MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S01:E03] with Sinhala Subtitles | වෙසෙක්ස්හි නව රජු. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 9 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)
හොදයි එහෙනම් ඔන්න අවසන් රාජධානිය දෙවෙනි කොටහත් උස්සගෙන ආවා. ඉතින් දැන් සමහරු පලවෙනි කොටස බලලා ඔන්න එහෙනම් මම ආවා ඉක්මනින්ම තෙවැනි කොටසත් අරගෙන, හේ හේ කට්ටිය මග බලාන ඉන්න ඇතිනේ, හොදයි එහෙනම් කලින් කොටස ගැන මතක් කිරීමක් නැතුව මේ කොටස ගැන ටිකක් බලමු.

උතඩ්ගේ කීම අහලා යුධයට ගිය ඇල්ෆ්‍රඩ් ජයගන්නවා. වෙසෙක්ස් රජතුමානම් මියයනවා, මේ නිසා ඇල්ෆ්‍රඩ් රජ වෙනවා. ඒවගේම ඇල්ෆ්‍රඩ්ට දැන් උතඩ් ගැන හොද විශ්වාසයක් තියෙනවා. ඔහුට අවශ්‍ය ඕඩාගේ දියණියක් උතඩ්ට විවාහ කරලා දෙන්න. ඒත් ඉතින් බ්‍රිඩා නිසා උතඩ් මේකට කැමති වෙන්නේ නැහැ. පරාද වුන අර්ල් ගුත්‍රමට ඇල්ෆ්‍රඩ් රජු සාමයට ආරාධනා කරනවා. ගුත්‍රම් හමුවට එන්නේ නායක උබාවත් එක්කගෙන.

කොහොමහරි රිදී ටිකක් අරගෙන උබා යන්න යනවා. ඒත් ඉතින් ඒක වැඩි කාලයකට නොවන බව දන්නා ඇල්ෆ්‍රඩ් උතඩ්ට බාරදෙනවා සැක්සන් හමුදාවට ඩේන්වරුන්ගේ උපක්‍රම පුහුණු කරන්න.ආ රග්නාගේ පුතත් එනවා උතඩ්ව හොයාගෙන. දැන් මේ කිව්වා ඇති එහෙමනම් මම හැකි ඉක්මනින් මීලග කොටස දෙන්න බලන්නම්. හ්ම්ම් හැබැයි ඉතින් ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණයනම් සෑහිමකට පත් වෙන තරමට නැහැ. එහෙනම් සුපුරුදු පරිදි මටත් කොමෙන්ටුවකින් සලකාගෙන යන්න.

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/dtA9Sn” type=”icon” “center” newwindow=”yes”] 219 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

E883B5910F49A88BE7973D205979B563B9966FB6

[button link=”https://goo.gl/fWp1sg” type=”icon” “center” newwindow=”yes”] 359 MB (720p.x265.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

D0419708B9EBF5150822422E7FF395B1A2F3FEC3
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15689 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                           Next Episode                            All Episodes                        Next Episode >>

19 thoughts on “The Last Kingdom [S01:E03] with Sinhala Subtitles | වෙසෙක්ස්හි නව රජු. [සිංහල උපසිරැසි සමඟ]

  • Sameera@194

    එල bro එල….

    Reply
  • thanks saho. oyala hinda thamai api mewa therena sinhalen balanne. jaya wewa

    Reply
  • තුෂංග නයණජිත් (නයන)

    Sabata bohoma sthuthiy saho.. jayen jaya

    Reply
  • thaks machan………………..

    Reply
  • thanks machan sub ekata….

    Reply
  • Thank you saho….digatama yamu……jayawewa……!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • series ekanam pattaaaa… A+++
    digatama sub denna…
    =D

    Reply
  • ගොඩක් කට්ටිය කොමේන්‍ටු දන්නේ නෑ සහෝ කොහොම උනත් තම කතාව පටන් ගත්තා විතරයි නේ දිගටම සබ් එක දෙන්න ජය වේවා කතව නම් සුපිරි අපි ඉන්නවා දිගටම

    Reply
  • nice story……lets see next episode …thank you for this….

    IM waiting next all episode ..

    Reply
  • වස්සානය

    තැන්කිවු……. මේ බානවා.. තෙරැවන් සරණින් ජයම වේවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *