The Last Kingdom [S04 : E01] Sinhala Subtitles | උදුරාගත් උරුමය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් සෑහෙන කාලයක මග බලා හිදිමකින් අනතුරුව ද ලාස්ට් කින්ඩම් කතාමාලාවේ හතරවැනි කතා සාමය පසුගිය අප්‍රේල් 26වැනිදා නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කළා. ඉතින් මේ සූදානම එහි උපසිරසි ඔබ හමුවට ගේන්නයි.
පහුගිය කතාමාලාව ගත්තොත්, එම කතාමාලාවේදී බොහොමයක් දෑ සිද්ධ වුනා. මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු ගිය කතාමාලාවේදි මිය ගියායින් පස්සෙ ඇති වෙච්ච ව්‍යසනකාරී තත්වයන්ට අභිනව අනුප්‍රාප්තිකයාට සහය දුන්නේ වෙනදා වගෙම බෙබන්බර්ග්හි උත්‍රඩ්. අන්තිමේ ඇල්ෆ්‍රඩ්ගෙ පුත්‍රයා වෙසෙක්ස් රාජ්‍යයේ නව රජු ලෙස කිරුළ පැළඳුවා. උත්‍රඩ්ට යළිත් කොකුම්වල වංශාධිපතියා හැටියට කටයුතු කරන්න අවස්ථාව හිමි උනා. ඒ වගෙම එතෙල්ෆ්ලෙඩ් සහ උත්‍රඩ් අතර ආදර අන්දරයක් එහෙමත් ඇති වුනා මතකයිනෙ. ඉතින් ඔය වගේ ගොඩක් සංසිද්ධි පසුගිය කතාමාලාවේ සිද්ධ වුනා. හැමදේම විස්තර කරන්න මට මතකත් නෑ ඕන්.
ඉතින් මෙවර කතාමාලාව ආරම්භයේම පෙන්වන්නෙ උත්‍රඩ්ගෙ වසර ගණනක සිහිනය, තම උරුමය වෙන බෙබන්බර්ග් බලකොටුවට එල්ල වෙන පහරදීමක්. ඉතින් මේ පහරදීම් කරන්නෙ ඩේන්වරු නෙවේ, ස්කොට්වරු. ඉතින් මේ පිළිබදව විස්තර දැනගන්නා උත්‍රඩ්ට අවශ්‍ය වෙන්නෙ සේනාවක් රැගෙන ගොස් බෙබන්බර්ග් අල්ලගන්න. ඉතින් ඒ සදහා උත්‍රඩ් වෙනදා වගෙම වෙසෙක්ස්වලින් සහය ඉල්ලනවා. නමුත් උත්‍රඩ්ට ලැබෙන ප්‍රතිචාරයත් වෙනදා වගෙම තමයි. උත්‍රඩ්ගෙ ඉල්ලීම නව රජු වෙන එඩ්වඩ් විසින් එකහෙළා ප්‍රතික්ෂේප කරනවා. ඔය අතරේ මර්සියාවේ එතෙල්රෙඩ් සහ ඩේන් අර්ල්වරයෙක් වෙන කනුට් යන දෙදෙනාත් තමතමන්ගේ කූට උපායන් ක්‍රියාත්මක කරන්නයි යන්නෙ වෙසෙක්ස් රාජ්‍යය අල්ලාගන්නට. ඉතින් මෙවරත් යුද්ධ ගණනාවක්නම් දැක බලාගන්නට ලැබෙයි. එහෙමනම් මීට වැඩි යමක් නොකියා ඔබට කතාව නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6651 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for sub!
thanx bro
උපසිරැසියට ස්තූතියි!
sub ekata tnx, jaya wewa
Tnx .. 🙂
අනික් එපි වලටත් සබ් දාමු බ්‍රෝ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks ….
Thanks……….. bro……….
Anith tikath daamu ne……………
කො නැනේ මචො ඉතිරි සබ් ටික
හම්මේ මචන් තෑන්ක්ස්…
අනිවා දෙනව කියල දන්න හන්ද් ඩවුන්ලෝඩ් කරන් තියන් හිටිය
Thanks machan aswen balapu kathawak
Tnks mchoo sub ekata..anith episode tikatath ikmanata denna…
thanks for sub
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
උපසිරසියට ස්තුතියි සහෝ.තවත් උපසිරැසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා……!!
බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා ජයවේවා
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
ජය
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Machan ithuru tika kawadda…iwasan inna ba..
meka enakan maga balan hitiye…
Bohoma isthuthi saho….
Bs Parissamata inna….
thanks bro…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
athi yantham sub eka denawa…thanks bro…
ammo tnx deiyane.denakam agili gana gana hitiye. okkoma eka para dila danna puluwannam aiye..gd lck.
මේකට සබ් දීලා තියෙනවා දැක්කාම මාර සතුටුයි. මධුකප්‍රිය සහෝදරයගේ සබ් නිසා පරක්කුවක් නැතුව සබ් ටික තිතට ලැබෙනවා කියන විශ්වාසයත් තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.
අඩේ තෑන්ක්ස් නිලා.. ❤❤ සබ් එක දෙනකල් බලාගෙන හිටියෙ ✌️✌️
Thx