The Last Exorcism Part II (2013) | අවාසනාවන්ත තරුණිය [සිංහල උපසිරැසි සමඟ]
මතකද The Last Exorcism හි 2010 දි තිරගත වෙච්ච පළමු කථාව….? මතක නැත්නම් මෙතනින් බලන්න.. අද එතැන් සිට…
දැන් දන්නවනේ මේ මොකක් ගැනද කියන්නේ කියලා. මේ තමයි එ කථාවේ දෙවන කොටස. මේය තිරගත විම ආරම්භ උනේ මේ අවුරුද්දේ එනම් 2013 මාර්තු 1 වෙනිදායි. සංත්‍රාස (Horror) ගනයට අයත් වෙන මේම සලරුව ආරම්භකම සතියේම අදායම $7,728,354 (ඇමරිකාව ඇතුලේ) මෙච්චරක් විතර හොයාගෙන තියෙනවාලු. හැබැයි පළමු කොටසට වඩා මේ ගාන සැහෙන්න අඩුයි කියලයි සදහාන් වෙන්නේ.. හරි එකට අපිට කමක් නැහැ.. මම නිකමට කිව්වේ.. J.
මෙම දෙවන කථාව ආරම්භ වෙන්නේ පළමු කථාවත් මතක් කරවමින්ම තමයි. පළමු එක නොබැලුවා කියලා මම හිතන්නැහැ අවුලක් වෙයි කියලා. නමුත් බැලුවොත් වඩා හෙදයි. තිරණය ඔබේ අතේ. 😉 ඉතිං මෙම බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය තමයි නෙල් (Nell Sweetzer) කියන දැරිවිය. ඇයට යම් කිසි විදියක, යක්ශාරූඪයක් තියෙනවා. ඒක හොද කරන්න කලින් සැරේ මොකද උනේ කියලා දන්නවා ඇතිනේ. මේදා පොටේදි වැඩේ ටිකක් හරි යනවා. නමුත් ඒ ඉතාම සිමිත කාලයකටයි.
එක්තරා තරුණ ජෝඩුවකට හදිසියේ තමන්ගේ නිදන කාමරේ හිදලා ගැහැනු ළමයෙක් මේ දෙන්නා හොයා ගන්නවා. ඒ හොයා ගද්දි ඇය හැසිරෙන්නේ හරි අමුතුම විදිහකට. පස්සේ ඇයව රෝහලකට බාරදෙනවා. රෝහලේන් තීරණය කරනවා ඇයව පුනුරුත්ථාපන කඳවුරකට ඇතුල්කරන්න. මෙහිදි ඇයට තරමක සුවයක් ලබනවා. නමුත් ඒ සුවය ඇයට වැඩි දවසක් ගත කරන්න ලැබේන්නේ නැහැ.. මොකද ඇගේ ඇගට ආරුඪ වෙලා ඉන්න භුතයා නැවත ක්‍රියත්මක වෙන්න පටන් ගන්නවා…
ඔය අස්සේ මේ තරුණිය වටේ ප්‍රේම කුරුල්ලෙකුත් කැරකෙන්න ගන්නවා. ජිවිතයේ සුන්දරත්වය විඳින්න තරම් වසනාවක් ලබපු නැති ඇයට මේ තරුණයාගේ ආගමනයෙන් ඇයගේ හිතට මහාත් චිතප්‍රීතියක් ගෙන එනවා. එත් කොච්චර කාලේකටද ? අනේ මන්දා ඉතිං එගැන නම් මට වැඩිදුර කියන්න බැහැ. එහෙම කිව්වොත් ඉතිං වැඩක් තියෙනවායැ..
ඔන්න එහෙනම් මේ ගේ ජිවිතය අවසානය කෙබදු ස්වරුපයක් ගනි කියලද ඔබ හිතන්නේ.. එකට උත්තරය… මම කියන්න ඕන්නැහැනේ. එහෙනම් ඔන්න හැමොටම ආරධනා කරනවා නෙල්ගේ ජිවිත කථාවේ දෙවන වරටත් බෙදාගන්න එකතුවෙන ලෙස.
