේ කතාවේ යුධ නැවක් සහ වෛරස් වසංගතයක් මත පදනම් වෙච්ච හොඳ කතාවක්. මේක සදුදා ඇමරිකාවේ විකාශනය වෙන අතර ඇමරිකානු විකාශනයට සමාන්තරව උපසිරසි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
කතාව ගැන කියනවා නම් ඊජිප්තුවට ආසන්නයේ ගමක බෝවන රොගයක් පැතිරෙනවා. ඊජිප්තු බලධාරීන් කියනවා එයා පාලනය කලා කියලා. ඒත් එසේ වෙන්නේ නැහැ. මෙම රොගය ඇති වෙන්නේ වෛරස් එකකින්. මේ වයිරසය වාතය මගින් සහ ස්පර්ශය මගින් බොහොම වේගයෙන් බොවෙනවා. රෝගය හැදුනු විට ලප ඇති වන අතර ලප සෑදුනු හැම කෙනාම මිය යනවා. මේ රෝගය මර්ධනය කරන්න ගන්න සෑම උත්සාහයක්ම වරදිනවා. ඒත් දොස්තර ස්කවුට් හිතන්නේ වෙනම විදියටකට. එයාගේ ක්‍රමය සාර්ථක වෙයිද ?
සියලුම දෙනාට නරඹන්න ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/gBRj” type=”icon” “center” newwindow=”yes”] 205 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/csf1″ type=”icon” “center” newwindow=”yes”] 420 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/XHks” type=”icon” “center” newwindow=”yes”] 1.47 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 48398 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
All Episodes Next Episode >>
Sub download wenne nane
me subtitle eka awilla bluray ekd bluray copy ekt set wenwd meka?
සබ්ටයිටල් සෙට් වෙන්නෑනෙ හරියට
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks
සබට තුති වේවා
වේවා
ජය!
සබ් එකට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි අංඡන සහෝ්
thanks for sub
Sub එකට ගොඩක් ස්තුතියි…ඔබට ජය වේවා…!!!
Subtitle එකට ගොඩක් ස්තුතියි…ඔබට ජය වේවා…!!!
Session 5 ma balala 1 ta awith comment kare nodammoth gunamaku kamak wage nisa.. session 5ta ma sub dunnu okkomta thanks supiri ma serious ekak
ft
supirima story ekak..thanks a lot bro..
where is the sub of last ship season 5 episode 7??
බොහොම ස්තූතියි සහෝ
download karaganna beha nee
Dan thama last ship balanna ganne siyalu epi sandaha sub niramanaya hemotama jain jayama wewa
මේ කථාංග තුනම මම ගොඩක් අසාවෙන් බැලුවා.. ඒත් කවදාවත් අදහසක් දක්වලා නෑ.. මේ වෙබ් අඩවිය විසින් සිදු කරගෙන යන සේවයට බොබ සැමටම බොහොමත්ම ස්තූතියි
Sub ekata thanx aaaaaaaaaa
Thanks Bro !!!
man balapu supirima Tv Siries eka aa
elaaaaaaaaaa
බොහොම ස්තූතියි season 5ම උපසිරැසි දෙන්න කටයුතු කරපු හැමෝටම.ගොඩාක් පිං
සබට තුති සහෝ..
season 2 eka episode 2 danata dala ewata sub eka danne kawadada
aiyyooooo meake season 2 danne naddooo?? ikmntma dannkoooooo….
ස්තුතියි අංජන සහෝ!
thanks…….
supiri wadak ela hodata karala tiyenwa………..
Aneeee aiyeee…….season 2 ekath awagaman ikmanata dannaa
නියම වැඩක් අයියා sub 1ට thanks!
hoda katawak wage .balamu kohomada kiyala
Elaaaaa Elaaaaaaa Niyamaiiiiii Niyamaiiiiii
thanx
hda kathwk wge..thanks saho..digtma sub denna..JAYA WEWA!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ela sahooooooooo mamath patan gaththa onnaaaa
digatama demu..
patta machan
ඔන්න අංජන අයියේ මාත් සෙට් වෙනවා කතාවට
දැන්මම බලන්න නම් ලැබෙන්නේ නැ.වේලාවක් ලැබුන ගමන්
බලන්න ඕනේ සබට තුති ජය !!:) 🙂
mm meke trailer 1 baluwa.maxxxa kathawak sub 1ta tnx.jaya wewa
එල එල.
නියමයි සහෝ.
මේක අපේ සයිට් එකෙන් දෙයි කියලා අනිවා දන්‍නවා.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම දෙන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!
