The Last of Us [S01: E06] Sinhala Subtitles | සමුගැනීම! ! [සිංහල උපසිරැසි] 18+
ඔන්න එහෙනම් සුපිරිම එපිසෝඩ් එකකට පස්සෙ ලාස්ට් ඔෆ් අස් හය වෙනි එපිසෝඩ් එක අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ ගිය සතියෙ කොටස බොහෝ දෙනෙක්ගෙ අදහසට අනුව නම් මේ සීරිස් එකේ දැනට ආපු හොඳම එපිසෝඩ් එක තමයි ඒක. ඒ අනුව ඒ කොටසට IMDb දර්ශකේ 9.6 ඉහල අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. මේ සීරිස් එකෙන් දැනට වැඩිම අගයක් ලබාගත්ත එපිසෝඩ් එක කිව්වොත් නැවැරදී. අපි එහෙනම් වැඩි කතා නැතුව කතාව ගැන මතක් කරන් ඉමු,
පෙර කොටසෙදි ජෝල්ටයි එලීටයි හොඳ යහළුවො දෙන්නෙක් හමුවෙනවා, ඒ තමයි හෙන්රි සහ සෑම්. හෙන්රි තමයි මේ වෙනකොට කැන්සාස් නගරේ වැඩියෙන්ම හොයන අපරාධකාරයා වෙලා තියෙන්නේ. ඒ අපරාධය තමයි එම නගරේ මිනිසුන් විසින් ගෙන ගිය විරෝදයේ නායිකාවගේ සහෝදරයව ෆෙඩ්‍රා එකට පාවලා දීම. ඒකට පලිගන්න ඇය ඔහුව මුළු නගරෙ පුරාම හොයන ගමනුයි ඉන්නේ. මේ හැමදෙයක්ම වෙන අතරෙදි හෙන්රි ජෝල් ලට එකතු වෙලා ඒ නගරෙන් පැන ගන්න බලනවා. ඒත් මොවුන් ඒ මිනිස්සුන්ගෙන් බේරුණත් ඊට වඩා දරුණු දේකට මෙයාල අසුවෙනවා. එනම් කැන්සාන් නගරෙ අවුරුදු ගානක් පොලව යට හිරවී සිටි ආසාදිතයො පිරිසකට. ඔයාල මේ වෙනකොට දන්නවත් ඇති අපි මීට කලින් ලිපියකත් මතක් කළ පරිදි, ආසාදිතයො එන්න එන්නම පරිණාමය වෙනවා එනම් වර්ධනය වෙනවා. එසේ දිලීරය ආසාධනය වී අවුරුදු ගානක් සිටියාම ඔවුන් විශාල දිලීර වැඩුනු යෝධයන් බවට පත් වෙනවා. ඔවුන්ගෙන් භයානකම අවධියකට තමයි බ්ලෝටර්ලා කියල කියන්නෙ. මොවුන් නෙවෙයි භයානකම අවධිය ඔවුන්ට පස්සෙ එකක් තියෙනවා රැට් කින්ග්ල කියලා. ඔවුන් තමයි ශක්තිමත්ම සහ භයානකම දිලීර ආසාධිත අවධිය කියලා හදුන්වන්නේ. කෙසේ හෝ අපිට ගිය සතියෙදි මේ බ්ලෝටර් කෙනෙකුත් දකින්න ලැබෙනවා. මේවාට මුහුණ දීල ජෝල් ඇතුලු පිරිසට අවසානෙදි කුමක්ද සිදුවුණේ කියලා බලපු අයට මතක ඇතිනේ.
එහෙනම් එතැන් සිට වෙන දේවල් ඔයාලට මේ කොටසින් බලාගන්න ඉඩ හැරලා මං සමුගන්නවා. නැවතත් ලබන සතියෙ හත්වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12409 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
Thanks for Sub!
Thanks a lot saho sub ekata
zip may be dangerous ,so Chrome has blocked it kiyla enwa download krama.
baiscope eke witarai mehma enne?
Fix this issue
episode 7 enne kawadda saho
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
බොහොම ස්තූතී උපසිරැසිය ලබාදුන්නට.
thank you. walking dead eke ithuru sub tikath dnna puluwanda?
godfather of harlem sinhala sub dennako plezzzzz
mike HULU series eke sinhala subz dennako balanna widiyak nathuwa inne
Godfather of harlem sinhala sub dennako plezzzzzzzzzzzz
සබ් එක දුන්නට බොහොම ස්තුතියි ❤
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
සබ් එකට ගොඩක් ස්තූතියි අයියේ. මේක නම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ…
උපසිරසියට බොහෝම ස්තුති
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