The Last Exorcism (2010) | දෙවියන් විශ්වාස නම් යක්ෂයන්ද විශ්වාස කලයුතුය
මේක තමා මගෙ පලවෙනිම post එක.ඔන්න ඉතින් ඉස්සෙල්ලම භය හිතෙන Mxxa Horrar ෆිල්ම් එකක් දෙන්න හිතුන..දැනට worldwide ratings වලින් හොඳ තැනක තියන ෆිල්ම් එකක්.
කථාව සරලව මෙහෙමයි…දේවගැතිවරයෙක් වන කොට්න් මාකස් (Cotton Marcus) දේවස්ථානවල දේශන පැවැත්වීමට අමතරව ඔහු විසින් තවත් භයානක සංසිද්ධියක් කරනව සේවයක් වශයෙන් ඒ තමා යක්ශාරූඪ වන මිනිසුන් ගලවා ගැනීම.නමුත් වැරදීමකින් ඔහු අතින් වන අතපසු වීමක් නිසා එක් දැරියක් මිය යනවා. ඉන් පසු ඔහු මෙම කර්තවය නවතා දමනවා.නමුත් ඉන් සෑහීමකට පත්වීමට ඔහුට ඔහුගේ දෛවය ඉඩ දෙන්නේ නැහැ.නෙල්
(Nell Sweetzer ) කියන දැරිවියට යක්ශාරූඪයක් තිබෙන බව මොහුට දැනගන්නට ලැබෙනවා.මොහු තම සගයන් සමග නැවතත් ඔහුගේ සුපුරුදු කාර්යයට අත ගසනවා. නමුත් ඉන්පසු සිදුවන්නේ කුමක්ද ? මේක අවසානය වෙනකම්ම හොඳට බය වෙවී බලන්න පුලුවන් film එකක්. ඒ නිසා ඔයාලත් ඒ අත්දැකීම හොඳට විඳගනී කියල මම බලාපොරොත්තු වෙනව.
මම කියන්න ඕන අනික් දේ නම් මේ film එක ටිකක් Documentary පැත්තට බර වැඩි
නිසා තාත්වික බව ටිකක් වැඩී.මේක රඟපෑව එකක්ද නැත්නම් ඇත්තම seen එකක්ද කියල හිතෙන තරමටම මේක තාත්වික බවින් අනූනයි.එහෙනම් අපෙ යාලුවොත් බලල comment එකක් දාලම යන්නකො….ජය වේවා…..
ඉංග්‍රීසි උපසිරැසි මෙතනින් බාගන්න!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය තරංග සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Good
I need Sinhala Subtitles of This Movie..
The Last Exorcist 2020
Thanks bro sub ekata
machn mekata sinhala sub eka diyanko meka balanna…
sinhala sup file eka naddaa ??
mamath gaththa..dan balannai yanne…thanks
Woow maxxa film 1 thanZ
mekata SINHALA sub 1kuth thibunanam kiyala wadaknaa
your work is perfect.
බුදු අම්මෝ !මං අද චූ කරන්න යන්නේ නැහැ
මේ බාන්නයි ලෑස්ති වෙන්නෙ. තෑන්ක්ස් සහෝ.
tnx
onna apith bagatta.honda athine.thanx
ela
ela kiri
හුරේ…………..
ගින්දර!! තැන්කූ ඔන්න බෑව!!

ගින්දර!! තැන්කූ ඔන්න බෑව!!
patta
sira ……
ela ela
merenna hethenawa onna man bewa
den thamai baapu film eka balalaa iwara kale. apooooooo pana baye be. hariyata end ekak ne. eththa ekak wagemai.nell gena nam godak dukai, (mokada eya mage wayase kellek nisa
maru ah!
