The Last of Us [S01: E03] Sinhala Subtitles | මිතුරු හමුව… [සිංහල උපසිරැසි] 18+
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ තුන් වෙනි කොටස. සතියෙන් සතිය නොයෙකුත් වාර්ථා පිහිටුවපු මේ කතා මාලාව ගිය සතිය තුලත් නවතම වාර්ථාවක් පිහිටුවා තියෙනවා. එනම් දෙවෙනි එපිසෝඩ් එක විකාශය වී දිනක් ඇතුලත මිලියන 5.7ක නැරඹුම්වාර ප්‍රමානයක් අරගෙන පලවෙනි එපිසෝඩ් එකට වඩා 22% වර්ධනයක් පෙන්නුම් කරමින්.
ඒ අනුව HBO වාර්තා කරන විදිහට සති දෙකක් ඇතුලත නරඹන්නන් ප්‍රමානය ඉහල යාමේ වැඩිම අගය තමයි මේක. ඒත් එක්කම විකාශය වුණු එපිසෝඩ් දෙකට පසුව HBO නිලවශයෙන් තහවුරු කරල තියෙනවා දෙවෙනි කතාසමයක් දක්වා මෙය දික් කරන්න. තවද මෙහි අධ්‍යක්ශකවරයෙක් වෙන Neil Druckmann විසින් තහවුරු කරල තියෙනවා මෙහි දෙවෙනි කතා සමය ලාස්ට් ඔෆ් අස් වීඩියෝ ක්‍රීඩාවේ පාර්ට් 2 ඇසුරෙන් නිර්මාණය වන බවටත්. දිගට හරහට සුභ ආරංචි රැසක් සමඟ විකාශය වෙන මෙම කතාමාලාවේ මෙම කොටසින් මොනව වෙයිද කියා බලමු,
පසුගිය කොටසින් අපට බලාගන්න හැකිවුණා ජෝල්, එලී, ටෙස් ඇතුලු පිරිස ස්ටේට් හවුස් බලා ගමන පිටත් වුණා. එම ගමනේදී නොයෙකුත් බාදක වලට මුහුණ දෙන්න මොවුන්ට සිදු වුණා. ඒ වගේම අපට ක්ලිකර් නම් දරුණු මට්ටමේ අසාදිතයෙකුත් බලාගන්න හැකිවෙනවා. මොවුන් මෙසේ පටන් ගත් ගමනේ අවසානය හොඳ එකක් නම් වුණේ නෑ, දුක්මුසු අවසානයක් තමයි අපට බලාගන්න හැකිවෙන්නේ. එසේ නම් එතැන් පටන් කුමක් සිදු වෙයිද? ජෝල්‍ට හැකිවෙයිද එලීව තනියෙන් බලාගන්න? ඒවාට උත්තර මේ කොටසින් ඔයාලට බලාගන්න හැකි වේවි.
එහෙනම් මං සමුගන්නවා. හතර වන කොටසින් නැවත හමුවෙමු. ජයවේවා!.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19728 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks lot
Thnx bro.Great job.Good luck.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
elaaaaaaaaaa
Thanks for Sub!
Thanks Brother
ඒ එපිය වෙනස්ම එකක්. නරකම තියෙන ලොකෙ මිනිස්සුන්ට කොයිතරම් හොඳ වෙන්න පුළුවන්ද කියලා පෙන්නපු එපියක් sabata tnx
ඒ එපිය වෙනස්ම එකක්. නරකම තියෙන ලොකෙ මිනිස්සුන්ට කොයිතරම් හොඳ වෙන්න පුළුවන්ද කියලා පෙන්නපු එපියක්
ගින්දර අයියේ… සබට ගොඩක් ස්තූතියි…
Thank u bro
thanks………
බොහොම ස්තූතී උපසිරැසියට.