නියමයි සහෝ දෙයි කියලම මග බලාගෙන උන්නේ …. සුභපැතුම් දිගටම ඕන ඔබට ජය & තුති…….!
thanks macho.. supiri kathawak wage.
next episode eka onaaaaaaa patttta pata pata storya kolla
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට.
Patta
Thanks !
බොහොම ස්තුතියි සහො 😀 ජය
Max….
patta TV series ekak kiyala denagatta….
tnx sub walata…
puluwan taram ikmanata sub denna balanna….
suba….
Thanx mchn sub 1ta. Mekath patta tv series 1k wage.
thakz macho………………….
මම මේ දැන් තමයි පලමු කොටස බලල ඉවර කරේ කතාව නම් පට්ට තමයි. හරි කෙනාට ගැලපෙන කතාවක් ලැබිලා තියනවා මම එහෙම කියන්නේ හමුදා යෙදුම් ඉතා අපූරුවට පරිවර්තනය කරලා තියන නිසා. පුලුවන් කමක් තියනවානම් කතාවේ විස්තරය ලියන ගමන් මෙ වර්ගයේ යුද යාත්‍රාවල විස්තර හා එවායේ ආයුද ගැන විස්තරයක් දෙන්න. ජනාදිපති හේලර්ට මොකද උනෙ කියලා දැනගන්න ලොකු හදිස්සියක් තියනවා ඒකත් ඉක්මනින්ම දැන ගන්න ලැබෙයි කියලා හිතනවා. ජය වේවා
බොහෝම ස්තූතියි සබට.
තෑන්ක්ස් සබට.
මමත් මේක බලන්න ඕන කියලා හිත හිත හිටියේ.
Thanx… machan……………
meka enakam balan hitiyee machoooo thankz
bohoma stuti saho……
hoda katawak wage…….
wedi wedien sub danna diriya sawiya lebewa…. .
patta ahhh…
balanna asama type ekee ekak..
kochchara vada thibbath meka nam balanna venavaaa…
danma banavaa mekaaa…
thanks sahoo sub ekatahh….
samagami vikashayataa digatama dennaaa…
niyama vadakkk………….
supiri kollooooooooo……gindara…!!!maxxxaaa
අම්මෝ මේක එනකම් මග බලාගෙන හිටියේ.කාලෙකට පස්සේ එන හොද ටීවී සීරියස් එකක්.උපසිරසට තුති අංජන අයියේ 😀
patta aaaa. sub denakam balan hitiye. digatama sub demu. thanks
ආරාධනාව පිලිගන්නවා. මමත් එනවා යුද නැවට ගොඩවෙන්න. හරි එහෙනම් යමු
එලස්
පට්ට කතාවක් වගේ මේකනම්
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
Brand New ම වැඩකටනෙ අතගහල තියෙන්නෙ.. පට්ටයි.. අලුත් ටීවි සීරියස් එකක් නැතුව හිටියෙ බලන්න.. දිගටම සබ් දෙන්න.. ගොඩාක් ස්තුතියි..
පුලුවන්නම් කවුරුහරි ඩොමිනියන් ටීවි සීරියස් එකට සබ් දෙන්න..
Ikmanatama labewi. Mama newe eka karanne. Wena malli kenek karanawa
නියමයි!! සබ් එකට තෑන්ක්ස්!! 😀
niyamai 1k wge.bagenama balamu kohoma 1kda kyla.subata thanks ANJANA saho.digatama sub demu.jaya wewa…………
niyamai
මයිකල් බේගේ නම් ඉතින් අහන්න දෙයක් නෑ. මේක නියමයි. ස්තූතියි අපි වෙනුවෙන් කල කැප වීමට….
ආහ් මේ දීලාතියෙන්නෙ අලුත්එකක්….මේ දවස්ටිකේ 24 විතරයි බලබල හිටියෙ….බහොම තුති අන්ජන සහෝ….ජය වේවා……!
thanx bro!!!
ammatahudu anjana ayya patta wadakata athagahalane..
Niyamai.. Niyamai.. Niyamai.. Niyamai.. Niyamai..
Anjana Aiya Thawath Aluth Wadakata Bahala Thiyene…
Anith Aluth Wadeth Ikmaninma One Hode… 😛
Dammanm Balanna Wenna Meka..
Eth Aniwa Balanawa Kathawa Hodai Kiyala Danna Hindai Specialy Oya Sub Dena Hindai….
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 😛
ස්තුතියි යාළුවා
niyamai taweth aluth 1k ohma yan jayea wewa….
ස්තුතියි අංජන සහෝ!
මේක නම් මැක්සා ම කථාවක් කියලා දැනගත්තා
නම අහාපු ගමන්ම
ජය වේවා!
ela bro aluth 1k
Thanks.
niyama wedak saho…. patta storiyak wage. onna baagaththa ehenam. digatama denna. thanks…