Kaalekin Horrar beluwe nethi nisa mamath Baagannawoo..Godaak Sthuthii Sahoo
math banna demmaaaaaaaa
Chater Film akak… Meka Documentry Story akak.. Balen Baya Wena One…
මේ වගේ ඒවා බාන්නේ නෑ නේ
nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice
මේ චිත්‍රපටය මම කළින් බැලුවා. මේකෙ මුල ඉඳන් පෙන්වන්නේ, මා(ර්)කස් මිනිස්සුන්ව රවට්ටලා කරන බොරු වැඩ. නමුත් කතාව ගලා ගෙන යද්දී අපිට පෙනෙන්න ගන්නව, ඔහුත් අපි වගේම ජීවත් වෙන්න මහන්සි වෙන පුද්ගලයෙක් බව (ඔහු කරන්නෙ හොඳ වැඩක් නොවුනත්). තමන්ගේ දරුවට බෙහෙත් ටික ගන්න ඔහුට මුදල් අවශ්‍යයි. ඒ වගේම දරු, පවුල නඩත්තු කරන්න ඕනි. ඔහුත් අපි වගේම සාමන්‍යය මිනිහෙක්. නමුත්, ඔහුගේ උඩින් පේන රැවටිලිකාර චරිතය බිඳගෙන, ක්‍රමයෙන් හොඳ පැත්ත මතු වෙන්න පටන් ගන්නව. ඒක විවිධ තැන් වලදි දැක ගන්න පුලුවන් වුනත්, අර ගැහැණු ළමයා හමුවීමේ සිට, චිත්‍රපටයේ අවසානයෙ එන උච්චතම අවස්ථාව වෙනකම් ඒක පෙනෙන්න තියෙනවා. මේක බලලා ඉවර වුනාම මට හිතුනේ, මා(ර්)කස් වගේ මිනිස්සුන්ට වඩා භයානක, මිලේච්ඡ මිනිස්සු මේ ලෝකයෙ ඉන්නවද කියල. මට හිතෙන්නෙ, මේ චිත්‍රපටයෙන් ඒ පණිවිඩයත් දෙන්න උතසහ කරල තියෙනවා. මම බලාපොරොත්තු වුනාට වඩා යමක් ඒකෙ තිබ්බා.
Cotton Marcus කියන්නේ ලෝක හොරෙක් මිනිහ එක එක gadgematics වලින් යක්කුන්ගෙන් මිනිස්සු ගලවගන්නවා කියල රගපෑමක් දෙනවා,මිනිහගේ වෙලාවට මෙතෙක් කල් සිරාවටම යකෙක් ගහල තියෙන හාදයෙක් හම්බවෙන්නැ…….එත් අන්තිමේදී එහෙම වෙනවා Nell කියන කෙල්ලට වැහිලා තියෙන යකා එලවන්න ගිහින් මේ හාදය(Cotton)සුපුරුදු බොරු රගපම දානවා(පොත පෙල්ලනවා)පස්සේ මිනිහට තේරෙනවා ඇත්තටම යකෙක් ගහල කියල…… කෙල්ලව බේරගන්න ගිහින් කට්ටියම මැරුම් කනවා ………….
පරක්කු උනාට කමක් නෑනේ. ඔන්න මම ගන්නවා…………
Ammmo mata bayyaaaiiii……
Thanx Bro…
thnx balala comment 1 dannam..
මමත් බානව මේක. දිගටම මේ වගේ ෆිල්ම්ස්ම දෙන්න බලන්න. my Favourite, tnx machaa
මමත් බානව මේක. දිගටම මේ වගේ ෆිල්ම්ස්ම දෙන්න බලන්න. Fu Favourite, tnx machaa
යක්කුන්ටම ඔප්පුවෙච්චාවේ!
දැං ඉරිදටත් බයිස්කෝප් දෙනවද? මං දැනං උන්නේ නෑනේ!
හොඳා හොඳා, මේකනම් කොහොමහරි බලනවා.
කාලෙකින් පණයන්ඩ බය වුණෙත් නෑ, ඒකනිසා බලන එක බලනවා.
පළමු ලිපියට සුබපැතුම්, දිගටම ලිපි දෙයි නේද?
තව මැක්සා ඒවා දාන්න සහෝ, අපි ඉන්නවා බලන්න.
mamath banna damma. tnx!
මමත් මේක ආපු කාලෙම බාගත්තා,ඒත් තාම බෑලුවේ නම් නෑහෑ,ඔයාගේ ලිපිය නිසා බලන්න ආස හිතුනා,දිගටම ලිපි ලියන්න,ආසාවට වගේ උපසිරෑසි 1කුත් උත්සහා කරල බලන්න,
මුලු හිතින්ම ජය ප්‍රාර්ථනා කරනවා!
menna banawa baya hitenawanam api asai.thanks happy valentine day hemotama.
