MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිතීරණය ඔබේභාෂිත් උඩවත්තවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The Land That Time Forgot (2009) | බර්මියුඩා අබිරහස. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 4 votes.
Please wait...

The Land That Time Forgot

ඉතින් මේ තියෙන්නේ The Land That Time Forgot movie එක. මේක මගේ පළවෙනි සබ් එක. මේක කරන්න හුඟක් කල් ගියා. තාම පළවෙනි පාරනේ…මේකෙ හුඟක් වැරදි ඇති. ඒකට සමාව දෙයි කියල හිතනවා. දැන් චිත්‍රපටය ගැන කියන්නම්.

මේක එඩ්ගර් රයිස් බරෝස් ගේ The Land That Time Forgot කියන කෘතියෙන් හදපු එකක්. මේක ඒ පොතට වඩා වෙනස්. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධයි. හැබැයි දෙදෙනෙක් මේ දූපතේ තනි වෙනවා. ඒ කෙනෙක් තමා මේ කතාව ලියන්නේ.

ඉතින් මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක හරි බලලා, චිත්‍රපටයත් අරගෙන මගේ උත්සහය ගැන comment එකක් දාන්න කියලා ආරාධනා කරනවා …

The Land That Time Forgot (2009) on IMDb

 

 

[button link=”http://tinyw.in/hy3P” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]

97ae0b4165eb0498f58e938b21e0a061719c72fe
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3202 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/BashithU.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

52 thoughts on “The Land That Time Forgot (2009) | බර්මියුඩා අබිරහස. [සිංහල උපසිරසි සමඟ]

  • Land of the Lost 2009 sub onee

    Reply
  • Anonymous

    Land of the lost (2009) sinhala sub eka ona…

    Reply
  • isuru tharanga 019

    niyamay machan

    Reply
  • Hashan M. Priyadarshana

    Thaks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • niyamayi thankshttp://www.baiscopelk.com/wp-includes/images/smilies/icon_razz.gif

    Reply
  • බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • kanthaDLA

    thanks machan..thanks very much….

    Reply
  • ela machan …………..
    neyamay aaaaaa…..
    palaweni sub ekata suba pethum magen………..
    jayen jaya……… 🙂

    Reply
  • සදීෂ් රවිදු

    පලමු සබට බොහෙමෙ තුති සහෝ…..
    දිගට ම සබ් දෙන්න
    සුභ පැතුම්….
    ජය!

    Reply
  • Saketha Pulasthi

    එඩ්ගර් රයිස් බරෝස් ගේ පොත් වලින් හැදුවනම් අනිවා බලනවා. පොතත් හොයාගෙන කියවන්න ඕන ෆිල්ම් එක බලලා ඉවර උනාම. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • janaka kalu

    පලවෙනි වැඩේට සුබ පතනවා!! දිගටම කරගෙන යමු.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ela kollek digatama yamu………..wish u all the best bro

    Reply
  • තුතියි භාෂිත සහ‍ෝ!

    පළමු නිර්මාණයට සුභ පැකුම්!

    Reply
  • රයන්

    තැන්කූ………

    Reply
  • ane hashithaya duk wenda epa kollo ubala ela anagathayak thiyenawa….sub karana eka lesi naa….good job macho niyamai thawa ekak denna try karahan budu saranai

    Reply
  • “චූටී මල්ලි”

    එල
    හොද එකක් කරමු තව
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • patta thanks saho…….

    Reply
  • thanx bro niyama wadak elaz

    Reply
  • Ohoma Yan .. Ohoma Yan ..
    Thanks For The Sub ..!

    Reply
  • suba petum…..parana film sub denna alut evata wada godak lassana eva ona taram…

    Reply
  • නියමයි මචෝ.
    දිගටම සබ් දෙන්න.

    Reply
  • වලාකුළ

    Thanks dude … 🙂

    Reply
  • අයේෂ්

    පලමු උපසිරැසියට සුභ පැතුම්..
    ස්තුතියි..
    ජය වේවා!!..

    Reply
  • G’ luck for the 1st attempt Bro. Great work & Lot of thanks.subata thanks BASHITH saho.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො. දැන් ලෙල්ල හුටං වෙන්න කස්ටිය බයිස්කෝප් එකට සබ් දෙනවා නොවැ. මෙහෙම ගියෝතින් අපේ අධ්‍යක්ෂකවරුන්ට ෆිලුම් මවන්ට වෙයි ඕං…. හෙ හෙ….. සබ් එකට තෑන්ක්ස් කොල්ලො….!!!

    Reply
  • Elazzz ahh….
    palamu vadeta suba pathum machannn…
    thanks machan sub ekatahhh…
    thava ekak karamu neee…..

    Reply
  • Thanks Macho…………..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    පළමු නිර්මාණයට සුභ පැකුම්!

    Reply
  • ප්‍රදිප්

    තැන්ක්ස් මචෝ………………………………

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔයානම් සුපිරි සහෝ, පලවෙනි එකම සුපිරි එකක්නේ අරගෙන ඇවිත් තියෙන්නේ, පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, හැකිනම් මේ ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න. land of the lost (2009) අඩවියේ ඇත සිංහල උපසිරසි නැතුව.
    සහ king kong (2005) (හැකිනම් විතරයි, ජයවේවා.

    Reply

  • පළමු නිර්මාණයට සුභ පැකුම්! භාෂිත සහ‍ෝ!
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Wade hondai.meeta wadiya tikak honda film ganna.bad taste

    Reply
  • නලින්

    ස්තුතියි භාෂිත සහ‍ෝ!

    පළමු නිර්මාණයට සුභ පැකුම්! ඉක්මනින් දෙවනි එකේ වැඩ පට‍ාාන් ගමු!

    ජය වේවා!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
    පලවෙනි වැඩේට සුබ පතනවා!! දිගටම කරගෙන යමු.

    Reply
  • දසුන් සුචරිත

    නියමයි

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *