MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S01:E07] with Sinhala Subtitles | වෙසෙක්ස් රාජ්‍යයේ අවසානය…ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)

හොදයි ඔන්න එහෙනම් 7වන කොටහ උස්සගෙන ආවා.කට්ටිය කලින් කොටහ බලලා ඉන්න නිසා මම මතක් කිරීමක් කරන්න යන්නේ නැහැ.

හොදයි ඔන්න අද ඇල්ෆ්‍රඩ්ගේ තීරණය මත උතඩ් සහ ලේෆ්රිච් මරණය තෙක් සටනක නිරත වෙනවා.ඔය අතරේ අර්ල් ගුත්‍රම් සහ රග්නාර් වෙසෙක්ස්වලට පහර දෙනවා.වෙසෙක්ස් රාජ්‍යට මේ ප්‍රහාරය වලක්වන්න බැරිවෙනවා.ඇල්ෆ්‍රඩ් ඇතුළු වංශාධිපතියෝ පැනලා යනවා.ඉතින් දැන් ඇල්ෆ්‍රඩ්ව බේරාගන්නේ උතඩ් සහ ලේෆ්රිච්. උතඩ් විසින් ස්කොපාගේ මිනිස්සු වගයක් මරලා නැව් වගයක් එහෙමත් ගිනි තියනවා.තව ගොඩක් දේවල් වෙනවා ලිපිය ලියන්න කම්මැලි වගේ අද..

වෙලාව මදකම නිසා මම වැඩිය ලිපිය ලියන්නේ නැහැ.එහෙනම් 8වෙනි කොටස නැතිනම් කතාමාලවේ අවසාන කොටසින් මම ඉක්මනට එන්නම්.ඒ එන ඉක්මන තීරණය වෙන්නේ ලැබෙන කොමෙන්ටු මත තමා ඈ..එහෙනම් කට්ටිය මතක ඇතුව කොමෙන්ටු දාන්න ඕනේ.

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/RMlU6W” type=”icon” “center” newwindow=”yes”] 348 MB (HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

539CD8408D4A499EB06C6D779EBF332B575CA099

[button link=”https://goo.gl/qmY6X8″ type=”icon” “center” newwindow=”yes”] 539 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

2547A5743DF292133A55DD58B7405F374BE9B6B1
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1694 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

     << Previous Episode                       All Episodes                        Next Episode >>

28 thoughts on “The Last Kingdom [S01:E07] with Sinhala Subtitles | වෙසෙක්ස් රාජ්‍යයේ අවසානය…ද? [සිංහල උපසිරැසි සමඟ]

  • සිහින අනුහස්

    හෝ එල එල මචන්. සුපිරි කතාව. ඊලග කොටහෙන් හමු වෙමු. බොහොම පින් අපි වෙනුවෙන් කරන මේ සත් ක්‍රියාවට

    Reply
  • ගොඩක් ස්තුතියි.

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උබනම් නියම පොරක්.ඔක්කොම දඩ බඩ ගාල දැම්ම.ස්තුතිය් සහෝ.

    Reply
  • Thank you machan…… 🙂

    Reply
  • Thank you machan……jayawewa…..!

    Reply
  • patta bro thanQ ah sub ekata

    Reply
  • තුෂංග නයණජිත් (නයන)

    Onna ehenam baagaththa… bohoma sthuthi saho….

    Reply
  • “මධුකප්‍රිය පෙරේරා” සොයුරා සපයා ඇති උපසිරසිවලට ගැලපෙන video ෆයිලය (ටොරන්ට් වලින් තොරව වේගවත්ව) ඩිරෙක්ට් බාගත කරන්න මගේ twitter ගිණුමට එන්න.

    Reply
  • janaka kalu

    ikmanata dunnata thanks…..maxxsa.

    Reply
  • එලහ් සහෝ
    ඊලඟ කොටසත් සං සං ගාලා දෙන්න :3
    සබ් එකට තෑන්ක්
    ජයෙන් ජය සහෝ !!!!

    Reply
  • බානවා ඇ……. තැන්කිවු…

    Reply
  • hureeee mama 1ka thanks brooo

    Reply
  • thanks saho ikmanata dunnata.jayawewaaa!!!!

    Reply

Leave a Reply to chathu Cancel reply

Your email address will not be published. Required fields are marked *