The Kid with a Bike (2011) | පිය සෙනෙහස අහිමි වී [සිංහල උපසිරැසි සමඟ]
මම ගිය ටිකේම දුන්නෙ Horror ෆිල්ම්ස් නෙ. ඔන්න අද මම ඒක ටිකක් වෙනස් කරා. පොඩි වෙනසකටත් එක්ක මම ඔයාලට ලස්සන ”බෙල්ජියම්” නාට්‍යමය ෆිල්ම් එකක් අරගෙන ආව.මට මේක හම්බුනේ අහම්බෙකින් වගේ. ඉතින් මම මේක හම්බුන ගමන්ම බැලුව.බැලුවට පස්සෙ සබ් එක කරන්න ඕනෙ කියල හිතුව. මේක ”බෙල්ජියම්” කියල නොබල ඉන්න එපා. මේකෙ දෙමාපියන්ටත් හරි වැදගත් ආදර්ශයක් දෙන කතාවක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ. IMDb දර්ශකයෙ 7.3 වගේ ඉහල අගයක් ලබාගෙන තියෙනව. ඒවගේම කියන්න ඕනෙ මේක Golden Globe සම්මාන උළෙලටත් නිර්දේෂ වෙච්ච ෆිල්ම් එකක්. ඒ වගේම තවත් සම්මාන උළෙලවල් වලදි මේක සම්මානයට පාත්‍ර වෙච්ච ෆිල්ම් එකක්. මේකෙ රංගනයෙන් දායක වෙන අය නම් අපිට එච්චර හුරු පුරුදු අය නෙවෙයි. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ. ක්‍රියාදාම ෆිල්ම් බලන අය නම් මේකට කැමති වෙන එකක් නෑ. ඒත් මේක ලස්සන Drama ෆිල්ම් එකක්.
තම පියා විසින් පුංචි ”චෙරිල්ව” අතැර දමා යාමෙන් පසු ඔහු ළමා නිවාසයක හැදී වැඩෙනව. දවසක් මොහුව දකින තරුණ ගැහැණු කෙනෙක් ඔහුව සති අන්තෙදි බලා කියා ගැනීමෙ වගකීම බාරගන්නව. ඉතින් මෙහෙම ඉද්දි මොහු සමාජයේ නරක මිතුරන් ආශ්‍රයට වැටෙන හැටි, ඔහුට එයින් මුහුණ පාන්නට වෙන කරදර මේ ෆිල්ම් එකෙන් පෙන්නුම් කරනව.
ලිපිය කියවල මේක නොබල ඉන්න එපා. මොකද ලිපිය නම් අවුල්නෙ. මට එච්චර හොඳට ලියන්න බෑ. ෆිල්ම් එකෙන් නම් අපේ ජීවිත වලට ගන්න ආදර්ශ තියෙනව. ඒවගේම තමයි පවුලේ සැමට එකට ඉඳගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ආයෙත් කියන්නෙ මේක Drama ෆිල්ම් එකක් හොඳේ. අකමැති අය එහෙම බලල මට බනින්න එපා 😉 ඉතින් මේක ඔයාල බලලම ඉන්නකො. අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා හොඳේ. එහෙනම් මම ගියා. ජය වේවා !!!
[button link=”http://goo.gl/zkE2Lf” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/Ngr8jI” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/uFN3BF” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1478 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/Chanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elama saho thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
supirima film akak.horrar trillar film balala balala me wage akak balapuwama tama atha mkada kiyala therenne.
අදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ela mcn ela sub ekanam fatta
කලා නිර්මාණයක් තුළින් විනෝදයට වඩා එහා ගිය යමක් හොයන අයට මේ වගේ නිර්මාණ රසවින්දනය වටිනවා. ඉස්සරහටත් මේ ජාතියේ ටිකක් අරන් එන්න. සිංහල සබට බොහොම ස්තූතියි………
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තුති සහෝ මහන්සියට,ජයෙන් ජය
mcahn thanx apita mewage film ekak genawata. sirwatama lassanayi
Thank U CHANAKA
thanx………….
නියම කතාවක් වගේ,බලමු බලමු
නියම කතාවක් වගෙයි. මම ආසම කාණ්ඩයේ එකක්.
පොඩි කොපිය එක්ක උපසිරැස ගන්නම්. බොහොම ස්තුතියි සහෝදරයා.
Thanks dear we like drama give us more…..
thanks
වෙනසක් කරපු එක හොදයි
හැමදාම හොම්මන් එව්වනෙ දුන්නෙ
නැත්තන් අපිත් හොම්මන් වගෙ වෙනව
හැමදාම ඒවා බලලා.. හෙහ්
තව දෙන්න සහෝ මේ වගෙ හොද එව්වා
සබට තුති
ඔබට ජය………………
prototype 2 නැද්ද තවම ?
mewath balana ona machan…. ela kolla
Thanks
මේක මම ආපු කාලෙම ගත්තා. ඇත්තෙන්ම හරිම ලස්සන කතාවක්. මේ වගේ දේවල් ඕනෑම රටකට පොදුයි. ඒ විතරක් නෙමෙයි ඕනෑම කාලයකටත් පොදුයි. එනිසා ලොවෙත් නැති වීරයන්ට වඩා මේවා සර්වභෞමිකයි. සර්වකාලීනයි.
මේ වාගේ තව ඕනි තරම් හොද කතා තියෙනවා සහෝ. ටිකක් හොයලා බැලුවානම් ඒ වගේ කතා – ලස්සන කතා තව හොයාගන්ඩ හැකි වේවි. අගය කරනවා. හැකි වෙලාවට මේ වගේ ඒවාත් දෙමු! ජය!
එල එල නියමයි..
niayami malayo thanks
thanks, i like that
නියමයි චානකයා..
එළම ෆිල්ම් එකක් මේ පාර ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
නියම කතාවක් වගේ බලන්න ඕනේ Tz
jayen jaya!!!
Thanks Brother
aniwa balanna one maru kathwak wage
thanks
බොහොම තුති !
ela ela ela
patta kathwak wage tx
thanks niyamai
Good Post Friend Thanks
wow! How wonderful… I am First