එහෙනම් ලගදිම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.. ජය වේවා……!
SInhala Subtitles
-- Count 2092 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Part 1 ekata sub dennako
part 01 eketh subtitle dennako
thanks …………….good luck ………………
Ado 1st movie ake sinhala sub na bn dapanko
machn movie eka nam supiri but meke 1 eka balanna sinhala sub nene… puluwannam 1 ekatath sub eka daanko bn..
thanks macho
ela macho
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේකේ සිංහල උපසිරැසි file eka unzip karanna baa. but anyway thanks a lot…….
hoooo sorry , sorry , it’s ok , it’s ok…..
පට්ට මචෝ
පලවෙනි එකත් බැලුවෙ නෑ බං. දෙවෙනි එකේ පලවෙනි එක ගැනත් තියෙනවනම් එකපාරටම දෙවෙනි එකම බලමු.. බොහොම ස්තූතියි නලීන් සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
බොහොම ස්තුතියි සබ් වලට යාළුවා ! ජය වේවා ! 😀
meke part 1 download karanna be ne bn?
http://kickass.to/the-last-exorcism-2010-dvdrip-eng-fxg-t4863337.html
ඔය ලින්ක් එකෙන් ගන්න
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
ස්තුතියි සහෝ
yify රිප්ස් ඔය ඔනැතරම් සයිට් එකේ දාන්නේ
thnx…
එළ
එළ එළ නලින් සහෝ.
ජය වේවා !!
ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා෴
එළ එළ දිදුලේ
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජය වේවා රොයිලි අයියා
ela macho
එල මචන් ෆිලිම් එක තියෙ සබ්
දෙනක්ම් තමා බලන් උන්නෙ
දැන් ඉතින් ඉඩකඩ තියෙන වෙලාවක
බලනවා, තව සබ් ගේන්න සහෝ
සබට තුති
ඔබට ජය…..
එළ එළ චුට්ටේ
අහ්හ් නාලන් මචෝ..මේකද අර කරනවා කිව්වේ…
මේකේ පලව්නි එකත් බැලුවා..
එකත් පට්ටයි….මේ එකේ දෙවැනි එක නිසා අනිවා බලන්ව්වා…
මම මේ නිකමට වගේ අහන්නේ…260 කොපිය එලට ඇති නේ?
ජය වේවා!!!!
අවුල් එව්වා මෙහෙන් දෙනවද බොල
බාන්න බාන්න
ජය වේවා
ඔය චිත්‍රපටියනම් බලල නෑ..
අඩුම ගානෙ පළවෙනි එකවත්.. ලොකු දෙයක් එහෙනම් දැන් සබ් එකත් එක්කම දෙකම බලන්න පුලුවං වෙච්ච එක ගැන.
ස්තූතියි!
ජයවේවා!
එල කිනා ජය…
හප්පේ මෙන්න අපිව භය කරන එකා තවත් සුපිරි එකකින් ඇවිත්.මේවත් එක්කම පිරිත් නූල් ටිකකකුත් දුන්නනම් පංකාදුයි නලිනො.නියමයි නියමයි.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
එළ මුදියා බය වේවා 😀
ela ela thawath 13 ekak demu
Thanks machan
Ela elaaaaaaaaaaaaaaaa
ස්තුතියි හැමොටම
ජය වේවා
maru machan
Thanks
බොහොම ස්තූතියි සහෝ
එල එල නියමයි සහෝ
ela macho
digatama subs damu txz
Good Work Friend, Thanks!
ජය වේවා
තැන්ක්ස් වේවා!
1st aka baluwa dan 2 kath balanna one
මැක්සා මචං තවත් පට්ටම එකක්
ela ela ela
maxxaa 🙂 maxxaaa
thanks