බයෙත් බෑ . . . බාලම බලමු, ස්තුතියි තරංගට සහ බයිස්කෝප් එකට !!!
hmm….kiyana widayata nam maxxa film ekak wage…math asa thranga me wage story walata thama…math meka balannama ona…
oyage aritel ekata…suba pethum..
thnx…
ela ela mchan.. dihatama dapan.. bt man nam baya hithena ewa balan na mchan.. a unata wade ela.. digatama karagena palayan.. all da best
maxxa machan..!! pattama movie ekak wage balamu
දාල තියෙන විස්තර වලට අනුව Constantine (2005)
වගේ down කරලා බලනවා
bayai aiyaaaaaaaaaaaaaaaaaaaaa
thank you machan.
thanks sahooooooooooooooooooooo.elakiriiiiiiiii.jayawewa
බයිස්කෝප් ඉරිදත් ක්‍රියාත්මකයි. ඔන්න මමත් බාන්න දැම්මා. විස්තරේට බොහොම පිං.
ko yako sinhala sub
අම්මෝ බයහිතෙනවනෙ කමක් නැ බයවෙන්ඩත් එක්ක බලමු….
තැන්කූ සහෝ..!!!
thanks machan. math 360mb copiya gaththa.
ජය වෙවා…. මමත් බලන් හිටපු ෆිල්ම් එකක් තමයි.ඩ්විඩ් රිප් එකක් එනකන් හිටියෙ බාන්න.බොහොම ඉස්තුති
මෙන්න බාලනවා. මුල්ම ලිපියට මගේ ස්තූතිය.
balmu blamu
thanks der
බාන්න ඕන හැබැයි මේ දවස්වල පට්ට ස්ලෝ…
ලබන මාසේ මුලට බාන ලිස්ට් එකේ මුලටම දැම්මා..
අඩේ මේ වගේ ඒවට සිංහල දියල්ලා යකුනේ…
api banawa.
patta film ekk……..
හොල්මන් වෙනවනේ මේවා දැක්කම… නියමයි නියමයි… මාත් බාමි… බොහෝම ස්තුතියි…
සුභ උදෑසනක් සියලුම දෙනාට.හොල්මන් නම් ඉතින් එලනේ.ඔන්න එහෙනම් බෑවා.ජය වේවා………
ම්ම්ම්ම්…..හොල්මන් කැටගරියකුත් තියනවා එල එල එහෙනම් ඔන්න මන් බාන්න දැම්මා….තැන්කූ තැන්කූ සහෝ තව තව හොද එව්වා දෙන්න….

අද ඉරිදත් බයිස්කෝප් එකක් දීලා……
එල එල!
තරංග සහෝගෙ පලවෙනි ලිපියට මගේ සුභ පැතුම්!
ela ela mekanam awilla maxxa horror film ekak wage……
menamin parana maxxa horror biascope ekakuth tiyenawa magehite mama hitanne meka eke remake ekak!!
api balanna kamathith taathwika pathtata bara evva tamai!!mokada etakota tamai godak baya hitenne…….
Thanx Tharanga bro for ur article!!
ම්ම්ම්.. නියමයි වගේ!! කාලෙකින් බය වෙන්නත් බැරි වුනානෙ. එහෙනම් ඔන්න ළමයි මාත් බානවා!!
bannam,………….
Hurrrry mage post ekath dala ada mama eka danakan dukase balan hitiye
DVDrip Ekak Enakam Thamai Unne
Onna Machan Thanks Kiyala Bewenna Demma.
Jaya Wewa…
අයියෝ.. rk නේ එක.
කමක් නෑ කමක් නෑ.
හුරේ අද මම පළවෙනියා!!
තෑන්කු වේවා තරංග සහෝ..
ඔන්න බාන්න දැන්මා………….
හුරේ………….. මම එක………….
appta siri ada mamane eka
ela ela !! balalath comment parak dan nam ko
