The Last Castle (2001) With Sinhala Subtitles | අන්තිම බලකොටුව [සිංහල උපසිරසි සමඟ]
මේක මගේ දෙවෙනි උපසිරසිය. Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. මෙම චිත්‍රපටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්. චිත්‍රපටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා.
තරු 3 කින් පිදුම් ලද ජනරාල් ඉර්වින් අධි ආරක්ෂිත හමුදා කඳවුරකට මාරුකර එවනු ලබයි. ඔහුට මෙහෙයුමේ දී ලබාදුන් අණට අකීකරු වීම නිසා තමන්ගේ නිලයෙන් පහත හෙලු ජනරාල් වරයෙක් සිරගෙදර පාලක වන කර්නල් වික්ටර් කිසිම යුධමය අත්දැකිමක් නොමැති පරිපාලන නිලධාරියෙක්. කර්නල් වික්ටර් විසින් ගෙනයනු ලබන කෘර පාලනය නිසා හමුදා සිරකරුවන් දැඩි අසිරුතාවකට පත්වනවා.
ජනරාල් ඉර්වින් සාමකාමිව සිරගෙදර ජිවත් වීමට පැමිනියද කර්නල් වින්ටර්ගේ සාහසික බවින් සිරකරුවෙක් මිය යාමෙන් ජනරාල් ඉර්වින්ගේ සාමකාමි ජිවිතය අවසන් වනවා. අවසානයේ දී සිරගෙදර පාලකයාව තනතුරින් ඉවත් කිරීම සඳහා සිරකරුවන් විසින් වෙනම මෙහෙයුමක් ආරම්භ කරන අතර එයට නායකත්වය දෙනු ලබන්නේ ජනරාල් ඉර්වින් විසිනුයි.
යුධ මෙහයුමකට නොදෙවිනි වන මෙහෙයුමකින් අනතුරුව හමුදා සිරකරුවන්ට මෙම කුරිරු පාලකයා වෙනස් කල හැකි වේද? බලලම තිරනය කරන්නකෝ…
Due to copyright issues, we do not provide any torrent links.
The Last Castle 2001 DvDrip[Eng]-greenbud1969 0S1L
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2588 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශණ හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro
මෙවැනි තවත් රසවත් හරවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා….!
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PRIYADARSHANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!
Thanks Brother !!!!!!!!!!!!!
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanx t
meka patta film ekak.. thanks bro..
Supiri film 1k wage…
thanks sub ekta patta ekak wage
Thanks
elama saho thanks