The Knight of Shadows: Between Yin and Yang (2019) Sinhala Subtitle | දෙලොවක් අතර සෙවනැලි වල නයිට්වරුන්! [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාස කිහිපයකට පස්සේ තමා ඔන්න මන් බයිස්කෝප් එකකට උපසිරසියක් අරන් එන්නේ. මේකට උපසිරසි බාරගන්න කලින් මන් රූපවාහිණි කතා මාලාවකට උපසිරසි කරන්න බාරගත්තත් මට ඒක ඉවර කරන්න බැරි වුනා මට වැඩ ටිකක් වැඩි වුණ නිසා මේ මාස කිහිපයට. ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා බයිස්කොප් ඇඩ්මින් වරුන්ගෙන් ඒක මට ඉවර කරන්න බැරි වුනාට. ඒත් මන් පස්සේ දැක්කා ඒ කතාමාලාවට සබ් කරලා ඉවරයි කියලා ඒක නිසා තමයි මන් මේ ෆිල්ම් එකට සබ් ගේන්නේ. ඒ කතා වලින් වැඩක් නැහැ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ මේ ෆිල්ම් එක තිරගත උනේ 2019 පෙබරවාරි මාසේ 5 වෙනිදා. ප්‍රධාන රංගන දායකත්වය අපි කවුරුත් දන්න Jackie Chan විසින් සිදු කරනවා. තව මේ ෆිල්ම්එකට රංගන දායකත්වයෙන් දක්වන්නේ Zhong Chuxi, Ethan Juan, Lin Peng, Austin Lin යන නළු නිළියන් තමයි.
මේක IMDb දර්ශකයේ 5.2 කුත් 88% Google users යන විදිහට ප්‍රතිචාර ලැබිලා තියනවා මට ආදයම් ගැන නම් වැඩි විස්තරයක් හොයාගන්න බැරිවුණා. මන් ෆිල්ම් එක ගැන කියන්නම්කෝ එතකොට ඔයාලට පුළුවන් මේ ෆිල්ම් එක බලනවද නැද්ද කියලා තීරණය කරන්න මේ ෆිල්ම් එකේ හැටියට සන්ග් ලින්ග් (Jackie Chan) මිනිසුන්ගේ මානයට පැමිණෙන නපුරු රාක්ෂයන්ව දඩයම් කරන කෙනෙක් ඒක ඔහු කරන්නේ ඔහුගේ යාළු රාක්ෂයොයි යින්- යැන් කියන පොතේ උදව්වෙන්. මේ කණ්ඩායමට පස්සේ පොලිස් රහස් පරීක්ෂකයෙක් වන යෙන් ෆේයි එකතු වෙනවා නගරයේ අබිරහස් විදිහට නැතිවෙන තරුණ කෙල්ලන් හොයා ගැනීමට උවමනාවෙන් මොකද මේකට වෙනත් මානයකින් පැමිනි රාක්ෂයන්ගේ සම්බන්ධයක් තියන නිසා. මේක සිදු කරන්නේ සියාඕ සින්ග් කියන රාක්ෂනියක් ඇත්තට ඇය ඉස්සර රාක්ෂයෙක් නෙවේ. ඇය මනුස්සයෙක්. ඒ වගේම මේ කතාවේ අනිත් ප්‍රධාන චරිතයක් වෙන සී සියා මේ සියාඕ සින්ග්ව රාක්ෂ වේසයෙන් මුදවා ගෙන මනුස්සයෙක් කරන්න උත්සහ කරනවා. ඒත් සියාඕ සින්ග් ඒකට කැමති නැහැ.
ඉතින් ඇයි මේ සියාඕ සින්ග් රාක්සනියක් උනේ, ඇයි ඇය ආය මනුස්සයෙක් වෙන්න අකමැති සී සියා එක්ක ඒකට තියන සම්බන්ධය මොකද්ද, සන්ග් ලින්ග් සහ යෙන් ෆේයි කොහොමද මේකට සම්බන්ද වෙන්නේ කියලා ඔයාලට මේ ෆිල්ම් එක බලලාම දැනගන්න පුළුවන් මට කියන්නත් බැරි වුනා මේ ෆිල්ම්එක Action & Adventure, Comedy, Science fiction & Fantasy කියන වර්ග වලට අයත් වෙනවා. සබ්එක බාගන්න ගමන් පහළින් අදහසකුත් කොටාගෙනම යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6878 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
supiri bro ………….. the untamed chinese drama eke sub eka denna plz
Thanks Machan
Thanks …………….good luck ……………..
Sub ekta thanks brò….
Jackie chan innäwa kiynne ithin, supiriyaķ thama….
Tnx
Thanks kollo
Mn film eka yts ekn bawe dn ekata sub eka wada krn nne 720p wada krn nne
Galapenne nadda mchn ?
Ade ne bn
Patta film eka thanks for subtitle
furie 2019 sub eka denda puluwanda
sub welata thanks
suppa. jayawewa
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
ela saho thanks
Ela
MEKE DOWNLOAD PAGE GIYAMA MEA MOVIE EKA GANNE KOHOMADA
ජය වේවා..! Thank you…
thank you very much saho..!!!
thank you….
THX Mcho
Meka download karanne kohomada? Baiscopedownloads wala nahane
Meka download karanne kohomad
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much bro….
thanksss for sub
subata thanks
mekata hariyana video eka nane
සිංහල උපසිරසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි….
meke dana samahara film wala video link baiscope downlod site eke ne. ehema wenne ei. egena poddak balanna
babytorrent.lol
directbux.org
Me site deken puluwan
thank you….
Sub ekata thanx
උපසිරැසට ස්තූතියි සහෝ ජය වේවා…. !
Thanks
Thanx sahoo
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thnx………..
Thnxxxxxxxxxx
ස්තුති පසිදු සහො
තෙරැවන්සරණයි
ජයවේවා
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
sub ekata thanks……. film eka download karana link eka danna
babytorrent.lol
directbux.org
Me deken puluwan
Thanks
Download link akak dannako macho….
film 1k download karanna link 1k nane bro
link eka dennakooo
babytorrent.lol
directbux.org
Me deken puluwan download krnna
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
sub ekata thanks…downlode link ekath dennakooooo..
babytorrent.lol
Directbux.org
download karanna film eka site eke nene saho
thanks
thank u
Jackie chan innawa nam oni ekak ganno
web rip aka bnna site aka kiynko
බොහොම ස්තූතියි සහෝ
Thank you bro sub ekata..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …..
ජයවේවා …..පුළුවන් නම් jackie chan ගෙ මෙතෙක් නොදීපු films වලටත් sub දෙන්න සහෝ …….
Thank you bro
Shadow 2018 film ekatath sub dennako
ජැකී චෑන්ගෙ නං නොබලා කොහොමද…?
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…!