idx Film එක හදපු උන්ටවත් නැති කතෘ අයිතියක් පස්සෙ දුවන, ලංකාවෙ සබ්ටයිටල් ඒකාධිකාරිය කියල හිතන කුහක වෙබ් සයිට් කාරයෝ. අතීසාරෙට අමුඩ ගහනව නේද
Thanks a lot saho sube ekata
Tnksssss
mungen sub ganna epa ban. amu kalakanni
Ai moko une
Wolf Pack series එකටත් Sub දෙන්න බැරිද
English walin blpmko english barid ubat
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thanks brother thank you very much
Downloaded all 03 episodes Sinhala subtitles.
sub ekata thanks. eth ai me hamawelawema biccope.lk kiyala watena dala thiyenne. episode eka hadapu minissu wath unge nam ohoma danne na.
අපේ සබ් උස්සල තමන්ගේ වගේ දාල හම්බකරගෙන කන හොරු ඉන්නකම් අකමැත්තෙන් උනත් මේක කරන්නම වෙනවා.
සබ එක ගන්න බෑ කියන අය මේ විධියට අරගන්න.
1. ක්‍රෝම් බ්‍රව්සර් එකේ Downloads ටැබ් එක වෙත පිවිසෙන්න.
2. Keep Dangerous file දෙන්න.
3. Keep anyway දෙන්න.
දිගටම අපේ ප්‍රශ්නේ විසඳෙනකම් idx තමා දෙන්න වෙන්නේ ඉතිං.
මේ ෆොන්ට් සයිස් කිසිම අවුලක් නැහැ. මම ෆෝන් එකෙනුත් ටීවී එකෙනුත් ලැප් එකෙනුත් කියන ඩිවයිස් තුනෙන්ම බලනවා.
මේකේ අවුලක් තියෙනව නම් තියෙන්නේ අපේ සබ් උස්සල නම වෙනස් කරල දාන, තමන්ගේ දෙයක් කරලා ජිවිතේ ගොඩ දාගන්න හැටි දෙමව්පියෝ කියල නොදීපු පරපෝෂිතයින්ට තමා.
video eka nadda
idx Film එක හදපු උන්ටවත් නැති කතෘ අයිතියක් පස්සෙ දුවන, ලංකාවෙ සබ්ටයිටල් ඒකාධිකාරිය කියල හිතන කුහක වෙබ් සයිට් කාරයෝ. අතීසාරෙට අමුඩ ගහනව නේද
Bro sub 1k pc 1k weda karan nahane, weda karan widiyak danna kenek kiyanawada
KmPlayer නම් ප්ලේයර් එක අප්ඩේට් කරල බලන්න. නැත්තම් PotPlayer හරි Classic Media Player හරි අරන් බලන්න. වැඩ කරනව.
thanks
Wadak na balanna widiyak na deela thiyana format eken
.sub denne nathuwa wena format ekak deepan nathnam noda idapan. moda yakkuda meke inne
Idx බලන්න බැරි නම්,
srt දෙන සයිට් එකකින් ගනින් බන් මෙතන කමෙන්ට් දදා වැලලෙන්නෙ නැතුව.
harakekda tho? hari sub ekak deepan mokakda me format eka?
ආං උබ වගේ උන්ට ආයෙත් චාන්ස් එකක් ඇවිත්,
මාර්තු 09 ද කොහෙද?
ගිහින් දෙපාරක් හිත හිත ඉන්න එපා ගහපන් කතිරෙ බොගෙ අප්ච්චිටම.
Issara wage neme Dan pc eken oyalaage website ekata yanna denneth na sub download ksranna denneth na virus ahuwenawa Lu. Oyalaage website eka issara wage Dan safe nadda?
වෙන බ්‍රව්සර් එකක් ට්රයි කරන්න.
try eeth ee tikama tahama
try kara eeth ee tikama tahama
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
සබ් එක දුන්නට බොහොම ස්තුතියි…
අද කලින්ම… සුපිරියි
Walking dead ඉතුරු ටික කවද්ද එන්නෙ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks bro sub ekta