MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිචිත්‍රපටිනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසමීර චතුරංගසිංහල උපසිරැසිහොල්මන්

The Last Days on Mars (2013) | මැරුණු අයට ඇවිදගෙන යන්න පුලුවන්ද..? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

The Last Days on Marsඔන්න යාලුවනේ, පිට පිට දෙවෙනි දවසටත් මම උපසිරැසියක් අරන් ආවා. මේක Sci-Fi|Thriller එකක්. Ruairi Robinson තමයි අධ්‍යක්‍ෂවරයා. ඔයාලට මතක ඇති Salt, Defiance, X-Men Origins: Wolverine (2009) වගේ චිත්‍රපටි වල රඟපාන Ruairi Robinson තමයි මේ ෆිල්ම් එකෙත් වින්සන්ට් ගේ චරිතයට පණ පොවන්නේ.

අපේ යාළුවො හැමෝටම පහසූ වෙන්න කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, අඟහරු ග්‍රහයා මත මාස හයක් තිස්සේ පරීක්ෂණ සිදු කරන විද්‍යාඥ කණ්ඩාමක් පිළිබදව තමයි මේ කතාව දිග හැරෙන්නේ. ඔවුන් අදාළ පරීක්ෂණ වලින් පස්සේ නැවත පෘතුවියට එන්න සුදානම් වෙනවා. මේ කණ්ඩායමේ අට දෙනෙක් ඉන්නවා, ලොක්කා තමයි බ්රුනෙයි කියන්නේ. අනිත් ය තමයි වින්සන්ට්, හැරින්ටන්, කිම්,මාර්කෝ, ඩොල්බි, ලෙන් සහ අර්වින්.

මේ අතරේ දුවිලි කුණාටුවක් එනවා. මේ නිසා එක කොටසක සංවේදකයක් කැඩිලා කියලා මාර්කෝ නැවත හැරින්ටන් එක්ක එළියට යනවා. නමුත් මාර්කෝට ඉතා විශේෂ වූ දෙයක් හම්බ වෙනවා, නමුත් ඒ ගැන වෙන කාටහරි කියන්න කලින් ඔහුව වලකට වැටෙනවා. පස්සේ ඩොල්බි, වින්සන්ට් සහ බ්රුනෙයි ඔවුන් හොයාගෙන යනවා. ඩොල්බිව එතැන තියලා කට්ටියම උදව් අරන් එන්න මධ්‍යස්ථානයට නැවත එනවා. නමුත් ඩොල්බි සහ මාර්කෝ හිතා ගන්න බැරිවිදියට අතුරුදහන් වෙනවා. පස්සේ දැන ගන්නවා ඔවුන් මැරිලා කියලා. මැරිලා තමයි, නමුත් ඔවුන් ඇවිදිනවා. නාඩි වැටෙන්නෙත් නැහැ, කොහොමද වැඩේ??? ඇයි මෙහෙම උනේ?? එහෙම උනේ ඔවුන්ගේ ශරීර තුලට අතිශය භයානක බැක්ටීරියා විශේෂයක් ඇතුළු උන නිසා… මුලින්ම ඩොල්බිට සහ මාර්කොට ආසාදනය වෙනවා. පස්සේ හැරින්ටන්ට ඊට පස්සේ ලොක්කා බ්රුනෙයිට. හැමෝම ලොකු අවධානමකට ලක් වෙනවා. පරීක්ෂණාගාර ඇතුලේ තිබුන ප්‍රතිජීවක ඖෂධ වගයක් මෙයාලට මුලින් හම්බුනත් මේ බැක්ටීරියාව ඉතා ඉක්මණින්ම ඒකට ප්‍රතිරෝධයක් ගොඩ නගා ගන්නවා. ඉතින් මෙයාලට බේරෙන්න ඒකෙනුත් බැරි වෙනවා..

ඇතිනේ කතාව කිව්වා, එහෙනම් යාළුවෝ අරන් බලන්න. ඉක්මණටම තවත් එකක් අරන් එන්නම්. හැමෝටම ජය පතනවා….

The Last Days on Mars (2013) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

63 thoughts on “The Last Days on Mars (2013) | මැරුණු අයට ඇවිදගෙන යන්න පුලුවන්ද..? [සිංහල උපසිරැසි සමඟ]

  • Ranul marasinha

    sub wada nane damge wela kiyanawane

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada Saho

      Reply
  • ricadodamien

    Thank you Sameera brother & Baiscope Team for the sub, all the best to the Baiscope TEAM…….

    Reply
  • Niranga Rathnayake

    Thanks bro…

    Reply
  • “චූටී මල්ලි”

    brrip සබ් අප්ඩේට් කරන්නකෝ

    Reply
  • නිලංක නුවන්

    ස්තූතියි ඔබට…. තවත් සබ් දැමීමට අවස්ථාව ලැබේවා!!!

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • වරුණ නිරෝෂණ

    ස්තුතියි මචං…. විද්‍යා ප්‍රබන්ධ වලට මම කැමතියි ගොඩක්…..

    Reply
  • ලස්සන ෆිල්ම් එකක් වගෙයි ..මේකට සබ් දුන්නට ගොඩක් ස්තුතීයි

    Reply
  • ගමයා

    Patta kathawak
    Thanks..

    Reply
  • හිපොප් කොල්ලා

    සුප්පා ඈ.. ඉස්කොතුකොටියයි මේක දැම්මට 😀

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • mudiya / මුදියා

    නියම කතාව සමීරයෝ.
    අනිව බෑමක්.
    ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර ජය 😀

    Reply
  • සංජය

    මෙන්න සමීරගෙන් තවත් පට්ට එකකට සබ් එකක් නියමයි සහෝ නියමයි..

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ එල
    අනිවා බුලුරේ එකටත් අපඩේට් කරන්න ඈ…
    සබට තුති එහෙනම්
    ඔබට ජය…….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි මචන්!
    මම මේ අහන්නයි හිටියේ…යාළුවෝ කිහිපදෙනෙකුත් මගෙන් ඕක ඇහුවා.
    දැන් මේ වෙබ් අඩවියේ චිත්‍රපට වල බ්ලූරේ රිප් නිකුත් උනාම සිංහල උපසිරැසි යාවත්කාලීන කරන්නේ නැද්ද? කලින් මම දැක්කා මේ වෙබ් අඩවියේ හෝම් පේජ් එකේ උඩ හරියේ අළුතෙන්ම උපසිරැසි යාවත්කාලීන කරපු ෆිල්ම් එකේ උපසිරැසි ලින්කුව දාලා තියෙනවා.

    Reply
    • දෝෂය යලිත් ඉක්මනින් නිවැරදි කලාට වෙබ් අඩවියේ ඇඩ්මින් සහෝට බොහෝම ස්තූතියි! අපි සැමදාමත් බයිස්කෝප් සමගයි. ජයවේවා බයිස්කෝප්!

      Reply
  • නලින්

    ෆුල් අඥකොරොස් ස්ටොරියක් නේ මෙක..

    ජය වේවා!!

    Reply
  • දිල්ෂාන් කාලිංග

    හොඳ ෆිල්ම් එකක් වගේ…
    පට්ට..
    ඔන්න බාන්න දැම්මා සහෝ…සබට තැන්ක්ස්.

    Reply
  • බොහොම ස්තූතියි සමිර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Pushpa Kumara

    maxxa film ekak wenna one
    thanx wewa film ekata

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරස වෙනුවෙන්.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේක දෙනකම් උන්නේ පිටසක්වල හා පිටසක්වල සම්බන්ද ඒවා තමයි මම කැමතිම කතා, නියමයි සහෝ,ජයවේවා,බොහොම පිං.

    Reply
  • thanks for all machan

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    සිපිරි කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ !!! 😀

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta machan…
    traler eka balala me komantuwa daanne..
    maxxama baddak ne macho…
    onna baanna dammaa..
    jaya wewaa..
    dan hitu kiyala denawa ne…
    ela ela..

    Reply
  • කැලුම් ගුණසේකර

    පට්ට ෆිල්ම් එකක් නේ? ස්තුතියි සහෝ.

    Reply
  • නියමයි යාලුවා. බොහෝම ස්තුතියි

    Reply
  • gindara wadak kollo ohomma digatama demu

    Reply
  • අනිවා බලනවා මේක නම් සහෝ බොහොම තුති අපි වෙනුවෙන් වැය කරන කාලයට

    Reply
  • kasun viraj

    niyamai bro
    thanx 😀

    Reply
  • බොහොම පින්

    Reply
  • තැන්ක්ස් වේවා!!

    Reply
  • adama man banawa meka.thanx

    Reply
  • elane macho menna niyama akak

    Reply
  • mihin ලංකා

    සුපිරි මචං මේක බාගෙන හිටියේ 300 එම බි එකේ දාපු එකක්

    Reply
  • meyka pattama film akak tx sahota digatama demu aluth awa

    Reply
  • susb anawa aney manda wadi wage banna aka gana hithanakota thama adenne 🙂

    th anyway

    Reply
  • Saman Prasad (Black Cobra)

    ela ela… thanx…

    Reply
  • නියමයි සහෝ මේ වගේ ඒවා බලන්න කැමති අනික මූ පට්ට නළුවා

    Reply
  • Hasitha prasad

    ado supiri naluwek inne maxxa akak wage balamu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *